රිජ්වේ ආර්යා ළමා රෝහලේ අංක 1 වාට්ටුවේ සුළු සේවකයෙක්ට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ඒ සමගම එම වාට්ටුවේ සේවය කළ සුළු සේවකන් එම කටයුතු කිරීම ප්රතික්ෂේප කිරීම නිසා රෝහල් පරිපාලනය ගැටලුවකට මුහුණ දී ඇති බව ආරංචි මාර්ග පවසයි.
ඉදිරි ක්රියාමාර්ග සම්බන්ධව රෝහල් පරිපාලනය සාකච්ඡා පවත්වමින් හිඳ.