fbpx
  • සිංහල
    • සිංහල
    • English
සඳුදා, ජනවාරි 18, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    අද වාර්තා වුණු කොවිඩ් ආසාදිත මරණ ගණන 08යි… කොවිඩ් ආසාදිතයන් 749යි…

    පොල්ගොල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කළ කොවිඩ් රෝගීන් හරවා එවලා…

    ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් ලන්ඩනයේ දී කොවිඩ් ආසාදනයෙන් මරුට…

    ජනාධිපති තුමනි… මේ සිදුවන්නේ ඔබගේ ධූර කාලයේ දී සිදුවෙතැයි සිහිනයෙනුදු නොසිතූ දේය…

    අද හමුවුණු මුළු කොවිඩ්  ආසාදියන් ගණන 445යි…

    මාස 11ක් තුළ පී.සී.ආර් පරීක්ෂණ සඳහා රජය කෝටි 648ක් වියදම් කරලා…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

    කවුරු වල් භූත කතා කීවත් පොහොට්ටු සන්ධානයේ සභාපති මම… මෛත්‍රී කියයි…

    හිටපු ජනපති මෛත්‍රී පොහොට්ටුවට අනතුරු අඟවයි

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව

    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

    බුදුගල පාෂාණ සීරුම් සිතුවම්  කතරගම දෙවියන් සහ වල්ලි අම්මා ගේ ද?

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

     මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

    ක්‍රික්ඉන්ෆෝ නම් කළ හොඳම ටෙස්ට් සංචිතයෙන් විරාට් කෝලි ඉවතට

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

මිනුවන්ගොඩට කොවිඩ් ආපු හැටි ගැන ඇමති දෙදෙනකුගෙන් කතා දෙකක්

Lanka Sara Editor by Lanka Sara Editor
දෙසැම්බර් 7, 2020
in පුවත්
431 5
මිනුවන්ගොඩට කොවිඩ් ආපු හැටි ගැන ඇමති දෙදෙනකුගෙන් කතා දෙකක්
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගතයේ දෙවන රැල්ල මිනුවන්ගොඩින් ආරම්භ වීම පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරු දෙදෙනෙක් පරස්පර අදහස් දෙකක් ඉදිරිපත් කළහ.

ජාතික ජනබලවේගයේ මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා විසන් අසන ද ප්‍රශ්නයකට පිලිතුරු දුන් ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත සහ අසාදන රෝග පාලනය සහ කොවිඩ් වැලැක්වීම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල ආශ්‍රිතව කොවිඩ් දෙවන රැල්ල ආරම්භ වීම පසුපස යුක්රේන ජාතික ගුවන් සේවා කාර්ය මණ්ඩල සාමාජිකයකු හරහා සිදුවූ බවට පිළිගත හැකි සාධක පවතින බව ප්‍රකාශ කළ අතර මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේ තවමත් මෙම රෝගය ව්‍යාප්ත වුණේ කෙසේද යන්න පිළිබඳව නිසි ලෙස සොයා ගෙන නොමැති බවය.

RelatedPosts

එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

අද වාර්තා වුණු කොවිඩ් ආසාදිත මරණ ගණන 08යි… කොවිඩ් ආසාදිතයන් 749යි…

අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න ඇසීමේ වාරයේ දී අනුර කුමාර දිසානායක මහතා විසින් කොවිඩ් වසංගතයේ වර්තමාන තත්ත්වය පිළිබදව ඇසූ ප්‍රශ්න මාලාවට මුලින්ම පිළිතුරු දුන්නේ රාජ්‍ය ඇමතිනි වෛද්‍ය ප්‍රනාන්දුපුල්ලේ මහත්මියයි.

ඇය එහිදී මෙම වසංගතයේ දෙවන රැල්ල පැමිණි ආකාරය හඳුනාගෙන තිබේද යන්න පිළිබඳ විමසූ අවස්ථාවේ දී ඇය මේ බව පැවසුවාය. එහිදී ඇය තවදුරටත් සඳහන් කළේ සීදූවේ රාමාඩා හෝටලයේ මෙම ගුවන් කාර්ය මණ්ඩලය නවාතැන් ගෙන සිට ඇති අතර ඔවුන්ගෙන් එක් පුද්ගලයකු කොවිඩ් ආසාදිතයකු බවට පත්විම හරහා එහි සේවකයන්ට මෙය බෝ වුණු බවත් ඔවුන් සහ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සමාගමේ සේවයකයන් ආශ්‍රය කොට තිබීමෙන් මෙම රෝගය ව්‍යාප්ත වූ බව ට අනුමාන කරන බව වෛද්‍ය ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පැවසුවාය.

