fbpx
  • සිංහල
    • සිංහල
    • English
බදාදා, ජනවාරි 20, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    අමාත්‍ය මණ්ඩල තීරණ ගැන රාජ්‍ය නිලධාරින්ගේ මතයටත් ඉඩක්!

    හැටන් ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක නේවාසික සිසුවියන් 02කට කොවිඩ්…

    එංගලන්ත ක්‍රීඩකයන් රැඳී සිටින තරු හෝටලයේ තවත් සේවකයෙකුට කොවිඩ්…

    පාස්කු ප්‍රහාර ජනාධිපති කොමිසම  ලබන 20 වැනිදායින් හමාර වෙයි

    පාස්කු කොමිසමේ විමර්ශන කළ නිලධාරීන්ට විශේෂ පොලිස් ආරක්ෂාවක්

    වවුනියාවේ අලුත් කොරෝනා පොකුරක්!

    වවුනියාවේ අලුත් කොරෝනා පොකුරක්!

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව

    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

     මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home ව්‍යාපාර

ශ්‍රීලංකන් ගුවන් සේවය APEX තරු හතරට

Lanka Sara Editor by Lanka Sara Editor
දෙසැම්බර් 11, 2020
in ව්‍යාපාර
432 4
ශ්‍රීලංකන් ගුවන් සේවය APEX තරු හතරට
Share on FacebookShare on Twitter

ශ්‍රීලංකන් ගුවන් සමාගම ගුවන් මගී අත්දැකීම් සංගමය (APEX) සංවිධානය කරන ලද ‍ Future Travel Experience (FTE) Virtual Expo ගෝලීය සම්මාන උළෙලේ දී තරු හතරේ ප්‍රධාන නිල ගුවන් ශ්‍රේණිගත කිරීම(2021 Four Star Major Official Airline) දිනාගන්නා ලදී. මගී ශ්‍රේණිගත කිරීම් මත පදනම් වූ මෙම ගෞරවනීය සම්මානය වසර 41 කට වැඩි කාලයක් සේවය කරන ශ්‍රීලංකන් ගුවන් සමාගමට හිමි වූ අතර මෙම සම්මාන උළෙල 2020 දෙසැම්බර් මස 9 වන දින පැවැත්විණි.

ගුවන් මගී අත්දැකීම් සංගමය (APEX ) යනු ලෝකයේ විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවා සංගමයකි.

RelatedPosts

අමාත්‍ය මණ්ඩල තීරණ ගැන රාජ්‍ය නිලධාරින්ගේ මතයටත් ඉඩක්!

හැටන් ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක නේවාසික සිසුවියන් 02කට කොවිඩ්…

එංගලන්ත ක්‍රීඩකයන් රැඳී සිටින තරු හෝටලයේ තවත් සේවකයෙකුට කොවිඩ්…

ජාත්‍යන්තර ගුවන් සේවා සංගමය (IFSA) සහ අනාගත සංචාරක අත්දැකීම් (FTE) යන සමාගම් ජාලයක් ඒ හා සම්බන්ධ වී ඇති අතර එය ආරම්භයේ සිට අවසානය දක්වාම සමස්ත ගුවන් මගී අත්දැකීම් නිරීක්ෂණයට සහ වැඩිදියුණු කිරීමට කැපවී සිටී.

මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා මෙසේ සඳහන් කළේය.

“අපගේ සේවාවට සහ සාර්ථකත්වයට ඇති ලොකුම සාක්ෂිය වන්නේ අපගේ අමුත්තන්ගේ පක්ෂපාතීත්වය සහ යහපත් ප්‍රතිචාරයි. මගීන්ගේ ඇගයීම මත පමණක් ලබාදෙන ලද මෙම තරු හතරේ ප්‍රධාන නිල ගුවන් ශ්‍රේණිගත කිරීම ශ්‍රීලංකන් ගුවන් සමාගමට ගෝලීය හා කලාපීය මට්ටමින් ලද ඉමහත් උපහාරයක් හා ගෞරවයක්. එය අපගේ ගුවන් සේවයේ සේවය කරන පුද්ගලයින් ලද සැබෑ ප්‍රශංසාවක්. ” යැයිද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

APEX විසින් ගුවන් ක්ෂේත්‍රයේ වඩාත්ම ගෞරවය ලබන්නන් නිවේදනය කරයි. ගුවන් සේවා කර්මාන්තයේ පළමු ශ්‍රේණිගත කිරීමේ වැඩසටහන මගීන්ගේ ස්ථිර කිරීම මත පදනම් වේ. සමස්ත ගුවන් ගමන් අත්දැකීම් තක්සේරු කිරීම තෙවන පාර්ශවීය මගී ශ්‍රේණිගත කිරීම් මත පදනම් වේ.

