30 වැනි කොවිඩ් මරණය ඊයේ ( 06) රාත්රියේ වාර්තා විය. මිය ගොස් තිබුණේ අයි.ඩී.එච්. රෝහලේ ප්රතිකාර ගනිමින් සිටි 23 හැවිරිදි තරුණයෙකි.
ඔහු මෝදර පදිංචිව සිටි පිරිමි පුද්ගලයෙකි.
මරණයට හේතුව සේ සලකන්නේ දියවැඩියා රෝගයේ සංකූලතා සමග කොවිඩ් වෛරසයේ ආසාදනයයි.

Get real time update about this post categories directly on your device, subscribe now.
© 2020 - 2024 Lankasara.com