බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරට තවත් 246ක් එක් වී ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ස්වල් වෙලාවකට පෙර පැවසීය.
කර්මාන්ත ශාලාවේ තවත් සේවක පිරිසකට කරන ලද PCR පරීක්ෂණ වලදී ඒ බව හෙළිවී ඇතැයි යුධ හමුදාපතිවරයා කීවේය.
ඒ අනුව මේ බ්‍රැන්ඩික්ස් පොකුර හේතුවෙන් ආසාදනය වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 567කි.