කොරෝනා වසංගතය හේතුවෙන් ඇති වූ කඩාවැටීම හමුවේ පෞද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් වූ එකඟතාව ලබන දෙසැම්බර් දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.
සේවායෝජකයන්, සේවක වෘත්තීය සමිති, ජාතික කම්කරු උපදේශක සභාව, කම්කරු අමාත්යංශය සහ කම්කරු දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් කාර්ය සාධක බළකායක් මේ පිළිබඳව පත්කර තිබුණි.
එම බලකාය විසින් එකඟ වූ කරුණු පහත දැක්වේ.