ලොව ඇති භයානකම හමුදා බලකායන් 10 අතුරින් 3 වැනි ස්ථානයට ශ්රී ලංකා හමුදා දිගු දුර මෙහෙයුම් විශේෂ බලකාය (LRRP) නම් කර තිබේ.
ඒ ලෝකයේ හමුදාමය තොරතුරු ඇතුළත් අන්තර්ජාල තොරතුරු සඟරාවක් වන militaryranks.info විසිනි.
යුද බිමේ දැක්වූ දක්ෂතා සහ පුහුණුවේ ඇති කටුක බව මත මෙම වර්ගීකරණය කර ඇත.
එම ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නාවික හමුදා සීල් බළකාය සහ රුසියාවේ විශේෂ මෙහෙයුම් හා සන්නද්ධ බළකායයි.