fbpx
  • සිංහල
    • සිංහල
    • English
අඟහරුවාදා, ජනවාරි 19, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති ඉල්ලා අස් වෙයි…

    Auto Draft

    අද දිනය තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 06යි… ආසාදිතයන් ගණන 627යි…

    ආණ්ඩුව වැරදි පාරට හරවන්නේ කවුදැයි  මුරුත්තෙට්ටුවේ හිමියෝ කියති

    ඇමතිනි පවිත්‍රා සහ සෞඛ්‍ය ලේකම් රූකඩ විතරයි – අමාත්‍යංශය හසුරුවන්නේ GMOA මාෆියාවයි

    අවදානම එසේමයි… අතිදක්ෂයින් කරන සිහිනයෙන් දරුවන් උපකාරක පන්ති නොයවන්න…

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ 08කට කොවිඩ්… අමාත්‍යාංශයේ අංශ 3ක් වැසේ….

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව

    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

     මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home ව්‍යාපාර

ඇලවෙන  ගොඩනැගිල්ලේ අර්බුද කෙළින් කරන්න ජනපති මැදිහත් වෙයි

ව්‍යාපෘතිය වහා අවසන් කිරීමට විශේෂ බලධාරියෙක් 

editor by editor
ජූනි 8, 2020
in ව්‍යාපාර
431 5
ඇලවෙන  ගොඩනැගිල්ලේ අර්බුද කෙළින් කරන්න ජනපති  මැදිහත් වෙයි
Share on FacebookShare on Twitter

කොළඹ බේරේ වැව අද්දර ඉදිවෙමින් පවතින ශ්‍රි ලංකාවේ උසම සුපිරි නිවාස සංකීර්ණය ලෙසින් සැලකෙන අල්ටෙයාර් රෙසිඩන්සීස් හි වැඩ කටයුතු වහා අවසන් කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මැදහත් වී ඇති බව අද (08)  ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත් පත වාර්තා කළේය.

ඇලවෙන ගොඩනැගිල්ලක් ලෙස සුවිශේෂී ගෘහ නිර්මාණයකට අනුව නිර්මාණය වූ මෙම සුපිරි නිවාස සංකීර්ණය එහි විදේශගත ප්‍රවර්ධන සමාගම වන ඉන්ඩෝසියන් ඩිවලොපර්ස් සමාගමේ කොටස්කරුවන් අතර පවතින අර්බුදයක් නිසා නියමිත කාලයට වඩා වසර තුනක් ප්‍රමාද වී ඇති අතර මේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම සඳහා විශේෂ බලධාරියකු ලෙස කොළඹ හිල්ටන් හෝටලයේ සභාපති නිමල් පෙරේරා   පත් කොට ඇත. මෙම ව්‍යාපෘතියේ විශේෂත්වයක් වන්නේ එය ජනාධිපතිවරයා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසින්  සහ නිමල් පෙරේරා  නාගරික සංවර්ධන අධිකාරයේ සභාපතිවරයා ලෙසින් කටයුතු කළ කාලයේ දී අනුමත කළ සුවිසල් ආයෝජන ව්‍යාපෘතියක් වීමයි.

RelatedPosts

කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති ඉල්ලා අස් වෙයි…

අද දිනය තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 06යි… ආසාදිතයන් ගණන 627යි…

ඇමතිනි පවිත්‍රා සහ සෞඛ්‍ය ලේකම් රූකඩ විතරයි – අමාත්‍යංශය හසුරුවන්නේ GMOA මාෆියාවයි

මීටර 200කට වඩා උස මෙම ගොඩනැගිල්ල ගෘහ නිර්මාණ කටයුතු සිදු කළේ ලෝකයේ සුප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියකු වන මොෂේ සැෆ්ඩි ය. සිංගප්පූරුවේ සුප්‍රකට මරීනා බේ සෑන්ඩ්ස්, සිංගප්පූරු ගුවන් තොටුපළේ මෑතක දී එක් කරන ලද අංගයන් ඇතුළු ලෝකයේ අමතක නොවන මට්ටමේ නිර්මාණ රැසක් සිදු කළ සම්මානනීය නිර්මාණ ශිල්පියකු වන සෆ්ඩි විසින් සැලසුම් කරන ද මෙම ව්‍යාපෘතිය අති සුඛෝපභෝගී මහල් නිවාස 406කින් සමන්විතය.

මේ වනවිට එයින් සියයට 70ක් පමණ අලෙවි වී ඇති අතර මෙරට මෙන්ම විදේශීය ධනකුවේරයන් එම නිවාස මිලට ගෙන ඇත. එසේ වුවද අල්ටෙයාර් ප්‍රවර්ධකයන්ගේ සහ ආයෝජකයන්ගේ පවතින අර්බුදයක් නඩුවක් දක්වා ගොස් ඇති අතර මිලදී ගත් පුද්ගලයන්ට ද එය නිසි කලට වැඩ නිම නොවීම මහත් ප්‍රශ්නයක් වී ඇත. ඔවුන් මේ බව ජනාධිපතිවරයාට පැමිණිලි කිරීමෙන් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   වහා මේ කටයුත්තට මැදිහත් වී එය ඉක්මනින් අවසන් කිරීමට අදාළ කටයුතු ප්‍රායෝගික කිරීම සඳහා   එවකට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ නිමල් පෙරෝරා  පත් කොට ඇත. 

Tags: නවතම
Previous Post

ඒජන්සි කරුවෝ මගහරිති… ග්‍රේ ෆාම් නෞකාවේ සිරවුුණු 180 අනාථයි…

Next Post

රෑ පහක් මෙරට සිටිය යුතුයි – වීසා එක ඩොලර් සීයයි

Related Posts

Race Cource ව්‍යාපාරිකයන් රැකගන්න ජනාධිපති සහන  
ව්‍යාපාර

ජනවාරි 18, 2021
දෙවන පරම්පරාවෙන්ම අහවරවුණු ඊ.ඒ.පී පවුලේ ව්‍යාපාර ජාලය
ව්‍යාපාර

දෙවන පරම්පරාවෙන්ම අහවරවුණු ඊ.ඒ.පී පවුලේ ව්‍යාපාර ජාලය

ජනවාරි 6, 2021
පේපෑල් එනකල් ඔන්ලයින් ගනුදෙනුවලදී  තිබෙන විකල්ප පාවිච්චි කරන්න
ව්‍යාපාර

පේපෑල් එනකල් ඔන්ලයින් ගනුදෙනුවලදී තිබෙන විකල්ප පාවිච්චි කරන්න

ජනවාරි 4, 2021
අපේ ආර්ථිකය ගොඩ ගන්න යුරෝපයේ ඇරුණු දොරටුව – ජීඑස්.පී ප්ලස්
ව්‍යාපාර

අපේ ආර්ථිකය ගොඩ ගන්න යුරෝපයේ ඇරුණු දොරටුව – ජීඑස්.පී ප්ලස්

දෙසැම්බර් 28, 2020
Next Post
රෑ පහක් මෙරට සිටිය යුතුයි – වීසා එක ඩොලර් සීයයි

රෑ පහක් මෙරට සිටිය යුතුයි - වීසා එක ඩොලර් සීයයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති ඉල්ලා අස් වෙයි…
  • අද දිනය තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 06යි… ආසාදිතයන් ගණන 627යි…
  • ඇමතිනි පවිත්‍රා සහ සෞඛ්‍ය ලේකම් රූකඩ විතරයි – අමාත්‍යංශය හසුරුවන්නේ GMOA මාෆියාවයි

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist