මෙරට තුළ 74 වැනි කොවිඩ්-19 මරණය අද (20) වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇත්තේ හැත්තෑ හැවිරිදි කොළඹ-02 පදිංචිකරුවෙකි.
covid -19 වෛරසය ආසාදනය වීමෙන් උත්සන්න වූ හෘදයාබාධයක් ඔහුගේ මියයාමට හේතු වී ඇත.