කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් පිටව යන සියලුම ගුවන් මගීන් සිය පිටත්වීමේ වේලාවෙන් පැය 72ක් ඇතුළත PCR පරීක්ෂණයකට මුහුණදීම අනිවාර්ය බව සිවිල් ගුවන් සේවා අධ්යක්ෂවරයා නිවේදනය කර තිබේ.
හෙට (18) පස්වරු 6.00 සිට මෙය ක්‍රියාත්මක වේ.
+94117771979 යන දුරකථන අංකයට ඇමතීමෙන් හෝ www.srilankan.com යන නිල වෙබ් අඩවිය ඔස්සේ වැඩිදුර විස්තර ලබාගත හැකිය.