ලංකා බැංකු සේවක සංගමයේ සාමාජිකත්වය දරන රාජ්‍ය සහ පෞද්ගලික බැංකු සියල්ලේම සේවකයන් අද සිට තම විශ්‍රාම වැටුප් කරගෙන මතුවී තිබෙන ගැන ගැටලුව සම්බන්ධයෙන් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.
එම විරෝධතාව අද මහනුවරින් සහ දකුණු පළාතෙන් ආරම්භ විය.
ඒ අනුව අද දහවල් දොළහේ සිට 1 දක්වා ඔවුන් රාජකාරියෙන් ඉවත් වී තව විශ්‍රාම වැටුප් සම්බන්ධ ප්රශ්නය විසඳා දෙන ලෙස උද්ඝෝෂණය කර තිබේ.
බැංකු සේවකයන්ගේ විශ්‍රාම වැටුප් සම්බන්ධ ගැටලුවලට නියමිත විසඳුමක් සඳහා අග්‍රාමාත්‍යවරයා එකඟතාව පළ කර තිබුණද බොහෝ බැංකුවල සභාපතිවරුන් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් ඊට එකඟතාවක් නොදැක්වීම මෙම ගැටළුවට හේතු වී තිබේ.
අද සිට ආරම්භ කළ කරනු ලබන මෙම විරෝධතාව ලබන 8 වෙනිදා දක්වා පැවැත්වෙන අතර එදිනට කොළඹදී ප්‍රධාන විරෝධතාවක් ද පැවැත්වීමට නියමිතය.
දිවයිනේ සෑම පළාතකම රාජ්‍ය හා පෞද්ගලික බැංකු සේවකයන් මෙම විරෝධතාව සංවිධානය කර ඇත.
කොළඹ දී ප්‍රධාන අන්තිම අන්තිම තව පවත්වා රජයට සහ බැංකුව ඉහළ කළමනාකාරීත්වයට මෙම ගැටළුව විසඳන ලෙස බල කිරීමේ කටයුත්තක් සිදුවේ.