මෙම APEX නිල ගුවන් ශ්‍රේණිගත කිරීම ලබා දීම සඳහා ගුවන් සේවයේ ආසන සුවපහසුව, ගුවන් යානා අභ්‍යන්තර සේවාවන්, ආහාරපාන, විනෝදාස්වාදය සහ වයි-ෆයි ඇතුළු සමස්ත ගුවන් ගමන් අත්දැකීම් තක්සේරු කරන ලදී.

ගුවන් සමාගමට හිමිවූ නවතම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා මෙසේ පැවසීය. “මෙම තරු හතරේ ශ්‍රේණිගත කිරීම හිමිවීම ශ්‍රීලංකන් ගුවන් සමාගම ගෝලීය නායකයෙකු ලෙස නැවත වරක් තහවුරු කිරීමක්.

අඛණ්ඩව පස්වන වරටත් එම පිළිගැනීමට ලැබීම අපට ගෞරවයක්. මෙම සම්මානය මගින් අපගේ කාර්ය මණ්ඩලයේ කැපවීම පිළිබිඹු වෙනවා. ඒ වගේම ශ්‍රීලංකන් ගුවන් සේවයේ සේවා විශිෂ්ටත්වයේ ලෝක මට්ටමේ ප්‍රමිතීන් අනුව සකස් කර ඇති බවට සහතික කිරීමක් ද වෙනවා.” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය ලෝක සංචාරක සම්මාන උළෙලෙහි දී (World Travel Awards) අඛණ්ඩව පස්වන වරටත් ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන්සේවය (‘World’s Leading Airline to the Indian Ocean’) ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය.ශ්‍රීලංකන් ගුවන් සේවය සිය අලෙවිකරණ සන්නිවේදන ප්‍රයත්නයන්හි ගෝලීය ආකර්ශනීය බව අඛණ්ඩව සනාථ කරමින් PATA සම්මාන උළෙලේ දී රන් සම්මානය සහ ලොව පුරා බොහෝ ගුවන් සමාගම් අභිබවමින් 2019/20 APEX සම්මාන උළෙලේදී හොඳම අලෙවිකරණ නවෝත්පාදන සම්මානය දිනා ගෙන තිබේ.

Tags: නවතම
Previous Post

කොළඹින් පිට කොවිඩ් පොකුරු හැදෙන්න අරන්…තත්වය භයානකයි…

Next Post

ශිෂ්ට ලෝකය බෙහෙතක් මිනිස්සුන්ට හඳුන්වා දෙන හැටි…

Related Posts

Race Cource ව්‍යාපාරිකයන් රැකගන්න ජනාධිපති සහන  
ව්‍යාපාර

ජනවාරි 18, 2021
දෙවන පරම්පරාවෙන්ම අහවරවුණු ඊ.ඒ.පී පවුලේ ව්‍යාපාර ජාලය
ව්‍යාපාර

දෙවන පරම්පරාවෙන්ම අහවරවුණු ඊ.ඒ.පී පවුලේ ව්‍යාපාර ජාලය

ජනවාරි 6, 2021
පේපෑල් එනකල් ඔන්ලයින් ගනුදෙනුවලදී  තිබෙන විකල්ප පාවිච්චි කරන්න
ව්‍යාපාර

පේපෑල් එනකල් ඔන්ලයින් ගනුදෙනුවලදී තිබෙන විකල්ප පාවිච්චි කරන්න

ජනවාරි 4, 2021
අපේ ආර්ථිකය ගොඩ ගන්න යුරෝපයේ ඇරුණු දොරටුව – ජීඑස්.පී ප්ලස්
ව්‍යාපාර

අපේ ආර්ථිකය ගොඩ ගන්න යුරෝපයේ ඇරුණු දොරටුව – ජීඑස්.පී ප්ලස්

දෙසැම්බර් 28, 2020
Next Post
ශිෂ්ට ලෝකය බෙහෙතක් මිනිස්සුන්ට හඳුන්වා දෙන හැටි…

ශිෂ්ට ලෝකය බෙහෙතක් මිනිස්සුන්ට හඳුන්වා දෙන හැටි...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • අමාත්‍ය මණ්ඩල තීරණ ගැන රාජ්‍ය නිලධාරින්ගේ මතයටත් ඉඩක්!
  • හැටන් ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක නේවාසික සිසුවියන් 02කට කොවිඩ්…
  • එංගලන්ත ක්‍රීඩකයන් රැඳී සිටින තරු හෝටලයේ තවත් සේවකයෙකුට කොවිඩ්…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist