fbpx
  • සිංහල
    • සිංහල
    • English
ඉරිදා, අප්‍රේල් 18, 2021
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    එස්.ටී.එෆ් වෙඩි පහරින් 02ක් රෝහලේ…

    එස්.ටී.එෆ් වෙඩි කාගෙන පලා ගිය කැබ් රථයේ රියදුරු හා දෙදෙනෙක් අත්අඩංගුවට…

    විදේශිකයන්ට සීමා…වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගෙන් 15% විදෙස් රටවලින් පැමිණි අය…

    පොට් සිටිය ගැන දේශපාලකයන් හා කතා වැඩක් නෑ… අධිකරණයෙන් බේරා ගනිමු… ඇල්ලේ හිමි කියති…

    ඉන්දීය කොටි නායකයා සමග ඩීල් දැමූ තරුණයින් 05ක් පොලිස් අත්අඩංගුවේ…

    ජනපති සම්පූර්ණයෙන් නැවැත්වූ ෆාම් ඔයිල් ආනයනයට අගමැතිගෙන් සංශෝධන

    අගමැති මුල්ව පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට හදිසියේ ජනපති එන්න තීරණ කරයි…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    සුළඟටත් බදු ගහනවාට ජනතාව එක්වන යුගයක්.

    සුළඟටත් බදු ගහනවාට ජනතාව එක්වන යුගයක්.

    විපක්ෂය හා ආණ්ඩුවේ පිරිසක් එක්ව නව දේශපාලන ගමනකට සැරසෙයි…

    පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු  හිටපු ආණ්ඩුවේ දෙන්නෙක් කොමිසම බේරලා

    ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

    යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    ඓතිහාසික තල්පත්වලින් හෙළිවන කොළොම්පුරයේ අතීත තොරතුරු

    අසාධාරණයට ලක්වූ රූමතියෝ එදා වෙච්චි දේ ලෝකයට කියති…

    හින්දු අවුරුදු කෑම මේසයේ අපි නොදන්න රස මිහිර

    දළදා මාලිගාව ජනතාවට විවෘත කිරීම ලබන සඳුදාට කල් යයි!

     දළදා සිරිත හා බැඳුණු අලුත් අවුරුදු සිරිත් පිළිවෙත

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    යුරී ගාගාරින්ගේ අභ්‍යාවකාශ සැරියට දශක 6 පිරෙන දා අපට සිහිවෙන වීර මැගිලින්

    උදයන්ති යුගදිවියට

    උදයන්ති යුගදිවියට

    කොවිඩ් මැද ලෝක සංගීත කර්මාන්තය  2002ට පසු වැඩිම අදායම් උපයයි

    ලෝ ප්‍රකට පිම්ම අත්හැර ජීවත් වෙන්න මූදු රස්සාවට යන ගාලු කොටුවේ පැනිලිකාරයෝ…

    උදේ කෝල් එකක් එනකොට මම හිතුවෙ මහත්තයා මාව ඇහැරවන්න කතා කරනවා කියලා..

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ඉන්දියාවට පීනා ගොස් ආපසු ලංකාවට පීනූ ගුවන් සෙබලා ආසියා වාර්තාවක් තබයි…

    නීතිපතිටත් වංගු දැමූ ක්‍රීඩා ඇමතිගේ ගැසට් නිවේදනය ෂම්මිව බේරයි….

    අර්ජුනගෙ උපදෙස් නොසළකා ටොම් මූඩි ගත්තාට අරවින්දට චෝදනා !

    ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමා කරගනී

    ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ උඩපන්දු 03ක් අතහරිති…  නායක ක්‍රෙයිග් බ්‍රාත්වෙයිට්  ශතකය අභියස

    ශම්මි විසිවෙයි… වත්මන් ක්‍රිකට් පරිපාලනය නීති විරෝධී බව නීතිපති දැනුම් දෙයි!

    ප්‍රාර්ථනාව පැතුම් ද?… පැතුම් නිස්සංක ශ්‍රී ලංකා වාර්තාවක් තබයි…

    ඔවුහු පරාජයත් වින්දනය කළ හැකි බව කියා දුන්හ.

    පොක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනූ ඉන්දීය පිහිනුම් ශූරිය ලෝක වාර්තාවක් තබයි..

