සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද දින (03) කොවිඩ් ආසාදිත පුද්ගල මරණයක් වාර්තා කළේය. මියගොස් තිබුණේ එරාවුර් ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවකි. මේ වනවිට කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 484කි. අද දිනය තුළ කොවිඩ් ආසාදිත පුද්ගලයන් 335ක් වාර්තා විය. ඒ පළිබඳව රජය නිකුත් කළ සියලු නිවේදන පහත දැක්වේ.