fbpx
  • සිංහල
    • සිංහල
    • English
බදාදා, ජනවාරි 27, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    මහර බන්ධනාගාර කළහකාරීහු  50ක් වරද පිළිගනිති…

    උතුර දකුණ එක් වී ඉන්දීය ධීවරයින්ගේ මූදු කොල්ලයට විරෝධය පාති

    රාජ්‍ය අමාත්‍ය අරුන්දිකට කොවිඩ් පොසිටිව්…

    ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොවිඩ් ආසාදිතයන් 180ක් නිවෙස්වල…

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    වසර 04 සිර දඬුවම ගෙවීමට රන්ජන් රාමනායක අඟුණකොලපැලැස්සට  

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    රට ගොඩනගන නායකයෙක් සමග මිස බයිලා කාරයෙක් එක්ක එකතු වෙන්නේ නෑ…

    පවිත්‍රා සහ සැමියා සමඟ හිඳ ගත්  බැසිල් ස්වයං නිරෝධායනයට

    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    ආදරය තියන තැන…

    ආදරය තියන තැන…

    සෞභාග්‍යයේ දැක්ම කුජීත කර සිංහරාජයේ අලිමංකඩ මත හෝටල් හදන මුදලාලිලා

    කන්තලේ සීනි ගිවිසුම හොරෙන් වෙනස්කර ජාතියටම වින කළ නිලධාරී කාලකණ්ණි 

    දෙමළ ජාතිවාදයෙන් යටපත් කරන්නට හදන කුරුන්දමලෙයි පුදබිම්  ඉතිහාසයේ සැබෑ කතාව

    වේගයෙන් බස් දුවන ඩී.එස් බස් සමාගමේ කෝටි 315 සිගරට් ණය 

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ශ්‍රී ලංකා කණ්ඩායම ගාල්ල ක්‍රිකට් මලගෙයක් කරයි…

    ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය  පාස් වෙන්න භෞත චිකිත්සක සමග වංගු ගැසූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා හෙළි වේ…

    පළමු ටෙස්ට් තරගය අතර තුර  ක්‍රීඩා ගාරයේ වූ බව කියන රති කෙළිය මජර මඩක් ද?

    රටේ ක්‍රිකට් මල ගෙදර හැදූ බෝන් අගෙන් ක්‍රිකට් කෙළිය…

    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

ලංකා මුහුදු තීරයේ කෙරෙන ඉන්දීය ධීවරයන්ගේ ධීවර කොල්ලයට වැට බඳින්න…

ඉන්දු ලංකා ධීවර ගැටලුව පිළිබඳ ඇරඹි රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාව වටයේ දී ශ්‍රී ලාංකික දූත පිරිස යළිත් ඉන්දියාවෙන් ඉල්ලයි...

editor by editor
දෙසැම්බර් 31, 2020
in පුවත්
435 5
ලංකා මුහුදු තීරයේ කෙරෙන ඉන්දීය ධීවරයන්ගේ ධීවර කොල්ලයට වැට බඳින්න…
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකා මුහුදු තීරයේ ධීවර සම්පත ඉන්දීය ධීවරයන් විසින් දඩයම් කිරීමේ ගැටලුව පිළිබදව වහාම අවධානය යොමු කරන ලෙස  ශ්‍රී ලංකාව විසින් ඉන්දියාව වෙත යලිත් නිල වශයෙන් ඉල්ලා සිටියේය.

මෙම ඉල්ලීම කර තිබුනේ  මන්නාරම් බොක්ක, පෝක් සමුද්‍ර සන්ධිය ධීවර කටයුතු සම්බන්ධ ද්විපාර්ශවික කරුණු සාකච්ඡාව සඳහා     කෙරෙන රාජ්‍ය තාන්ත්‍රික සකාච්ඡා මාලාවක මුල්ම අදියර වූ රජ්‍යය දෙකේ රාජ්‍ය නිලධාරීන් විසින් ඊයේ පවත්වන ලද සාකච්ඡාවේ දීය.

RelatedPosts

මහර බන්ධනාගාර කළහකාරීහු  50ක් වරද පිළිගනිති…

උතුර දකුණ එක් වී ඉන්දීය ධීවරයින්ගේ මූදු කොල්ලයට විරෝධය පාති

රාජ්‍ය අමාත්‍ය අරුන්දිකට කොවිඩ් පොසිටිව්…

මෙම සාකච්ඡාව අන්තර්ජාලය ඔස්සේ පවත්වනු ලැබුවේය.

මෙහිදී ශ්‍රි ලංකා දූතපිරිස මෙහෙයවන ලද්දේ ධීවර අමාත්‍යාංශ ලේකම්වරිය වූ ආර්.එම්.අයි රත්නායක  විසිනි. ධීවර අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රි ලංකා නාවික හමුදාවේ හා ශ්‍රි ලංකා වෙරළ ආරක්ෂක බලකායේ ඉහළ මට්ටමේ නිළධාරීන් මෙම දූත පිරිසට අයත් විය.

ඉන්දීය   පිරිසට නායකත්වය දුන්නේ ධීවර හා සත්ව පාලන හා කිරි නිශ්පාදන අමාත්‍යාංශයේ ධීවර දෙපාර්තමේන්තුවේ ලේකම් ආචාර්ය රජීව් හණ්ජන්   විසිනි. ඉන්දීය දූත පිරිස ධීවර හා සත්ව පාලන හා කිරි නිශ්පාදන අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, තමිල්නාඩු ප්‍රාන්ත රාජ්‍යයේ ධීවර අමාත්‍යාංශය හා පාන්ඩිච්චේරි ප්‍රාන්ත රාජ්‍යය, ඉන්දියානු නාවික හමුදාව හා ඉන්දියානු වෙරළාරක්ෂක බලකායේ නිලධාරීන් ඇතුළත් විය.

