මිනුවන්ගොඩ බැන්ඩික්ස් කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයන් 49ක් හමුවූ අයුරු රජය නිවේදනය කරයි.
නිරෝධායන මධ්‍යස්ථානවල සිටින කාර්ය මණ්ඩල සේවකයන් 32ක් ද, සමාජයේ සිටි ඔවුන්ගේ ආශ්‍රිතයන් 17 දෙනෙක් ද මේ ආසාදිත 49ට අතුළත් වේ.
ඒ අනුව මේ වනවිට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරෙන් හමු වී ඇති මුලු ආසාදිතයන් සංඛ්‍යාව 1446ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.