මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් කොවිඩ් ආසාදිතයන් 61 දෙනෙක් වාර්තා වූ බව අද සවස 2.40ට
රජය නිවේදනය කළේය.
නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටිනා පුද්ගලයින් 03 දෙනෙක් හා සමාජගත ආශ්‍රිතන් 58 දෙනෙක් එම සංඛ්‍යාවට ඇතුළත් විය.
මේ වනවිට මිනුවන්ගොඩ කොවිඩ් පෙකුරෙන් වාර්තාවන සමස්ථ ආසාදිතයන් ගණන 1850ක් වී ඇත.