ශ්‍රී ලාංකික දූත කණ්ඩායමෙන් පිරිසක්…

ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල වෙසෙන දහස් සංඛාත ධීවරයින්ගේ ජීවනෝපාය අහිමි වීම සහ ඔවුන්ගේ ධීවර උපකරන වලට ඉන්දීය ධීවරයින් විසින් හිතාමතා සිදු වු හානිය පිළිබදව ශ්‍රී ලංකා දූතපිරිස දැඩි ලෙස මෙහිදී  කරුණු ඉදිරිපත් කරන තිබිණි. දෙ

මෙම තත්වය විසඳීම සඳහා දැඩි පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා පාර්ශවය ඉන්දියානු පාර්ශවයෙන් ඉල්ලා සිටියේය. ගැඹුරු මුහුදේ මසුන් මැරීම ඇතුළු වෙනත් විකල්ප ජීවනෝපාය සඳහා ඉන්දියාවේ දකුණු ප්‍රදේශවල ධීවරයින් දිරිමත් කිරීමත්   ඉන්දියානු මධ්‍යම රජය හා අදාල ප්‍රාන්ත රාජ්‍යයන් විසින් ගනු ලබන ක්‍රියා මාර්ග පිළිබඳව  විස්තරයක් ඉන්දීය නියෝජිත කණ්ඩායම විසින් මෙහිදී ඉදිරිපත් කරන ලදි.

දෙරටේ නීතිය බලාත්මක කිරීම බලධාරීන් අතර ඒකාබද්ධ මුර සංචාර හා දුරකථන ඇමතුම් ක්‍රියාත්මක කිරීම තවදුරටත් වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම ඉල්ලා සිටි අතර එයට ඉන්දියානු නියෝජිත පිරිස එකඟ විය.

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළදී මෑතකදී අත්අඩංගුවට ගත් ඉන්දියානු ධීවරයින් පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීමේදී  ශ්‍රී ලංකා නීති බලධාරීන් ඉතා ඉක්මනින් එම නිදහස් කිරීම සහතික කරන ලෙස ඉන්දීය නියෝජිත පිරිස ලංකා රජයෙන් ඉල්ලා සිටි අතර ශ්‍රී ලංකා දූත පිරිස 2018 අංක 01 දරන විදේශීය ධීවර බෝට්ටු පනතේ විධි විධාන පැහැදිලි කළහ.

නීතිමය ක්‍රියාපටිපාටිය අවසන් වු වහාම අත්අඩංගුවට ගත් ධීවරයින් ආපසු  ඉන්දියාවට යැවීමට කටයුතු කිරීමට ශ්‍රී ලංකා දුත පරිස සහතික වූහ.    ඔවුන් අත්අඩංගුවේ සිටින කාලය තුළ පහසුකම් පිළිබඳවද කටයුතු කරන බවට ඔවුන් පොරොන්දු විය.

ශ්‍රී ලංකා ධීවරයින් අරාබි මුහුදට ගොස් ආපසු පැමිණීම සඳහා ඉන්දියානු රජයේ වී.එම්.එස්. හරහා ආරක්ෂිත මාර්ගයක් ලබා ගැනීමට   ඉන්දියානු රජයේ සහාය ඉල්ලු අතර ඒ සඳහා ඉදිරි කාලයේදී සලකා බැලීමට එකඟ විය.

සංවාදය දිගටම කරගෙන යාම සඳහා දෙරටේම අමාත්‍ය මට්ටමෙ රැස්වීමක් කැදවීමටත් දෙපාර්ශවයම එකඟ වුහ. මෙම සාකච්ඡාව සංවිධානය කිරීමේදී ශ්‍රී ලංකාවේ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  ඍජුව මැදිහත් වු අතර මේ සම්බන්ධයෙන්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද උනන්දුවකින් කටයුතු කළේය. .

Tags: නවතම
Previous Post

ඩොලර් දෙකට ගන්න පුළුවන් කොවිඩ් එන්නත ආණ්ඩුව වැඩි ගාණට චිනෙන් සහ රුසියාවෙන් ගන්න හදනවා

Next Post

සිනමා ශාලා සඳහා හිඟ විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක්  

Related Posts

මහර බන්ධනාගාර කළහකාරීහු  50ක් වරද පිළිගනිති…
පුවත්

ජනවාරි 27, 2021
උතුර දකුණ එක් වී ඉන්දීය ධීවරයින්ගේ මූදු කොල්ලයට විරෝධය පාති
පුවත්

උතුර දකුණ එක් වී ඉන්දීය ධීවරයින්ගේ මූදු කොල්ලයට විරෝධය පාති

ජනවාරි 27, 2021
රාජ්‍ය අමාත්‍ය අරුන්දිකට කොවිඩ් පොසිටිව්…
පුවත්

රාජ්‍ය අමාත්‍ය අරුන්දිකට කොවිඩ් පොසිටිව්…

ජනවාරි 27, 2021
ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොවිඩ් ආසාදිතයන් 180ක් නිවෙස්වල…
පුවත්

ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොවිඩ් ආසාදිතයන් 180ක් නිවෙස්වල…

ජනවාරි 27, 2021
Next Post
සිනමා ශාලා සඳහා හිඟ විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක්  

සිනමා ශාලා සඳහා හිඟ විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක්  

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • මහර බන්ධනාගාර කළහකාරීහු  50ක් වරද පිළිගනිති…
  • උතුර දකුණ එක් වී ඉන්දීය ධීවරයින්ගේ මූදු කොල්ලයට විරෝධය පාති
  • රාජ්‍ය අමාත්‍ය අරුන්දිකට කොවිඩ් පොසිටිව්…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist