මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර තවත් 60කින් වැඩි වූ බව මීට ස්වල්ප වෙලාවකට පෙර, එනම් ප.ව.9.10ට රජය නිවේදනය කළේය.
විශේෂත්වය වන්නේ මේ 60 දෙනාම ආශ්‍රිතයන් වීමය .ඉන් 12 දෙනෙක් සමාජයෙන් ද 48ක් නිරෝධායන කඳවුරු වලින් ද වාර්තා වී තිබිණි.
දැන් මුලු ආසාදිතයන් සංඛ්‍යාව 1307ක් බව රජය පවසයි. ඒ අනුව අද සවස් වරුවේ වාර්තා වුණු මුළු ආසාදිතයන් සංඛ්‍යාව 121 කි.