එසේම එහිදී වෛද්‍ය ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය තවදුරටත් සඳහන් කළේ ශ්‍රි ජයවර්ධනපුර සරසවියේ මහාචාර්ය නිලීකා මලවිගේ ඇතුළු පර්යේෂකයන් මෙම වෛරස ප්‍රභේදය හඳුනා ගත් බවත් එය යුරෝපයේ පැවැති ප්‍රභේදය හා සමාන ලක්ෂණ පැවතීම මත මෙම කරුණ නිගමනයට උදව් දෙන්නක් බවද සඳහන් කළාය.

කෙසේ වුවද තමන්ගේ පිළිතුරු දීමේ අවස්ථාවේදී මහජන ආරක්ෂාව පිළිබඳව අමාත්‍ය අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේ මෙම දෙවන රැල්ල පිළිබඳව නීතිපතිවරයාගේ උප‍දෙස් අනුව පොලිසිය කොළඹ අපරාධ කොට්ඨාසයත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවත් මේ වනවිට විමර්ශෂණය කරමින් ප්‍රකාශ සියයකට පමණ සටහන් කරගෙන, තොරතුරු රැසක් පිළිබඳව විමර්ශණය කර ඇතත් තවමත් දෙවන රැල්ලට බලපෑ හේතුව නිශ්චිත වශයෙන් සොයා ගත නොහැකි වූ බවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විස්සකට පමණ මෙම විමර්ශෂණය හේතුවෙන් කොවිඩ් ආසාදනය වී ඇති බවද සඳහන් කළ අමාත්‍යවරයා පැවසූයේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ විශාඛපට්නම් කර්මාන්ත ශාලාවේ ශ්‍රි ලාංකික සේවකයන් 500ක් වැඩ කරන බවත් ඔවුන්ගෙන් 341ක් දිවයිනට පැමණියද ඔවුන් මෙරට කිසිදු බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවකට පැමිණ නොමැති බවය.

එසේම මෙසේ ඉන්දියාවෙන් පැමිණි සේවකයන් අතුරින් කොවිඩි ආසාදනය වූයේ දස දෙනකුට පමණක් බවද අමාත්‍යවරයා විමර්ශණ තොරතුරු ඇසුරින් ප්‍රකාශ කළේය.

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ විදේශිකයන් 8 දෙනකු සේවය කළ අතර එයින් මෙම වසර තුළ විදේශගතව පැමිණියේ එක් අයකු පමණක් වත් ඔහුද නිසි පීසීආර් පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු අවසන් කර ඇති බවද පැවසීය.

එසේම අමාත්‍යවරයා එහිදී පැසුවේ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලා සේවකයන් උණ පවතිද්දී ද අතිකාල දීමනා ලබාගැනීමේ අවශ්‍යතාව මත පැරසිටමෝල් භාවිත කරමින් සේවය කළ බවටද තොරතුරු අනාවරණය වූ බවය.

Tags: නවතම
Previous Post

රැඳවියන්ට සිව් අවුරුදු සමාව දීම ගැන ලොහාන්ගෙන් කැබිනට් පත්‍රිකාවක්

Next Post

අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රී ආසනය ගැන තීරණය හෙට

Related Posts

අද වාර්තා වුණු කොවිඩ් ආසාදිත මරණ ගණන 08යි… කොවිඩ් ආසාදිතයන් 749යි…
පුවත්

ජනවාරි 17, 2021
පොල්ගොල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කළ කොවිඩ් රෝගීන් හරවා එවලා…
පුවත්

පොල්ගොල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කළ කොවිඩ් රෝගීන් හරවා එවලා…

ජනවාරි 17, 2021
ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් ලන්ඩනයේ දී කොවිඩ් ආසාදනයෙන් මරුට…
පුවත්

ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් ලන්ඩනයේ දී කොවිඩ් ආසාදනයෙන් මරුට…

ජනවාරි 17, 2021
ජනාධිපති තුමනි… මේ සිදුවන්නේ ඔබගේ ධූර කාලයේ දී සිදුවෙතැයි සිහිනයෙනුදු නොසිතූ දේය…
පුවත්

ජනාධිපති තුමනි… මේ සිදුවන්නේ ඔබගේ ධූර කාලයේ දී සිදුවෙතැයි සිහිනයෙනුදු නොසිතූ දේය…

ජනවාරි 17, 2021
Next Post
අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රීධූරය ගැසට් නොකිරීමට කොමිසමේ තීරණයක්

අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රී ආසනය ගැන තීරණය හෙට

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…
  • ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….
  • අද වාර්තා වුණු කොවිඩ් ආසාදිත මරණ ගණන 08යි… කොවිඩ් ආසාදිතයන් 749යි…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist