fbpx
  • සිංහල
    • සිංහල
    • English
ඉරිදා, අප්‍රේල් 18, 2021
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    එස්.ටී.එෆ් වෙඩි පහරින් 02ක් රෝහලේ…

    එස්.ටී.එෆ් වෙඩි කාගෙන පලා ගිය කැබ් රථයේ රියදුරු හා දෙදෙනෙක් අත්අඩංගුවට…

    විදේශිකයන්ට සීමා…වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගෙන් 15% විදෙස් රටවලින් පැමිණි අය…

    පොට් සිටිය ගැන දේශපාලකයන් හා කතා වැඩක් නෑ… අධිකරණයෙන් බේරා ගනිමු… ඇල්ලේ හිමි කියති…

    ඉන්දීය කොටි නායකයා සමග ඩීල් දැමූ තරුණයින් 05ක් පොලිස් අත්අඩංගුවේ…

    ජනපති සම්පූර්ණයෙන් නැවැත්වූ ෆාම් ඔයිල් ආනයනයට අගමැතිගෙන් සංශෝධන

    අගමැති මුල්ව පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට හදිසියේ ජනපති එන්න තීරණ කරයි…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    සුළඟටත් බදු ගහනවාට ජනතාව එක්වන යුගයක්.

    සුළඟටත් බදු ගහනවාට ජනතාව එක්වන යුගයක්.

    විපක්ෂය හා ආණ්ඩුවේ පිරිසක් එක්ව නව දේශපාලන ගමනකට සැරසෙයි…

    පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු  හිටපු ආණ්ඩුවේ දෙන්නෙක් කොමිසම බේරලා

    ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

    යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    ඓතිහාසික තල්පත්වලින් හෙළිවන කොළොම්පුරයේ අතීත තොරතුරු

    අසාධාරණයට ලක්වූ රූමතියෝ එදා වෙච්චි දේ ලෝකයට කියති…

    හින්දු අවුරුදු කෑම මේසයේ අපි නොදන්න රස මිහිර

    දළදා මාලිගාව ජනතාවට විවෘත කිරීම ලබන සඳුදාට කල් යයි!

     දළදා සිරිත හා බැඳුණු අලුත් අවුරුදු සිරිත් පිළිවෙත

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    යුරී ගාගාරින්ගේ අභ්‍යාවකාශ සැරියට දශක 6 පිරෙන දා අපට සිහිවෙන වීර මැගිලින්

    උදයන්ති යුගදිවියට

    උදයන්ති යුගදිවියට

    කොවිඩ් මැද ලෝක සංගීත කර්මාන්තය  2002ට පසු වැඩිම අදායම් උපයයි

    ලෝ ප්‍රකට පිම්ම අත්හැර ජීවත් වෙන්න මූදු රස්සාවට යන ගාලු කොටුවේ පැනිලිකාරයෝ…

    උදේ කෝල් එකක් එනකොට මම හිතුවෙ මහත්තයා මාව ඇහැරවන්න කතා කරනවා කියලා..

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ඉන්දියාවට පීනා ගොස් ආපසු ලංකාවට පීනූ ගුවන් සෙබලා ආසියා වාර්තාවක් තබයි…

    නීතිපතිටත් වංගු දැමූ ක්‍රීඩා ඇමතිගේ ගැසට් නිවේදනය ෂම්මිව බේරයි….

    අර්ජුනගෙ උපදෙස් නොසළකා ටොම් මූඩි ගත්තාට අරවින්දට චෝදනා !

    ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමා කරගනී

    ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ උඩපන්දු 03ක් අතහරිති…  නායක ක්‍රෙයිග් බ්‍රාත්වෙයිට්  ශතකය අභියස

    ශම්මි විසිවෙයි… වත්මන් ක්‍රිකට් පරිපාලනය නීති විරෝධී බව නීතිපති දැනුම් දෙයි!

    ප්‍රාර්ථනාව පැතුම් ද?… පැතුම් නිස්සංක ශ්‍රී ලංකා වාර්තාවක් තබයි…

    ඔවුහු පරාජයත් වින්දනය කළ හැකි බව කියා දුන්හ.

    පොක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනූ ඉන්දීය පිහිනුම් ශූරිය ලෝක වාර්තාවක් තබයි..

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

රජයේ සියලු ම පාසල් ආරම්භ කිරීම සම්බන්ධ ව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කෙරේ

මින් පස්සෙ කොවිඩ් එක්ක ඉස්කෝල පවත්වන්නෙ මෙහෙමයි....

editor by editor
මාර්තු 25, 2021
in පුවත්
475 4
රජයේ සියලු ම පාසල් ආරම්භ කිරීම සම්බන්ධ ව විශේෂ චක්‍රලේඛයක් නිකුත් කෙරේ
Share on FacebookShare on Twitter

RelatedPosts

එස්.ටී.එෆ් වෙඩි කාගෙන පලා ගිය කැබ් රථයේ රියදුරු හා දෙදෙනෙක් අත්අඩංගුවට…

විදේශිකයන්ට සීමා…වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගෙන් 15% විදෙස් රටවලින් පැමිණි අය…

පොට් සිටිය ගැන දේශපාලකයන් හා කතා වැඩක් නෑ… අධිකරණයෙන් බේරා ගනිමු… ඇල්ලේ හිමි කියති…

2021 වර්ෂය සඳහා බස්නාහිර පළාතේ පිහිටි රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු ශ්‍රේණිය ඇතුළු මෙතෙක් ආරම්භ නොකළ අනෙකුත් ශ්‍රේණි 2021/03/29වන දින ආරම්භ කිරීමට අදාළ විශේෂ චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා විසින් පලාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කොටඨාස භාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පරිවේණාධිපති හිමිවරුන් සහ විදුහල්පතිවරුන් ආමන්ත්‍රණය කරමින් නිකුත් කර ඇත.

ඒ අනුව මෙතෙක් ආරම්භ නොකළ ශ්‍රේණි සඳහා බස්නාහිර පළාතේ සියලු ම පාසල් 2021/03/ 29වන දින ආරම්භ කෙරෙන අතර යම් ප්‍රදේශයක් හුදෙකලා කළ හොත් අදාළ කාල සීමාව ඉකුත් වන තෙක් එම ප්‍රදේශයේ පාසල් පමණක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ යුතු බව සඳහන්කොට තිබේ.

සෞඛ්‍යාරක්ෂිත ස්ථානයක් ලෙස, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා පාසල් සූදානම් කිරීම හෙට දින එනම් 2021/03/26 දින සිට 2021/03/28 දක්වා දින 03 වෙන්කොට තිබේ. නැවත පාසල් පරිසරයට දරුවන් අනුගත කර ඔවුන්ගේ මානසික සෞඛ්‍යය ඔප්නැංවීමට සුදුසු ක්‍රියාකාරකම් කිරීමට මූලිකත්වය ලබා දෙමින් පාසල ආරම්භ කළ වහා ම විභාග කටයුතු සහ තරඟ සඳහා දරුවන් යොමු කිරීමට යෝග්‍ය නොවන බැව් වැඩිදුරටත් අවධාරණයකොට තිබේ.

එමෙන් ම පුද්ගල දූරස්ථභාවය ආරක්ෂා වන සේ පන්ති පැවැත්විය යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ සටහනක් ද ඇතුළත්කොට තිබේ. ඒ අනුව සිසුන් 15 දක්වා සිටින පන්ති සතියේ සෑම දිනක ම පැවැත්විය යුතු වේ. සිසුන් 16 සිට 30 දක්වා සිටින පන්ති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් පන්ති පැවැත්විය යුතු වේ. සිසුන් 30ට වැඩියෙන් සිටින පන්ති කණ්ඩායම් තුනකට බෙදා සමාන දින සංඛ්‍යාවක් වන සේ පන්ති පැවැත්විය යුතු ය.

අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩල පාසලට කැඳවීම සම්බන්ධයෙන් එම චක්‍රලේඛයට අනුව ශිෂ්‍ය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය නැවත යථා පරිදි ආරම්භ වන බැවින් ඔවුන් සියලු දෙනා සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කල යුතු බැව් සඳහන් ය.

අදාළ මාර්ගෝපදේශයන් අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ (www.moe.gov.lk) පළකොට ඇති බව ද එම චක්‍රලේඛයෙන් දැනුම් දී තිබේ.

ඒ අනුව සමස්ත දිවයිනේ ම පළමු වාරය සඳහා පාසල් අධ්‍යයන කටයුතු අවසන් කෙරෙනුයේ 2021/04/09 වන දින වන අතර දෙවන වාරය සඳහා නැවත ආරම්භ කිරීම 2021/04/19වන දින සිදු කෙරේ.

Tags: නවතම
Previous Post

ආක්‍රමණික ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීම ගැන ඉන්දියාව කිපෙයි…

Next Post

චින්නුන්ට වතුර දෙන්න ලෝක උරුමයක විශ්වීය වටිනාකම විනාශ කරන්න එපා…

Related Posts

එස්.ටී.එෆ් වෙඩි පහරින් 02ක් රෝහලේ…
පුවත්

එස්.ටී.එෆ් වෙඩි කාගෙන පලා ගිය කැබ් රථයේ රියදුරු හා දෙදෙනෙක් අත්අඩංගුවට…

අප්‍රේල් 17, 2021
විදේශිකයන්ට සීමා…වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගෙන් 15% විදෙස් රටවලින් පැමිණි අය…
පුවත්

විදේශිකයන්ට සීමා…වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගෙන් 15% විදෙස් රටවලින් පැමිණි අය…

අප්‍රේල් 17, 2021
පොට් සිටිය ගැන දේශපාලකයන් හා කතා වැඩක් නෑ… අධිකරණයෙන් බේරා ගනිමු… ඇල්ලේ හිමි කියති…
පුවත්

පොට් සිටිය ගැන දේශපාලකයන් හා කතා වැඩක් නෑ… අධිකරණයෙන් බේරා ගනිමු… ඇල්ලේ හිමි කියති…

අප්‍රේල් 17, 2021
ඉන්දීය කොටි නායකයා සමග ඩීල් දැමූ තරුණයින් 05ක් පොලිස් අත්අඩංගුවේ…
පුවත්

ඉන්දීය කොටි නායකයා සමග ඩීල් දැමූ තරුණයින් 05ක් පොලිස් අත්අඩංගුවේ…

අප්‍රේල් 17, 2021
Next Post
චින්නුන්ට වතුර දෙන්න ලෝක උරුමයක විශ්වීය වටිනාකම විනාශ කරන්න එපා…

චින්නුන්ට වතුර දෙන්න ලෝක උරුමයක විශ්වීය වටිනාකම විනාශ කරන්න එපා...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • එස්.ටී.එෆ් වෙඩි කාගෙන පලා ගිය කැබ් රථයේ රියදුරු හා දෙදෙනෙක් අත්අඩංගුවට…
  • විදේශිකයන්ට සීමා…වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගෙන් 15% විදෙස් රටවලින් පැමිණි අය…
  • පොට් සිටිය ගැන දේශපාලකයන් හා කතා වැඩක් නෑ… අධිකරණයෙන් බේරා ගනිමු… ඇල්ලේ හිමි කියති…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist