සමන් මල්ලවආරච්චි – ත්‍රිකුණාමලය –
ස.තො.ස. වාහනයක් අවභාවිතා කල බවට වන චෝදනාවකට සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ ජාතික සංවිධායක හිටපු වරාය නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරුෆ් මහතා අද (15) පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
කින්නියා හි පිහිටි ඒ මහතාගේ නිවසේදි හිටපු ඇමතිවරයා අත් අඩංගුවට ගත් එම නිලධාරින් අබ්දුල්ලා මහරුෆ් මහතා වැඩිදුර විමර්ශණ සදහා කොළඹට රැගෙන යනු ලැබිය.