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

GMOA හැසිරීමට විරෝධය… වෛද්‍ය පරිපාලන විශේෂඥ වෛද්‍යවරුන් නඩු මගට

සුදුසුකමට සරිලන රැකියාවක් නැති විශේෂඥ වෛද්‍යවරුන් 150ක් රට තුළ... තනතුරු නොලැබී යන්න ප්‍රධානම හේතුව ජී.එම්.ඕ.ඒ බලපෑම......

editor by editor
මාර්තු 24, 2021
in පුවත්
761 7
GMOA හැසිරීමට විරෝධය… වෛද්‍ය පරිපාලන විශේෂඥ වෛද්‍යවරුන් නඩු මගට

Figuring cost of health care and benefits with stethoscope and calculator in background

Share on FacebookShare on Twitter

සුදුස්සන් එළියේ තබා වෛද්‍ය පරිපාලන තනතුරු නුසුදුස්සන්නට ලබා දීමේ  GMOA ප්‍රයත්නයට එරෙහිව සහෝදර වෛද්‍යවරුන්ගේ හා සෙසු සියලුම සෞඛ්‍ය  වෘත්තීය සමිති දැනුවත් කරමින් විරෝධතාවයක් ගොඩනගන අතර තම වෘත්තීය අයිතීන් වෙනුවෙන්  අධිකරණයවෙත යෑමට  වෛද්‍ය පරිපාලනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු සූදානම් වෙති.

සුදුසුකමට සරිලන රැකියාවක් ඉල්ලා විශේෂඥ වෛද්‍යවරුන් පිරිසකට අධිකරණයට යෑමට සිදු වී ඇත්තේ ඉතිහාසයේ මුල්ම වරට බව මේ පිළිබඳ අදහස් දක්වන වෛද්‍ය පරිපාලනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දෙති.

RelatedPosts

එස්.ටී.එෆ් වෙඩි කාගෙන පලා ගිය කැබ් රථයේ රියදුරු හා දෙදෙනෙක් අත්අඩංගුවට…

විදේශිකයන්ට සීමා…වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගෙන් 15% විදෙස් රටවලින් පැමිණි අය…

පොට් සිටිය ගැන දේශපාලකයන් හා කතා වැඩක් නෑ… අධිකරණයෙන් බේරා ගනිමු… ඇල්ලේ හිමි කියති…

දශක තුනකට ආසන්න කාල සීමාවක් තුළ පරිපාලන විෂය පථයට අදාළෙව විශේෂඥ පුහුණුව ලත් වෛද්‍යවරුන් රෝහල් පරිපාලන ශ්‍රේණිය සඳහා අනුයුක්ත කිරීම සම්බන්ධව මෙතෙක් පැවති විෂමතා නිවැරදි කරමින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ උපදෙස් පරිදි සෞඛ්‍ය ඇමතිවරිය විසින් පසුගිය දා ප්‍රකාශයට පත් කළ නව වෛද්‍ය සේවා ගැසට් පත්‍රයට එරෙහිව   රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිගින් දිගටම කරන ලද බලපෑම්වලට යටත්ව එය වෙනස් කරන්නේ නම් එසේ එල්ලවන්නේ වෛද්‍ය පරිපාලනයේ අනාගතයට මරු පහරක් බව ද වෛද්‍ය පරිපාලන විශේෂඥ වෛද්‍යවරු කියා සිටිති.

“ සාමාන්‍යයෙන් ඕනෑම රටක පශ්චාත් උපාධියක් ලත් වෛද්‍යවරුන් එම විෂය පථයට අදාල තනතුරුවල පිහිටුවීම සිදු කරනවා.  ලංකාවෙ දැනට දශක ගණනාවක සිට පැවතෙන පැරණි වෛද්‍ය සේවා ව්‍යවස්ථාවට අනුව රෝහල් පරිපාලන විෂය පථය සම්බන්ධව නිසි ඇගයීමක් වෙලා නෑ.  ඒ හින්දා නිසි දැනුමක් හෝ අධ්‍යයනයක් නැති පුද්ගලයන් වෛද්‍ය පරිපාලන තනතුරුවලට ඇතුළත් වීමේ ක්‍රමවේදයක් පැවතුනා.  ඒ වකවානුවෙ වෛද්‍ය පරිපාලනය වෙනම විෂයයක් විදිහට තිබුණෙ නෑ.  ඒත් 1996 සිට වෛද්‍ය පරිපාලනය පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනය විසින් විශේෂඥ  වෛද්‍ය උපාධියක් ලෙස පිළිගත්තා.  මේ නිසා වෛද්‍ය පරිපාලන විෂය සම්බන්ධව සෛද්ධාන්තික සහ ප්‍රායෝගික පුහුණුවක් සහිත විශේෂඥ වෛද්‍යවරු පිරිසක් බිහි උනා.  එවැනි විශේෂ  වෛද්‍යවරු 150 දෙනෙක් පමණ දැන් ඉන්නවා සුදුසුකමට සරිලන රැකියාවක් නැතිව.“

“ඒ අතරෙ තම විෂය පථයට අදාළව අධ්‍යාපනයක් හා ප්‍රායෝගික පුහුණුවක් ලත් වෛද්‍ය පරිපාලන වෛද්‍යවරුන් එළියේ සිටියදී වෙනත් ක්ෂේත්‍ර සංවර්ධන සඳහා පුහුණු කළ වෙනත් පශ්චාත් උපාධිධාරීන් වෛද්‍ය පරිපාලනයට  පත්කරගන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයම උත්සාහ කරනවා.  ඛේදවාචකය තිබෙන්නෙ මෙතැන…

