fbpx
  • සිංහල
    • සිංහල
    • English
සඳුදා, අප්‍රේල් 12, 2021
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    දේව බය ඇති කර කුණු නැති කරන්නට ගොස් කුණු ගොඩක තනි කළ දෙවියෝ…

    කිළිනොච්චි වැසියන්ට යුද හමුදාව අවුරුදු බෙදයි…

    දින 02ක් තුළ වැලිකඩින් කොවිඩ් ආසාදිතයන් 105ක්… අලුත් කොවිඩ් පොකුරක ලකුණු…

    ඇමෙරිකාවේ සහාය ගන්න 2014 ආණ්ඩුව සී.අයි ඒ ඔත්තුකරුවකුට ඩොලර් මිලියන 6.5ක් දීලා !

    අධිවේගයේ මාරක ගමනක් ගිය තලාතුඔය නඩය හඳුනා ගනී

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    විපක්ෂය හා ආණ්ඩුවේ පිරිසක් එක්ව නව දේශපාලන ගමනකට සැරසෙයි…

    පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු  හිටපු ආණ්ඩුවේ දෙන්නෙක් කොමිසම බේරලා

    ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

    යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

    සුමන්තිරන්ගේ ආරක්ෂකයන් 16කට   මානව හිමිකම් කොමිසමේ  පැමිණිල්ලක්…

    භාරතීය ජනතා පක්ෂය පිහිටුවීමට කටයුතු කිරීම ටී.එන්.ඒ එකට ගැටලුවක් නොවෙයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    එඩින්බරෝ ආදිපාදවරයා ලංකාවේ දී පැළඳි ඇත් රුව සහිත කොලපාට ටයි පටිය…

    71 කැරැල්ලේ “මහා පාවාදෙන්නා“ ලංකාසරට කී කතාව

    දරුවා දැනුම් ගබඩාවක් නොකර ඉගනුම් කෙතක් කරන්න

    සිංහලේ රස ලෝකයට බෙදූ කැවිලි පුරාණය

    සිංහලේ රස ලෝකයට බෙදූ කැවිලි පුරාණය

    සිගරට්ටුවටත් නැව් ගමන් “ අල කරන“   සූවස් ඇලේ කප්පිත්තෝ

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    යුරී ගාගාරින්ගේ අභ්‍යාවකාශ සැරියට දශක 6 පිරෙන දා අපට සිහිවෙන වීර මැගිලින්

    උදයන්ති යුගදිවියට

    උදයන්ති යුගදිවියට

    කොවිඩ් මැද ලෝක සංගීත කර්මාන්තය  2002ට පසු වැඩිම අදායම් උපයයි

    ලෝ ප්‍රකට පිම්ම අත්හැර ජීවත් වෙන්න මූදු රස්සාවට යන ගාලු කොටුවේ පැනිලිකාරයෝ…

    උදේ කෝල් එකක් එනකොට මම හිතුවෙ මහත්තයා මාව ඇහැරවන්න කතා කරනවා කියලා..

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ඉන්දියාවට පීනා ගොස් ආපසු ලංකාවට පීනූ ගුවන් සෙබලා ආසියා වාර්තාවක් තබයි…

    නීතිපතිටත් වංගු දැමූ ක්‍රීඩා ඇමතිගේ ගැසට් නිවේදනය ෂම්මිව බේරයි….

    අර්ජුනගෙ උපදෙස් නොසළකා ටොම් මූඩි ගත්තාට අරවින්දට චෝදනා !

    ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමා කරගනී

    ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ උඩපන්දු 03ක් අතහරිති…  නායක ක්‍රෙයිග් බ්‍රාත්වෙයිට්  ශතකය අභියස

    ශම්මි විසිවෙයි… වත්මන් ක්‍රිකට් පරිපාලනය නීති විරෝධී බව නීතිපති දැනුම් දෙයි!

    ප්‍රාර්ථනාව පැතුම් ද?… පැතුම් නිස්සංක ශ්‍රී ලංකා වාර්තාවක් තබයි…

    ඔවුහු පරාජයත් වින්දනය කළ හැකි බව කියා දුන්හ.

    පොක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනූ ඉන්දීය පිහිනුම් ශූරිය ලෝක වාර්තාවක් තබයි..

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

ලංකාවට ආපු ඉම්රාන් ඛාන් අර්ජුන රණතුංගට පනිවිඩයක් දෙමින් කළ ධෛර්යවන්තභාවයේ කතාව

Lanka Sara Editor by Lanka Sara Editor
පෙබරවාරි 25, 2021
in පුවත්
431 5
ලංකාවට ආපු ඉම්රාන් ඛාන් අර්ජුන රණතුංගට  පනිවිඩයක් දෙමින් කළ ධෛර්යවන්තභාවයේ කතාව
Share on FacebookShare on Twitter

RelatedPosts

දේව බය ඇති කර කුණු නැති කරන්නට ගොස් කුණු ගොඩක තනි කළ දෙවියෝ…

කිළිනොච්චි වැසියන්ට යුද හමුදාව අවුරුදු බෙදයි…

දින 02ක් තුළ වැලිකඩින් කොවිඩ් ආසාදිතයන් 105ක්… අලුත් කොවිඩ් පොකුරක ලකුණු…

  • •ක්‍රිඩාවෙන් උගත් දේ විශ්ව විදයාලයකින්වත් ඉගෙන ගන්න බෑ
  • ක්‍රීඩාව වගේම දේශපාලනයේත් ඉදිරියට යෑම දුෂ්කරයි
  • අවුරුදු 14ක් මම ජයග්‍රහණය වෙනුවෙන් මිනිසුන්ගේ විහිළුවට ලක් වුණා
  • බෑ කියන මානසිකත්වයෙන් කරන කිසිදෙයක් දිනන්නේ නෑ
  • ලාහෝරයේදී ලංකාව ලෝක ශූරයන් වීමේ සතුට වින්දා

ක්‍රිකට් ක්‍රීඩාවට සමු දී දේශපාලනයට පිවිසි තමන්ට අලුතින් දේශපාලන පක්ෂයක් පිහිටුවාගෙන වසර 14ක දුෂ්කර ගමනකින් පසුව රටේ නායකත්වයට පත් වන්නට හැකි වූ බවත් එය විශේෂයෙන් අර්ජුන රණතංගුට ලබා දෙන පනිවිඩයක් බවත් පසුගියදා මෙරටට පැමිණ ඊයේ (24) පිටව ගිය පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසා ඇත. ඔහු විසින් ක්‍රිකට් ක්‍රිඩාවට දක්වන ලද සේවාව වෙනුවෙන් අගය කිරීමක් සහිතව සංවිධානය කර තිබූ මෙම දිවා ආහාරයට මෙරට දේශපාලඥයින් මෙනම් ක්‍රිකට් ක්‍රිඩකයන් සහ ව්‍යපාරික ප්‍රජාවේ නියෝජිතයන් ගණනාවක්ද එක්ව සිටි අතර ඔහු එහිදී කළ කෙටි ඇමතීම කාටත් ආදර්ශයක් ගෙන දෙන ප්‍රකාහයක් ලෙස විචාරකයෝ හඳුන්වති.
හිටපු පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ද වන ඉම්රාන් ඛාන් තම ජයග්‍රාහී ගමන් මග පිළිබඳව ආවර්ජනය කරමින් අර්ජුන රණතුංගටද ඒ මග යා හැකි බවට ඉඟි කර තිබුණේ මෙලෙසිනි.
ක්‍රීඩාව අපට විශ්ව විද්‍යාලයයේදී ඉගෙන ගත නොහැකි ලොකු දෙයක් උගන්වනවා. අප ක්‍රීඩාවේදී තරගකාරීත්වයට මුහුණ දීම සඳහා ලබන පන්නරය ජීවිතයේ සෑම අරගලයක් සඳහාම හොඳ පන්නරයක් දෙනවා. නමුත් ප්‍රශ්නය තියෙන්නේ බොහෝ ක්‍රිඩකයින් තම ක්‍රිඩා ජීවිතය අවසන් වුණාම තමන්ට සුව පහසු හුරු පුරුදු ජීවිතය තුළ කාලය ගත කරනවා. ඔවුන් එතැනින් පසුව තවත් තරගකාරී අභියෝගාත්මක දෙයකට අත තබන්නේ කලාතුරකින්. එයින් වන්නේ ඔවුන් ක්‍රිකට් ජීවිතයේදී අත් දුටු සියලුම තරගකාරීත්වයන් ජය ගැනීම් අභියෝගයෙන් ඵලක් නැති වීමයි.
මගේ ක්‍රිකට් ජීවිතය වගේම දේශපාලන ජීවිතය ජය ගැනීමත් ඉතා කටුක අභියෝගාමත්මක එකක් වුණා. මම කිසි විටෙක පරාජය බාර ගැනීමට සූදානම් වුණේ නෑ. මම දිගටම පරාජය වුණා. හරියට මගේ පළමු ටෙස්ට් මැච් එක වගේ. එයිනුත් මම අසාර්ථක වුණා. පළමු මැතිවරණයේදී මට එකම ආසනයක්වත් ලැබුණේ නෑ. සියල්ල හේදී ගියා. බොහෝ දේශපාලන විචාරකයන් ඉම්රාන් ඛාන්ගේ දේශපාලනික මරණය වාර්තා කළා. මෙහෙම පැරදුණු මා දේශපාලනයට විහිළු සපයන්නෙක් වුණා. මාව හාස්‍යයට ලක් වුණේ අවුරුද්දක් දෙකක් තුනක් නෙවෙයි අවුරුදු 14ක්.
මට දේශපාලනයට එන්න එවකට රටේ තිබුණු දේශපාලන පක්ෂයකට පහසුවෙන් එකතු වෙන්න තිබුණා. ඒත් මම එහෙම කළේ නෑ. මම තනිවම පක්ෂයක් පිහිටුවා ගත්තා. කිසිම දේශපාලන අත්දැකීමක් නැතිව. ඒ වනවිට රටේ නමක් තිබූ කිසිම දේශපාලඥයෙක් මා සමග මගේ පක්ෂයට එකතු වුණේ නෑ. මොකද ඔවුන් හිතුවේ මට ජයග්‍රහණය කරීමේ අවස්ථාවක් නැතිවේවි කියල. මම පක්ෂය පටන් ගත්තේ කිහිප දෙනකුගෙන්. අවුරුදු 14ක් යන තෙක් මා ගමන් කළේ තනිවම. අර්ජුන මේක ඔබට දෙන පනිවිඩයක් . අහන්න මම අවුරුදු 14ක් ගමන් කළේ තනිවම. මට මෙය දරා ගන්න පුළුවන් වුණේ ක්‍රිකට්වලින් මා ඉගෙන ගත් පාඩම් නිසයි.
අද මට මෙතන මගේ පැරණි සගයන් මෙතැන දකින්නට ලැබීම සතුටක්. මම මුලින්ම ලංකාව සමඟ ක්‍රිකට් තරගයකට පැමිණි දිනය සිහි වෙනවා. ඒ කාලේ ශ්‍රි ලංකාවේ ක්‍රිකඩකයන් සතු දක්ෂතා සහ රටේ ක්‍රිකට්වල අනාගතය ගැන මට යම් අවබෝධයක් තිබුණා. නමුත් ශ්‍රි ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩකයන් හිතුවේ ඔවුන්ට කවදාවත් දිනන් බැරි වෙයි කියල. එවැනි මානසිකත්වයක් තිබුණා. ඒක පකිස්තාන ක්‍රීඩයන්ටත් තිබුණා. මට මතකයි අපි මුලින්ම එංගලන්තය මඟ තරගයකට ලන්ඩනයට ගිය වෙලාවේ මගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයො කිව්වේ අපිට එංගලන්තේ එක්ක ගහල දිනන්න හිතන්නවත් එපා කියල.අපි ආවේ ඉගෙන ගන්න කියල. අපි සෙල්ලම් කළේ දිනන්න බෑ කියන මානසිකත්වයෙන්. මේ නිසාම මේ තරගාවලියේ අපිට දිනා ගන්න පුළුවන්කම තිබූ තරග පවා පරදින්න සිදුවුණා. නමුත් අප දිනන මානසිකත්වයක් විශ්වාසයක් ඇති තර ගතතාට පසුව තත්ත්වය වෙනස් වුණා. ශ්‍රි ලංකාවේ කතාවත් එහෙමමයි. කෙහොම වුණත් ශ්‍රි ලංකා කණ්ඩායම තම ආත්ම විශ්වාසය වර්ධනය කර ගත්තා දිනන මානසිකත්වයකට කෙසේ හෝ පරිවර්තනය වුණා. අර්ජුන ඔබේ කැපවීම මම අගය කරනවා. ඔබ අධිෂ්ටානශීලීව අපේ රටේ ලාහෝරයේදී ලෝක ශූරතාව ජයග්‍රහණය කළා. ඒ ජයග්‍රහණය දැකීමත් මට විශාල සකුටක් ගෙන දුන්නා යයි සඳහන් කළේය.

Tags: නවතම
Previous Post

මානව හිමිකම් කොමිසමේ අනවශ්‍ය ප්‍රශ්න ආවේ 20 වැනි සංශෝධනය නිසයි

Next Post

අදත් කොවිඩ් මරණ 2ක්

Related Posts

දේව බය ඇති කර කුණු නැති කරන්නට ගොස් කුණු ගොඩක තනි කළ දෙවියෝ…
පුවත්

අප්‍රේල් 12, 2021
කිළිනොච්චි වැසියන්ට යුද හමුදාව අවුරුදු බෙදයි…
පුවත්

කිළිනොච්චි වැසියන්ට යුද හමුදාව අවුරුදු බෙදයි…

අප්‍රේල් 12, 2021
දින 02ක් තුළ වැලිකඩින් කොවිඩ් ආසාදිතයන් 105ක්… අලුත් කොවිඩ් පොකුරක ලකුණු…
පුවත්

දින 02ක් තුළ වැලිකඩින් කොවිඩ් ආසාදිතයන් 105ක්… අලුත් කොවිඩ් පොකුරක ලකුණු…

අප්‍රේල් 11, 2021
ඇමෙරිකාවේ සහාය ගන්න 2014 ආණ්ඩුව සී.අයි ඒ ඔත්තුකරුවකුට ඩොලර් මිලියන 6.5ක් දීලා !
පුවත්

ඇමෙරිකාවේ සහාය ගන්න 2014 ආණ්ඩුව සී.අයි ඒ ඔත්තුකරුවකුට ඩොලර් මිලියන 6.5ක් දීලා !

අප්‍රේල් 11, 2021
Next Post
මන්නාරමේ පළමු කොරෝනා මරණය වාර්තා වෙයි

අදත් කොවිඩ් මරණ 2ක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • දේව බය ඇති කර කුණු නැති කරන්නට ගොස් කුණු ගොඩක තනි කළ දෙවියෝ…
  • කිළිනොච්චි වැසියන්ට යුද හමුදාව අවුරුදු බෙදයි…
  • දින 02ක් තුළ වැලිකඩින් කොවිඩ් ආසාදිතයන් 105ක්… අලුත් කොවිඩ් පොකුරක ලකුණු…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist