උදාවන සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සම්බන්ධයෙන් සිරිත් විරිත් පිළිපැදීමේදී සහ අවුරුදු උත්සව සංවිධානය කිරීමේදී කොවිඩ් වසංගතය ව්‍යාප්ත වීම අවම කිරීමට අදාළව ගත යුතු පියවර සම්බන්ධයෙන් වන මඟ පෙන්වීම් මාලාව නිකුත් කර ඇත.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද මෙම මඟ පෙන්වීම් මාලාවට අනුව මෙවර අලුත් අවුරුද්ද සඳහා අවුරුදු උත්සවද සංවිධානය කළ හැකිය. එසේ වුවද එහිදී සිදු කෙරන විවිධ අවුරුදු ක්‍රීඩා සඳහා යම් යම් සීමා සහ මඟ පෙන්වීම් හඳුන්වා දී ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශය අලුත් අවුරුද්ද සම්බන්ධයෙන් සකස් කරන ද සම්පූර්ණ මඟපෙන්වීම් මාලාව මෙසේ වෙයි.