පාස්කු ප්රහාරය පිළිබඳ විමර්ශනය කරන විශේෂ ජනාධිපති කොමිසමේ කැඳවීමකට අනුව හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ එම විමර්ශනය සිදුකරන පොලිස් ඒකකය වෙත අද වාර්තා කළේය.
මීට පෙර පසුගිය 21 දා ඔහුව කොමිසමට කැඳවා තිබුණත් ප්රථමයෙන් යොදාගත් කටයුත්තක් නිසා එදින හිටපු අග්රාමාත්යවරයා කොමිසම හමුවට පැමිණියේ නැත.
මේ වනවිට කොමිසම ඔහුගෙන් අදාල ප්රශ්න කිරීම් අරඹා තිබේ.