දිවයිනේ විවිධ ප්‍රදේශවල හුදකලා බව පවත්වාගෙන යෑම, ඉවත්කිරීම හා අලුතින් පැනවීම පිළිබඳ නවතම නිවේදනය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.
ඒ අනුව හෙට (21) උදෑසන 5 සිට ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කෙරෙන අතර තවත් ප්‍රදේශ ගණනාවක හුදකලා බව තවදුරටත් ක්‍රියාත්මක වන අතර අලුතින් හුදකලා ප්‍රදේශ කිහිපයක් ද වන බව එම නිවේදනයේ දැක්වේ.