වේයන්ගොඩ පොලිස් බල ප්රදේශයටත් පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.
නැවත දැනුම් දෙන තුරු මෙම පොලිස් ඇඳිරි නීතිය ක්රියාත්මක ය.
මේ අනුව මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ පොලිස් බල ප්රදේශවලට යළි දැනුම් දෙන තෙක් පොලිස් ඇඳිරි නීතිය ක්රියාත්මක වේ.

Get real time update about this post categories directly on your device, subscribe now.
© 2020 - 2024 Lankasara.com