මේ වනවිට වෛද්‍ය පරිපාලන පුරප්පාඩු තනතුරු වලට ඇතුළත් වීමේ අවස්ථාවන්    මගහැරීම නිසා   රෝහල් පරිපාලන විෂය පථය පිළිබඳව විශේෂ අධ්‍යාපනය ලත් වෛද්‍යවරුන් රැසක්  රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය නොමැතිව සෞඛ්‍ය අමාත්‍යංශයේ අවශ්‍යතාවය මත වැඩබලන තනතුරුවල රැඳී  ඉන්නවා. අපි වසර ගණනාවක් තිස්සේ කාලය ධනය සහ ශ්‍රමය කැප කරලා ඉගනගත්තු  විෂය පථයන් ගෙන් රටටවත් අපිටවත් වැඩක් නෑ… “වෛද්‍ය පරිපාලනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් පවතින තත්වය විග්‍රහ කරමින් ලංකාසරට පැවසීය.

මේ තත්ත්වයන් සලකා බලා අලුතින් ඉදිරිපත් කරන ලද සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරනු වෙනුවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  නියෝජිතයන් සමාජ මාධ්‍ය වල ප්‍රකාශ කරන පරිද්දෙන් නව සේවා ව්‍යවස්ථා  ගැසට් නිවේදනය වෙනස් කිරීමට හෝ ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ පරිපාලකයන් සූදානම් වන්නේ නම්, තමන්ගේ සාධාරණ වෘත්තීය අයිතීන් වෙනුවෙන් තමන්ගේ වෘත්තීය සමිතිය වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක නොවන්නේ නම්.  මේ සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණමය ක්‍රියාමාර්ග ලබාගැනීමට බලාපොරොත්තු වන බව විශේෂඥ වෛද්‍ය පරිපාලක වෛද්‍යවරු පෙන්වා දෙති.

Tags: නවතම
Previous Post

ඊළඟ මැතිවරණයේ රනිල්ගේ ඉලක්කය ඡන්ද ලක්ෂ 70ක්

Next Post

උදේ කෝල් එකක් එනකොට මම හිතුවෙ මහත්තයා මාව ඇහැරවන්න කතා කරනවා කියලා..

Related Posts

එස්.ටී.එෆ් වෙඩි පහරින් 02ක් රෝහලේ…
පුවත්

එස්.ටී.එෆ් වෙඩි කාගෙන පලා ගිය කැබ් රථයේ රියදුරු හා දෙදෙනෙක් අත්අඩංගුවට…

අප්‍රේල් 17, 2021
විදේශිකයන්ට සීමා…වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගෙන් 15% විදෙස් රටවලින් පැමිණි අය…
පුවත්

විදේශිකයන්ට සීමා…වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගෙන් 15% විදෙස් රටවලින් පැමිණි අය…

අප්‍රේල් 17, 2021
පොට් සිටිය ගැන දේශපාලකයන් හා කතා වැඩක් නෑ… අධිකරණයෙන් බේරා ගනිමු… ඇල්ලේ හිමි කියති…
පුවත්

පොට් සිටිය ගැන දේශපාලකයන් හා කතා වැඩක් නෑ… අධිකරණයෙන් බේරා ගනිමු… ඇල්ලේ හිමි කියති…

අප්‍රේල් 17, 2021
ඉන්දීය කොටි නායකයා සමග ඩීල් දැමූ තරුණයින් 05ක් පොලිස් අත්අඩංගුවේ…
පුවත්

ඉන්දීය කොටි නායකයා සමග ඩීල් දැමූ තරුණයින් 05ක් පොලිස් අත්අඩංගුවේ…

අප්‍රේල් 17, 2021
Next Post
උදේ කෝල් එකක් එනකොට මම හිතුවෙ මහත්තයා මාව ඇහැරවන්න කතා කරනවා කියලා..

උදේ කෝල් එකක් එනකොට මම හිතුවෙ මහත්තයා මාව ඇහැරවන්න කතා කරනවා කියලා..

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • එස්.ටී.එෆ් වෙඩි කාගෙන පලා ගිය කැබ් රථයේ රියදුරු හා දෙදෙනෙක් අත්අඩංගුවට…
  • විදේශිකයන්ට සීමා…වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගෙන් 15% විදෙස් රටවලින් පැමිණි අය…
  • පොට් සිටිය ගැන දේශපාලකයන් හා කතා වැඩක් නෑ… අධිකරණයෙන් බේරා ගනිමු… ඇල්ලේ හිමි කියති…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist