නීති විරෝධී මූල්‍යායතන සහ බැංකු නොවන මූල්‍යායතන විසින් සිදු කරනු ලබන නිති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මහ බැංකුව විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළේය. එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ජනාධිපතිවරයාගේ නීති අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරන නීතිඥ හරිගුප්තා රෝහණධීර මහතාය. ඊට අමතරව මහ බැංකුවේ නීති සහ අනුකූලතා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ කේ.ජී.ජී සිරිකුමාර සහ බැංකු නොවන මූල්‍යායතන දෙපාර්තමේනතුවේ අධ්යක්ෂ පී.ජේ ගම්ලත් යන මහත්වරු සාමාජිකයෝ වෙති.
දැනට පවකින මෙම ක්ෂේත්‍රෙය් ප්‍රශ්න පිළිබඳව අදාළ විශේෂඥ සහයද ඇතුව විමර්ශෂණය කොට මෙම වාර්තාව දින 14ක් තුළ ලබා දිය යුතු බව මහ බැංකුව ප්‍රකාශ කරයි.