fbpx
  • සිංහල
    • සිංහල
    • English
සඳුදා, අප්‍රේල් 12, 2021
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    දේව බය ඇති කර කුණු නැති කරන්නට ගොස් කුණු ගොඩක තනි කළ දෙවියෝ…

    කිළිනොච්චි වැසියන්ට යුද හමුදාව අවුරුදු බෙදයි…

    දින 02ක් තුළ වැලිකඩින් කොවිඩ් ආසාදිතයන් 105ක්… අලුත් කොවිඩ් පොකුරක ලකුණු…

    ඇමෙරිකාවේ සහාය ගන්න 2014 ආණ්ඩුව සී.අයි ඒ ඔත්තුකරුවකුට ඩොලර් මිලියන 6.5ක් දීලා !

    අධිවේගයේ මාරක ගමනක් ගිය තලාතුඔය නඩය හඳුනා ගනී

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    විපක්ෂය හා ආණ්ඩුවේ පිරිසක් එක්ව නව දේශපාලන ගමනකට සැරසෙයි…

    පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු  හිටපු ආණ්ඩුවේ දෙන්නෙක් කොමිසම බේරලා

    ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

    යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

    සුමන්තිරන්ගේ ආරක්ෂකයන් 16කට   මානව හිමිකම් කොමිසමේ  පැමිණිල්ලක්…

    භාරතීය ජනතා පක්ෂය පිහිටුවීමට කටයුතු කිරීම ටී.එන්.ඒ එකට ගැටලුවක් නොවෙයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    එඩින්බරෝ ආදිපාදවරයා ලංකාවේ දී පැළඳි ඇත් රුව සහිත කොලපාට ටයි පටිය…

    71 කැරැල්ලේ “මහා පාවාදෙන්නා“ ලංකාසරට කී කතාව

    දරුවා දැනුම් ගබඩාවක් නොකර ඉගනුම් කෙතක් කරන්න

    සිංහලේ රස ලෝකයට බෙදූ කැවිලි පුරාණය

    සිංහලේ රස ලෝකයට බෙදූ කැවිලි පුරාණය

    සිගරට්ටුවටත් නැව් ගමන් “ අල කරන“   සූවස් ඇලේ කප්පිත්තෝ

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    යුරී ගාගාරින්ගේ අභ්‍යාවකාශ සැරියට දශක 6 පිරෙන දා අපට සිහිවෙන වීර මැගිලින්

    උදයන්ති යුගදිවියට

    උදයන්ති යුගදිවියට

    කොවිඩ් මැද ලෝක සංගීත කර්මාන්තය  2002ට පසු වැඩිම අදායම් උපයයි

    ලෝ ප්‍රකට පිම්ම අත්හැර ජීවත් වෙන්න මූදු රස්සාවට යන ගාලු කොටුවේ පැනිලිකාරයෝ…

    උදේ කෝල් එකක් එනකොට මම හිතුවෙ මහත්තයා මාව ඇහැරවන්න කතා කරනවා කියලා..

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ඉන්දියාවට පීනා ගොස් ආපසු ලංකාවට පීනූ ගුවන් සෙබලා ආසියා වාර්තාවක් තබයි…

    නීතිපතිටත් වංගු දැමූ ක්‍රීඩා ඇමතිගේ ගැසට් නිවේදනය ෂම්මිව බේරයි….

    අර්ජුනගෙ උපදෙස් නොසළකා ටොම් මූඩි ගත්තාට අරවින්දට චෝදනා !

    ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමා කරගනී

    ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ උඩපන්දු 03ක් අතහරිති…  නායක ක්‍රෙයිග් බ්‍රාත්වෙයිට්  ශතකය අභියස

    ශම්මි විසිවෙයි… වත්මන් ක්‍රිකට් පරිපාලනය නීති විරෝධී බව නීතිපති දැනුම් දෙයි!

    ප්‍රාර්ථනාව පැතුම් ද?… පැතුම් නිස්සංක ශ්‍රී ලංකා වාර්තාවක් තබයි…

    ඔවුහු පරාජයත් වින්දනය කළ හැකි බව කියා දුන්හ.

    පොක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනූ ඉන්දීය පිහිනුම් ශූරිය ලෝක වාර්තාවක් තබයි..

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

යාපනයේ සංගිලි රජ පෙළපතේ 28 වැනි රජ තුමා නෙදර්ලන්තයෙන් මතුවෙයි…

යුරෝපයම ඔහු ගේ රාජ්‍යත්වය පිළිගන්නවලු... ටී.එන්.ඒ නායකයන්ගේ හිස් ගසා දමන්න ඕනලු...

editor by editor
පෙබරවාරි 26, 2021
in පුවත්
435 4
යාපනයේ සංගිලි රජ පෙළපතේ 28 වැනි රජ තුමා නෙදර්ලන්තයෙන් මතුවෙයි…
Share on FacebookShare on Twitter

දැනට නෙදර්ලන්තයේ පදිංචිව සිටින නෙදරලන්ත පුරවැසි භාවය ලැබ ජීවත් වෙමින් සිටින ශ්‍රී ලාංකිකයෙක් තමන් යාපනය රජ පෙළපතේ 28වැනි රජතුමා බවත්, තමන් ජීවමානව සිටින එම රජ පෙළපතේ අවසන් පුරුක බවත් පවසමින් පසුගිය දා ආන්දෝලනාත්මක සංවාදයක නිරත වුණේය.

යාපනයේ  අවසන් රජතුමා ලෙස රජ ඇඳුමින් සැරසී  නෙදර්ලන්තයේ සිට අන්තර්ජාලය ඔස්සේ ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග ටෘත් විත් චමුදිත යූ ටියුබ්  චැනලය වෙනුවෙන් සංවාදයක නිරත වුණු ඔහු පැවසුවේ තමන් 1991 දී ලංකාව හැර එන්නේ ඔහුට තිබුණු මරණ තර්ජන නිසා බවය.

RelatedPosts

දේව බය ඇති කර කුණු නැති කරන්නට ගොස් කුණු ගොඩක තනි කළ දෙවියෝ…

කිළිනොච්චි වැසියන්ට යුද හමුදාව අවුරුදු බෙදයි…

දින 02ක් තුළ වැලිකඩින් කොවිඩ් ආසාදිතයන් 105ක්… අලුත් කොවිඩ් පොකුරක ලකුණු…

තමන් යාපනයේ අවසන් රජ තුමා වශයෙන් යුරෝපීය රජ පවුල් සමග සම්බන්ධතා පවත්වාගෙන යන බවත්, ඔවුන්ගේ රාජකීය උත්සව වලට ලංකාවේ රාජ වංශය නියෝජනය කරමින් සහභාගී වන බවත්  ජාත්‍යාන්තරයේ තමන්ට පිළිගැනීමක් ඇති බවත්  ඔහු පවසන්නේය.

“ශ්‍රී ලංකාවේ යාපනය  රාජධානියේ රාජකීය පෙළපතේ වර්තමාන රජතුමා මමයි. ආර්ය චක්‍රවර්තී පරම්පරාවේ අවසාන සක්‍රීය යාපනය රජු වූ සංගිලිගෙන් පැවත එන රාජ වංශයෙ 28 වැනි පුරුක මම.

යාපනයේ රජ පෙළපත නියෝජනය කරමින් සම්මන්ත්‍රණයක් අමතන අයුරු

යාපනයෙ රජ පෙළපතේ රජු ලෙස මාව නෙදර්ලන්තය, පෘතුගාලය, එංගලන්තය රාජකීය පවුල් හැම එකක්ම පිළිගන්නවා. යාපනයේ  කච්චේරියෙ තියන අපේ ඉඩම්වල ඔප්පු පරීක්ෂා කරන කෙනෙකුට මේ පෙළපත ගැන අවබෝධයක් ගන්න පුලුවන්. යාපනයේ මෙන්ම කොළඹත් මගේ ඥාති සමූහය ඉන්නවා. ලක්ෂ්මන් කදිරගාමර් මගේ මාමා කෙනෙක්. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාගනාදන් අපේ පරම්පාරවෙ. ගෝල්ෆේස් හෝටලය හිමි සංජීව් ගාර්ඩනර් ඒ පරම්පාරවෙ. “

ඔහු පවසන්නේය.  තමන්ගේ පාරම්පරික මාලිගාව කඩා පෘතුගීසි කොටුව ඉදි කර ඇති බවත්, ඉන්දීය සාම සාධක හමුදාව සිටි කාලයේ දී සම්බන්ධීකරණ නිලධාරියෙක් ලෙස වසර තුනක් යාපනයේ වැඩ කරන අවධියේ මාලිගාවේ සුන් බුන් කොටස්වලට පහන් පත්තු කරන්නට යෑම නිසා තමන් සම්බන්ධව පුද්ගලයන් සැක කළ බවත් ඔහු කියන්නේය. ඒ සමග ඇති වූ තර්ජන නිසා නෙදර්ලන්තයට ගිය ඔහු එහි පුරවැසි බව ලබාගෙන ජීවත් වන බවත් තමන්ට නිසි ආරක්ෂාව ලැබෙනවා නම් යළි මව් රටට පැමිණ යාපනය එක්සත් කර සාමකාමී රටක් හදන කටයුත්තේ වගකීම භාර ගන්නා බවත් පවසන්නේය.

“ මම ඉපදුනේ නාවලපිටියෙ. සංගිලි රජුගෙ පුතා වීරබාහු  යුද්ධ කරන අතරවාරෙ සැඟවිලා හිටිය තැන තමයි නාවලපිටිය. එහෙ රජ පවුලේ උදවිය ඉන්නවා.  තාත්තට තේ වතු තිබුණා. ඔහු  වතු හිමියෙක්. රජ පවුලෙ අප අතරෙ විශාල නීති රීති සහ සිරිත් විරිත් ප්‍රමාණයක් තිබුණා. ඒ එකකින්වත් අපට නිදහස් වෙන්න බෑ. අපේ කුල පරම්පරාව ඇතුළෙ පමණයි විවාහ සිදුවුණේ. සිදුවන්නේ. “

තමන්ගේ රජ ඇඳුම ඇඳීමත් චාරිත්‍ර ගොන්නකට යටත්ව පේවී කළ යුතු දෙයක් බවත්, කහ දියෙන් නාගෙන, පළතුරු යුෂ සම්බාහනය කර වත් පිළිවෙත් ගණනාවකින් පසු තමන් එය පළඳින බව ඔහු කියන්නේය.

තමන්ගේ කොඩිය නන්දි කොඩිය බවත් යාපනයේ දෙමළ මිනිස්සුන්ට  අවශ්‍ය සතුටින් ජීවත් වීම මිස එල්.ටී.ටී.ඊ මිනීමරු සංවිධානයේ තාලයට නැටූ ටී.එන්.ඒ   සංවිධානයේ  විගඩම් නොවන බවත් කියන ඔහු ඒ වෙනුවෙන් තමන් කටයුතු කරන බව පවසන්නේය.

“මම රජ වෙලා හිටියනම් ඔය ටි.එන්.ඒ. කට්ටයගේම හිස ගසා දාන්න කියලා අණ කරනවා. මම ජත්‍යාන්තරය පිළිගත්තර රජෙක් මට   හොඳ කොන්දක් තියනවා. මට ලෝකයට උත්තර  දෙන්න පුලුවන්.“

ඔහු කියන්නේ එසේය.

Tags: නවතම
Previous Post

කොවිඩ් සිරුරු භූමදාන කපුකම ඉම්රාන්ගෙන් –

Next Post

කොවිඩ් එන්නත්කරණ වැඩසටහනින් ගම්පහ පී.එච්.අයි මහත්වරු ඉවත්වෙති…

Related Posts

දේව බය ඇති කර කුණු නැති කරන්නට ගොස් කුණු ගොඩක තනි කළ දෙවියෝ…
පුවත්

අප්‍රේල් 12, 2021
කිළිනොච්චි වැසියන්ට යුද හමුදාව අවුරුදු බෙදයි…
පුවත්

කිළිනොච්චි වැසියන්ට යුද හමුදාව අවුරුදු බෙදයි…

අප්‍රේල් 12, 2021
දින 02ක් තුළ වැලිකඩින් කොවිඩ් ආසාදිතයන් 105ක්… අලුත් කොවිඩ් පොකුරක ලකුණු…
පුවත්

දින 02ක් තුළ වැලිකඩින් කොවිඩ් ආසාදිතයන් 105ක්… අලුත් කොවිඩ් පොකුරක ලකුණු…

අප්‍රේල් 11, 2021
ඇමෙරිකාවේ සහාය ගන්න 2014 ආණ්ඩුව සී.අයි ඒ ඔත්තුකරුවකුට ඩොලර් මිලියන 6.5ක් දීලා !
පුවත්

ඇමෙරිකාවේ සහාය ගන්න 2014 ආණ්ඩුව සී.අයි ඒ ඔත්තුකරුවකුට ඩොලර් මිලියන 6.5ක් දීලා !

අප්‍රේල් 11, 2021
Next Post
කොවිඩ් එන්නත්කරණ වැඩසටහනින් ගම්පහ පී.එච්.අයි මහත්වරු ඉවත්වෙති…

කොවිඩ් එන්නත්කරණ වැඩසටහනින් ගම්පහ පී.එච්.අයි මහත්වරු ඉවත්වෙති...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • දේව බය ඇති කර කුණු නැති කරන්නට ගොස් කුණු ගොඩක තනි කළ දෙවියෝ…
  • කිළිනොච්චි වැසියන්ට යුද හමුදාව අවුරුදු බෙදයි…
  • දින 02ක් තුළ වැලිකඩින් කොවිඩ් ආසාදිතයන් 105ක්… අලුත් කොවිඩ් පොකුරක ලකුණු…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist