fbpx
  • සිංහල
    • සිංහල
    • English
බ්‍රහස්පතින්දා, ජනවාරි 21, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    චීන රජය විවේචන කළ පසු ලෝ ප්‍රකට බිලියනපති ජැක් මා අතුරුදන්

    අතුරුදන් ජැක් මා යළි ඇවිත්

    මුස්ලිම් විවාහ නීතිය සහ කාතිවරු ගැන අලිසබ්‍රි අවරුදු 04කට පෙර කී කතාව

    මුස්ලිම් විවාහ නීතිය සහ කාතිවරු ගැන අලිසබ්‍රි අවරුදු 04කට පෙර කී කතාව

    ඩොලර් දෙකට ගන්න පුළුවන් කොවිඩ් එන්නත ආණ්ඩුව වැඩි ගාණට චිනෙන් සහ රුසියාවෙන් ගන්න හදනවා

    ඩොලර් හැටේ ගල් අඟුරු ටොන් එක 90ට අරන් මිලියන 1800ක් ගිලින තැතක් හිටපු ඇමති චම්පිකගෙන් හෙළිදරව්වක්

    සඟවාගෙන සිටි පෞරාණික බුදු පිළිමයක් විකිණීමට ගිය පුද්ගලයන් 03ක් අත්අඩංගුවට

    සඟවාගෙන සිටි පෞරාණික බුදු පිළිමයක් විකිණීමට ගිය පුද්ගලයන් 03ක් අත්අඩංගුවට

    ඉන්දියානු “AstraZeneca එන්නත රට තුළ භාවිතය පිළිබඳ පරීක්ෂණ අරඹයි…

    ඉන්දියානු “AstraZeneca එන්නත රට තුළ භාවිතය පිළිබඳ පරීක්ෂණ අරඹයි…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    පාළාත්සභා ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    දෙමළ ජාතිවාදයෙන් යටපත් කරන්නට හදන කුරුන්දමලෙයි පුදබිම්  ඉතිහාසයේ සැබෑ කතාව

    දෙමළ ජාතිවාදයෙන් යටපත් කරන්නට හදන කුරුන්දමලෙයි පුදබිම්  ඉතිහාසයේ සැබෑ කතාව

    වේගයෙන් බස් දුවන ඩී.එස් බස් සමාගමේ කෝටි 315 සිගරට් ණය 

    වේගයෙන් බස් දුවන ඩී.එස් බස් සමාගමේ කෝටි 315 සිගරට් ණය 

    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ නවසීලන්තයේ මුහුදු සිංහ ධේනුව

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

    වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග ලොව ලොකුම කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    පළමු ටෙස්ට් තරගය අතර තුර  ක්‍රීඩා ගාරයේ වූ බව කියන රති කෙළිය මජර මඩක් ද?

    පළමු ටෙස්ට් තරගය අතර තුර  ක්‍රීඩා ගාරයේ වූ බව කියන රති කෙළිය මජර මඩක් ද?

    රටේ ක්‍රිකට් මල ගෙදර හැදූ බෝන් අගෙන් ක්‍රිකට් කෙළිය…

    රටේ ක්‍රිකට් මල ගෙදර හැදූ බෝන් අගෙන් ක්‍රිකට් කෙළිය…

    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

“ශ්‍රිලනිපය කනත්තට ගෙන ගියේ ඔබයි” – චන්ද්‍රිකාගෙන් මෛත්‍රීට සැර ලියුමක්

Lanka Sara Editor by Lanka Sara Editor
ජනවාරි 11, 2021
in පුවත්
478 5
“ශ්‍රිලනිපය කනත්තට ගෙන ගියේ ඔබයි” – චන්ද්‍රිකාගෙන් මෛත්‍රීට සැර ලියුමක්
Share on FacebookShare on Twitter
  • මම කවද්ද පක්ෂයෙන් අස්වුණේ?

  • හින්දු පුවත්පතට දුන් සාකච්ඡාව හිටපු රාජ්‍ය නායකයකුට තරම් නොවන දෙයක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පෞද්ගලික බල තණ්හාව නිසා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කනත්තටම රැගෙන ගිය බව හිටපු ජනපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක මහත්මිය චෝදනා කරයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ‘ද හින්දු’ පුවත්පත වෙත තමා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලළා කරන ලද සාවද්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් මේ බව පවසා ඇත.

RelatedPosts

අතුරුදන් ජැක් මා යළි ඇවිත්

මුස්ලිම් විවාහ නීතිය සහ කාතිවරු ගැන අලිසබ්‍රි අවරුදු 04කට පෙර කී කතාව

ඩොලර් හැටේ ගල් අඟුරු ටොන් එක 90ට අරන් මිලියන 1800ක් ගිලින තැතක් හිටපු ඇමති චම්පිකගෙන් හෙළිදරව්වක්

එම ලිපිය පහත දැක්වේ.

————————

2021.01.07
මෛත්‍රීපාල සිරිසේන මහතා
සභාපති,
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය,
301, ටී.බී. ජයා මාවත,
කොළඹ 10.

සභාපතිතුමනි,

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් මා ඉවත්කර හෝ ඉවත්වී නොමැති බව දැන්වීම.

පසුගිය සතියේ ඔබ විසින් ඉන්දියාවේ “ද හින්දු” පුවත්පත සමග පවත්වා ඇති සාකච්ඡාව හා බැදේ.

උක්ත සාකච්ඡාවේදී ඔබ විසින් සිදුකර ඇති, හිටපු රාජ්‍ය නායකයකුට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වැනි කීර්තිමත් පක්‍ෂයක සභාපතිවරයෙකුට හෝ තරම් නොවන අසත්‍ය සහ පරස්පර විරෝධී ප්‍රකාශයන් දැක මම පුදුමයට පත් වීමි.
එහිදී ඔබ විසින් පවසා ඇති බොහෝ කරුණු පිළිබඳ බොහෝ දේ කීමට ඇතත්, ඒවා පසෙක තබා, ඔබ මා පිළිබඳව පවසා ඇති බොරු පිළිබඳව අපේ ආදරණීය පාක්‍ෂිකයින් සහ රටේ සමස්ත ජනතාව දැනුවත් කිරීම මගේ වගකීමක් බව සිතමි.

1) “ ඇය තවදුරටත් පක්‍ෂයේ නැහැ” යැයි ඔබ පවසයි. එසේ වීමට නම් එක්කෝ මා පක්‍ෂයෙන් ඉල්ලා අස්වී තිබිය යුතුය. නො එසේ නම් පක්‍ෂය විසින් මා පක්‍ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැර තිබිය යුතුය. එහෙත් ඒ කිසිවක් සිදු වී නැත. එහෙයින් ඔබේ ප්‍රකාශය සම්පූර්ණයෙන් සත්‍යයෙන් තොර වේ.
පක්‍ෂය ආරම්භයේ සිට වැඩිම කාලයක් එක දිගට පක්‍ෂ ලේකම්වරයා ලෙස කටයුතු කළ ඔබ පක්‍ෂ ව්‍යවස්ථාව පිළිබඳව නොදැන සිටින බව රටට පෙන්වීම කණගාටුවට කරුණකි.
මේ වන විටත් මා නිල බලයෙන්ම පක්‍ෂයේ විධායක සභාව සහ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන බව පක්‍ෂ ව්‍යවස්ථාවේ පහත සඳහන් කෙරෙන වගන්තිවලින් ඉතා හොඳින් පැහැදිලි වන බව ඔබට දන්වමි.
(අ) පක්‍ෂ ව්‍යවස්ථාවේ 11 වන වගන්තියේ (VIII) උපවගන්තිය මෙසේය.
“ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකත්වය දරණ යම් සාමාජිකයකු පක්‍ෂයේ සභාපති තනතුර හෝ පක්‍ෂය නියෝජනය කරමින් ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති තනතුර හෝ අගමැති තනතුර දරන ලද්දේ නම් හෝ දරනු ලබන්නේ නම් හෝ ඔහු / ඇය විධායක සභාවේ සාමාජිකයකු විය යුතුය.”
(ආ) පක්‍ෂ ව්‍යවස්ථාවේ 12 වන වගන්තියේ (01) I අනුවගන්තිය මෙසේය.
“ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් සහ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පාර්ශවයක් වන සන්ධාගත වූ දේශපාලන පක්‍ෂයක් නියෝජනය කරමින් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ විධායක ජනාධිපති ධුරයට පත්ව එකී ධුරකාලය අවසන් කළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකයකු වන ජනාධිපතිවරයා හෝ ජනාධිපතිවරුන් හෝ නිල බලයෙන්ම අනුශාසක ධුරයට හෝ ධුරයන්ට පත්වේ.”
2) 2019 නොවැම්බරයේදී පැවති ජනාධිපතිවරණයේදී මා පක්‍ෂයෙන් කොටසක් කඩාගෙන ගොස් සුගතදාස ක්‍රීඩාංගනයේ පැවති සජිත් ප්‍රේමදාස මහතාගේ රැළියකට එක්වූ බවක් ඔබ පවසයි. මා සහභාගී වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසක් විසින්, 2019 නොවැම්බර් 05 වන දින සුගදාස ක්‍රීඩාංගනයේ පැවැත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සමුළුවකට මිස, සජිත් ප්‍රේමදාස මහතාගේ හෝ වෙනත් ජනාධිපතිවරණ අපේක්‍ෂයෙකුගේ හෝ රැස්වීමකට නොවේ.
එහීදී මා අවධාරණය කළේ වෙනත් කිසිදු අපේක්‍ෂකයෙකුට සහය දෙනු වෙනුවට, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කර, ඒ වන විට දුර්වලව තිබූ පක්‍ෂය, ඒ මැතිවරණ ව්‍යාපාරය හරහා නැවත ශක්තිමත්ව ගොඩ නැගීමේ වැදගත්කමයි.

ඔබලා හොර රහසේ පොහොට්ටුව සමග අත්සන් තැබූ ගිවිසුමෙන් පක්‍ෂයට වන හානිය පිළිබඳ පාක්‍ෂිකයා දැනුවත් කරමින්, එම ගිවිසුම අනුව මහා මැතිවරණයේදී එක් දිස්ත්‍රික්කයකට එක් අපේක්‍ෂයෙකු බැගින් වත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට නාමයෝජනා නොලැබෙන බවත්, අප පක්‍ෂය බරපතල ලෙස විනාශ වන බවත් වැඩිදුරටත් පැහැදිලි කළෙමි.
ඒ හැර එම සමුළුවේ දී කිසිදු අපේක්‍ෂකයෙකු ප්‍රවර්ධනය කළේ නැත.
අද වන විට පක්‍ෂ සභාපතිවරයා සහ ලේකම්වරයා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට පොහොට්ටු පක්‍ෂයෙන් නිසි තැනක් නොලැබෙන බවට නඟන මැසිවිලි දෙස බලන විට, එදා මා කළ අනතුරු ඇඟවීම සත්‍ය බව සක් සුදක් සේ පැහැදිලි නොවේද?

2015 ජනාධිපතිවරණ සමයේ එක්සත් ජාතික පක්‍ෂිකයන්ගේ ඡන්දය ලබාගැනීම වෙනුවෙන් ඔවුන්ට බැගෑපත් වෙමින්, ඔබ අවස්ථා පහකදී සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයට ගොස්, එතෙක් ආමන්ත්‍රණය කර පරිදිම රනිල් වික්‍රමසිංහ මහතාට “සර්” යනුවෙන් ආමන්ත්‍රණය කිරීමට අවසර ඉල්ලා, බලය ලබා ගත් පසු ඔහුට අසභ්‍ය ලෙස බනින්නට පටන් ගත් ආකාරයට කටයුතු කරන තත්වයට මා කිසි දිනෙක ඇද වැටී නැත.

3) මා පක්‍ෂයේ ස්ථාවරයට එරෙහි වූ බවක්ද ඔබ පවසා තිබේ. ශ්‍රී.ල.නි.පක්‍ෂයේ හරය සහ ආත්මය ද විනාශ කරමින්, දූෂිත හා මිනිමරු පාලනයක් මේ රටේ තහවුරු කළ රාජපක්‍ෂ පාලනය පරාජය කිරීමට ඔබ ඉදිරිපත් වූ අවස්ථාවේ, හොරෙක්, මීනිමරුවෙක් යැයි ඔබ ම ප්‍රසිද්ධියේ චෝදනා කළ පුද්ගලයාව, ඊට වසර තුනකට පසු 2018 ඔක්තෝබරයේ දී නීතිවිරෝධි සහ අත්තනොමතික ලෙස හොර රහසේම රටේ අගමැති පදවියට පත් කිරීමට ඔබ ක්‍රියා කළේ පක්‍ෂයේ අනුමැතියට යටත්ව, පක්‍ෂයේ ස්ථාවරයට එකඟව දැයි මම ප්‍රශ්න කරන්නට කැමැත්තෙමි.
තම පෞද්ගලික බල තණ්හාව නිසාම සිදුකළ එම ක්‍රියාවෙන් ඔබ අපේ ආදරණීය පක්‍ෂය කනත්තටම රැගෙන ගියේය. අද අපේ පක්‍ෂය මේ තරම් පිරිහීමට පත්ව ඇත්තේ ඔබගේ රාජ්‍යතාන්ත්‍රික නොවන එවන් තීරණ නිසා බව, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂිකයන් පමණක් නොව සමස්ත රටවැසියෝම දනිති.

ඔබගේ ඒ අත්තනෝමතික ක්‍රියාව රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමෙන්ම එය කෙතරම් බරපතළ වරදක්ද යන්න පැහැදිලිය. යන්තමින් හෝ ශීලාචාරකම තිබුණේ නම්, ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ තීන්දුව සමගම ඔබ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ වරදට ජනාධිපති පදවියෙන් ඉල්ලා අස්විය යුතුව තිබුණි.

එසේ වූයේ නම් අහිංසකයින් සිය ගණනකට ජීවිත අහිමි කළ පාස්කු ප්‍රහාරයද සිදු නොවනු ඇති බව අපගේ හැඟීමයි. මක්නිසාද, ඔබ වැනි රාජ්‍ය තාන්ත්‍රික භාවයක් නැති අයෙකු හැර වෙනත් කෙනෙකු ඒ වන විට ජනාධිපති පදවියේ සිටියේ නම් බුද්ධි අංශ මඟින් ලැබී තිබූ තොරතුරු අනුව මේ මහා ජාතික ඛේදවාචකය වළක්වාලීමට හැකිවනු ඇත.

මේ වන විට ඔබ පක්‍ෂ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේද පක්‍ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමිනි. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබියදී, රාජ්‍ය නායකත්වයේ රැඳුණු ඔබ, පක්‍ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් පක්‍ෂ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමෙන් ඔබගේ දීන ස්වභාවය මැනවින් හෙළි වේ.
පක්‍ෂ ව්‍යවස්ථාවේ 12 II (අ) යටතේ ඔබ නිල බලයෙන් පක්‍ෂ සභපති ධුරයට පත්ව ඇත. එකී නිල බලය අහෝසි වූ විට ක්‍රියාත්මක විය යුතු ව්‍යවස්ථාවේ II (ඈ) වගන්තිය උල්ලංඝනය කරමින් ඔබ අද බලයේ රැදී සිටියි. 12 II (ඈ) වගන්තිය ඔබට අමතක වී ඇත්නම් පහත උපුටා දක්වමි.
“ ඉහත කී 12 II (ඈ) වගන්තිය යටතේ නිල බලයෙන් සභාපති ධුරයට පත්නොවූ අවස්ථාවකදී විධායක සභාව විසින් පක්‍ෂයේ සභාපතිවරයා තෝරා පත්කර ගත යුතුය.”
තත්වය මෙසේ තිබියදී ඔබ මා පක්‍ෂයේ ප්‍රතිපත්ති උල්ලංඝනය කරන බවට නන් දෙඩවීම ශ්‍රී.ල.නි.ප. නායකයෙකුට තරම් වේද? මා එසේ කර ඇත්නම් පක්‍ෂ ව්‍යවස්ථානුකූලව කටයුතු කරනු විනා, තැන් තැන්වල නන් දෙඩවීම වැදගත් පක්‍ෂයක නායකයෙකුට තරම් නොවේ.

අනාරාධිතව වුවද පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම්වලට සහාභාගීවීමට නීත්‍යානුකූලව හැකිවුවත්, මා එම රැස්වීම්වලට සහභාගී නොවූයේ පක්‍ෂ අභ්‍යන්තරයේ ගැටුම් ඇති කරමින් ඔබ දුර්වල කරන ලද පක්‍ෂය තවතවත් දුර්වල කිරීමට ඇති අකමැත්ත නිසා පමණි.
මට කැබිනට් මණ්ඩල රැස්වීම් වලදීම ඉතා පහත් අන්දමින් අපහාස කළ එස්.බී දිසානායක, බන්දුල ගුණවර්ධන, රවි කරුණානායක වැන්නවුන් සිටි එක්සත් ජාතික පක්‍ෂ කැබිනට් රැස්වීම්වල සතිපතා දිරියෙන් සහ ශක්තිමත්ව මුලසුන දරමින්, යළිත් වතාවක් අප පක්‍ෂය බලයට ගෙන ඒමට තනිවම මහා සටනක් දියත් කළ නිසා පමණක්, ඔබ සියලු දෙනාට යළිත් වරක් බලය ලබාගෙන විවිධ වරප්‍රසාද ලබා ගැනීමට හැකි වූ බව ඔබට අමතක වුවත් අප පාක්‍ෂිකයන් අමතක කර නැත.
මා ශ්‍රී.ල.නි.ප යට එරෙහිව කටයුතු කරනවා යැයි පවසන ඔබට පහත කරුණු අමතක වී නැතැයි විශ්වාස කරමි. පක්‍ෂ ඉතිහාසයේ හතර වතාවක් අන්ත පරාජයට පත්ව තිබූ ශ්‍රී.ල.නි.ප ය ගොඩ ගැනීමට මා ඉටු කළ මෙහෙය මෙසේය :-

1. 1977 දිණකර පුවත්පත ආරම්භ කර, අන්ත පරාජයට පත්ව තිබූ පක්ෂය ශක්තිමත් කිරීම.

2. 1981 ටකරං සමුළුව හරහා මැතිනිය පක්‍ෂ නායකත්වයෙන් පන්නා දමා, පක්‍ෂය දිය
කර හැරීමේ කුමන්ත්‍රණය පරාජය කිරීම.

3. වසර 17 කට පසු මා අතිශය කැපවීම් කර, 1994 දී පක්‍ෂයට රාජ්‍ය බලය ලබා දීම.

4. 2015 දී පක්‍ෂයේ වටිනා ප්‍රතිපත්ති රැක ගැනීම වෙනුවෙන් පක්‍ෂ මහා ලේකම්වරයා
ජනාධිපති කරවා, පක්‍ෂය යලි නඟා සිටුවීමේ කාර්යය ඔහුට භාර කිරීම.

එසේ කළ මට, ඔබ සහ ඔබ අතවැසි ලේකම්වරයා කුමන කෙනෙහිලිකම් කළත් පක්‍ෂ අනුශාසකවරිය ලෙස අවශ්‍ය නම් ඒවාට සහාභාගීවිය හැකි බවද සිහිපත් කරමි.
මේ වන විට ඔබ, පක්‍ෂයට ආදරය කරන සැබෑ පාක්‍ෂිකයින් පක්‍ෂයෙන් ඈත් කරමින් විවිධ වරදාන හෝ වරප්‍රසාද වලට නව සංවිධායකවරුන් පත් කරමින් පක්‍ෂය, වල පල්ලටම ඇද දැමීමට කටයුතු කරමින් සිටින බව බොහෝ පාක්‍ෂිකයෝ මා සමග පවසති.
ඔබේ වැඩපිළිවෙළ ගැන, ඔබේ ප්‍රතිපත්ති ගැන, ඔබේ ක්‍රියාකාරකම් ගැන කීමට බොහෝ දේ ඇතත්, ඒවා පසුවට තබමි. අහිංසක පාක්‍ෂිකයින් රවටමින් දිනෙන් දින පක්‍ෂය විනාශ කිරීම වහාම නතර කර පක්‍ෂයට සහ පාක්‍ෂිකයනට සැබෑ ලෙස ආදරය කරන අලුත් කණ්ඩායමකට පක්‍ෂය ඉදිරියට ගෙනයාමට ඉඩ ලබාදෙමින් වහාම පක්‍ෂයේ නිලවරණයක් පැවැත්වීමට කටයුතු කරන මෙන් අප ආදරණීය පාක්‍ෂිකයින්ගේ නාමයෙන් ඉල්ලමි.

ස්තුතියි,

මෙයට,

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග,
අනුශාසිකා,
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය,
ශ්‍රී ලංකාවේ සිව් වන විධායක ජනාධිපතිනි.

Tags: නවතම
Previous Post

මල්වතු අස්ගිරි හිමිවරුන්ගේ ඇස් වසා යුක්රේන් සංචාරකයන් මාළිගාවට ගෙනත්…..

Next Post

පොලීසියට කෝට් සාජන් වෙනුවට නීතිඥයෙක්

Related Posts

චීන රජය විවේචන කළ පසු ලෝ ප්‍රකට බිලියනපති ජැක් මා අතුරුදන්
පුවත්

අතුරුදන් ජැක් මා යළි ඇවිත්

ජනවාරි 21, 2021
මුස්ලිම් විවාහ නීතිය සහ කාතිවරු ගැන අලිසබ්‍රි අවරුදු 04කට පෙර කී කතාව
පුවත්

මුස්ලිම් විවාහ නීතිය සහ කාතිවරු ගැන අලිසබ්‍රි අවරුදු 04කට පෙර කී කතාව

ජනවාරි 21, 2021
ඩොලර් දෙකට ගන්න පුළුවන් කොවිඩ් එන්නත ආණ්ඩුව වැඩි ගාණට චිනෙන් සහ රුසියාවෙන් ගන්න හදනවා
පුවත්

ඩොලර් හැටේ ගල් අඟුරු ටොන් එක 90ට අරන් මිලියන 1800ක් ගිලින තැතක් හිටපු ඇමති චම්පිකගෙන් හෙළිදරව්වක්

ජනවාරි 21, 2021
සඟවාගෙන සිටි පෞරාණික බුදු පිළිමයක් විකිණීමට ගිය පුද්ගලයන් 03ක් අත්අඩංගුවට
පුවත්

සඟවාගෙන සිටි පෞරාණික බුදු පිළිමයක් විකිණීමට ගිය පුද්ගලයන් 03ක් අත්අඩංගුවට

ජනවාරි 21, 2021
Next Post
පොලීසියට කෝට් සාජන් වෙනුවට නීතිඥයෙක්

පොලීසියට කෝට් සාජන් වෙනුවට නීතිඥයෙක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • අතුරුදන් ජැක් මා යළි ඇවිත්
  • මුස්ලිම් විවාහ නීතිය සහ කාතිවරු ගැන අලිසබ්‍රි අවරුදු 04කට පෙර කී කතාව
  • ඩොලර් හැටේ ගල් අඟුරු ටොන් එක 90ට අරන් මිලියන 1800ක් ගිලින තැතක් හිටපු ඇමති චම්පිකගෙන් හෙළිදරව්වක්

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist