fbpx
  • සිංහල
    • සිංහල
    • English
ඉරිදා, ජනවාරි 17, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාවෙන්ම නෝර්වේ වැඩිහිටියන් 23ක් මරුට

    පොලිස් නිලධාරීන් අඩකට කොවිඩ්… රද්දොළුව පොලිසිය වසා දැමේ….

    සහසක් නිමැවුම් 2020 රන් පදක්කම පරමාණුක බලශක්ති අධිකාරියට…

    අද දිනට මරණ 1යි… ආසාදිතයන් 715යි…

    අද දිනට මරණ 1යි… ආසාදිතයන් 715යි…

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

    කවුරු වල් භූත කතා කීවත් පොහොට්ටු සන්ධානයේ සභාපති මම… මෛත්‍රී කියයි…

    හිටපු ජනපති මෛත්‍රී පොහොට්ටුවට අනතුරු අඟවයි

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව

    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

    බුදුගල පාෂාණ සීරුම් සිතුවම්  කතරගම දෙවියන් සහ වල්ලි අම්මා ගේ ද?

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

     මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

    ක්‍රික්ඉන්ෆෝ නම් කළ හොඳම ටෙස්ට් සංචිතයෙන් විරාට් කෝලි ඉවතට

    ලොව වැඩිම වමත් පිතිකරුවන් දවා ගත්  මුලිගේ වාර්තාව අශ්වින් බිඳ දමයි…

    දෙවැනි ටෙස්ට් තරගයට පෙර අපේ ගැටලු විසඳා ගත යුතුයි… දිමුත් කියයි

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

මාස 7ක් තුළ බිළිඳුන් 43ක් විකිණූ ‘මානව හිතවාදියා’ගේ පැටිකිරිය එළියට

Lanka Sara Editor by Lanka Sara Editor
දෙසැම්බර් 22, 2020
in පුවත්
487 4
මාස 7ක් තුළ බිළිඳුන් 43ක් විකිණූ ‘මානව හිතවාදියා’ගේ පැටිකිරිය එළියට
Share on FacebookShare on Twitter

යූටියුබ්, ෆේස් බුක් අතුළු සමාජ මාධ්‍ය ජලා ඔස්සේ දැවැන්ත ප්‍රචාරයක් ගෙන යමින් අලුත උපන් දරුවන් විවිධ පුද්ගලයන් වෙත විකිණූ බව කියන සී.එස්.එන් නේෂන් ලංකා නැමැති ආයතනයක චරිත් උක්වත්ත නැමැති පුද්ගලයෙක් මාතලේ උකුවෙල ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුට එරෙහිව සාපරාධී අපරධායක් කිරීමේ චෝදනා යටතේ නඩු පරවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවසීය.

RelatedPosts

ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාවෙන්ම නෝර්වේ වැඩිහිටියන් 23ක් මරුට

පොලිස් නිලධාරීන් අඩකට කොවිඩ්… රද්දොළුව පොලිසිය වසා දැමේ….

සහසක් නිමැවුම් 2020 රන් පදක්කම පරමාණුක බලශක්ති අධිකාරියට…

අතවරයට පත් වී ගැබ් ගත් තරුණ මවුවරුන් ගෙන්වා ඔවුන් තමන් භාරයේ රඳවා ගෙන දරුවා බිහි වූ පසු එම දරුවන් විකිණීම මොහු විසින් කර ඇත්තේ පසුගිය මැයි මස සිට ය.

මේ දක්වා දරුවන් 43 දෙනෙක් එක් දරුවෙක් ලක්ෂ 2ත් ලක්ෂ 1.5ත් අතර මුදලකට විකුණා ඇති බව පොලිස් ළමා හා කාන්තා කාර්‍යංශ ආරංචි මාර්ග හෙළිදරවු කළේය.

මෙම මුදලට අමතරව නීතිඥ ගාස්තු ලෙස රුපියල් පනස් හත් දහස් පන්සියයක මුදලක් ද ඔහු විසින් අය කෙරගෙන තිබේ.

තමන් මානුෂික ක්‍රියාන්විතයක නිරතවන බව පවසමින් මෙම තැනැත්තා මෙම දරුවන් දෙවන පාරශවයක් වෙත විකුණා ඇත්තේ දරුවන් හදා වඩා ගැනීමේ පනතේ සියලුම නීති රීති උල්ලංඝණය කරමින් දිවුරුම් පෙත්සමක් මගින් පමණක් තුන්වන පාර්ශවයට දරුවා පවරා දීමෙනි.

මේ තැනැත්තා මෙම ව්‍යාපාරය කරගෙන යෑම සඳහා මොරටුව කල්දමුල්ල හා දමහම් මාවතේ නිවාස දෙකක් පවත්වාගෙන ගොස් ඇත.

එම නිවාස තුළ ගැබිනි මවුවරුන් 12ක් මේ වනවිටත් සිට ඇත.

එක් නිවසක් සඳහා රුපියල් 45000ක් පමණ මුදලකුත් තවත් නිවසක් සඳහා රුපියල් 38000 මුදලකුත් මාසිකව ගෙවා ඇත්තේ දරුවන් මිලදී ගැනීමට අපේක්ෂාවෙන් සිටින අනෙක් පාර්ශවයේ පුද්ගලයන්ගෙනි.

මේ තැනැත්තා හෝ ඔහුගේ බිරිය රැකියාවක් නොකරන බවත් නිවාස දෙක බලා ගැනීම සඳහා අධ්‍යක්ෂවරියක් ලෙස රුපියල් පනස් දහසක වැටුපකට කාන්තාවක් බඳවාගෙන ඇති බවත් පොලිසිය කියයි.

මේ තැනැත්තා පවත්වාගෙන යන සී.එස්.එන් නේෂන් ලංකා නැමැති සමාගමට ව්‍යාපාර ලියාපදිංචියක් පමණක් ඇති බව පොලිසිය කියයි.

එය ලියාපදිංචි කර ඇත්තේ 2014 දී යැයි පොලිස් ආරංචි මාරග හෙළි කරගෙන ඇත.

ඒ කාලය අතර තුර විවිධ ව්‍යාපාර කරමින් පැමිණි මේ තැනැත්තා අලුත උපන් දරුවන් විකිණීමේ ජාවාරමට ආරම්භ කර ඇත්තේ පසුගිය මැයි මාසයේ දී ය.

මේ දරුවන් ලබා ගත් පිරිස අතර නීතිඥවරු පොලිස් නිලධාරීන් පවා සිටින බව හෙළි වී තිබේ.

පසුගිය මස මුල සිට පරීක්ෂණ ආරම්භ කර මේ අට වැනිදා ආයතන පරීක්ෂාවක් සඳහා ඔහුව කැඳවා තිබේ. එදා සිට මේ තැනැත්තා අතුරුදන්ව ඇත.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් සිදුකරනු ලැබු දීර්ඝ විමර්ශනයකින් අනතුරුව එම ජාවාරම මෙහෙයවු චරිත් උක්කවත්ත නැමැති 47 හැවිරිදි පුද්ගලයා ඊයේ (21) රාත්‍රියේ මාතලේ, උකුවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

Tags: නවතම
Previous Post

පාස්කු කොමිසමේ කාලය දීර්ඝ වෙයි

Next Post

අලුත් කොරෝනා ප්‍රභේදය හමුවේ විදේශවල සිට මගින් ගෙන්වා ගැනීම පිළිබඳ රජයේ තීරණය

Related Posts

ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාවෙන්ම නෝර්වේ වැඩිහිටියන් 23ක් මරුට
පුවත්

ජනවාරි 16, 2021 - Updated On ජනවාරි 17, 2021
පොලිස් නිලධාරීන් අඩකට කොවිඩ්… රද්දොළුව පොලිසිය වසා දැමේ….
පුවත්

පොලිස් නිලධාරීන් අඩකට කොවිඩ්… රද්දොළුව පොලිසිය වසා දැමේ….

ජනවාරි 16, 2021
සහසක් නිමැවුම් 2020 රන් පදක්කම පරමාණුක බලශක්ති අධිකාරියට…
පුවත්

සහසක් නිමැවුම් 2020 රන් පදක්කම පරමාණුක බලශක්ති අධිකාරියට…

ජනවාරි 16, 2021
අද දිනට මරණ 1යි… ආසාදිතයන් 715යි…
පුවත්

අද දිනට මරණ 1යි… ආසාදිතයන් 715යි…

ජනවාරි 16, 2021
Next Post
ශ්‍රීලංකන් ගුවන් සේවය APEX තරු හතරට

අලුත් කොරෝනා ප්‍රභේදය හමුවේ විදේශවල සිට මගින් ගෙන්වා ගැනීම පිළිබඳ රජයේ තීරණය

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාවෙන්ම නෝර්වේ වැඩිහිටියන් 23ක් මරුට
  • පොලිස් නිලධාරීන් අඩකට කොවිඩ්… රද්දොළුව පොලිසිය වසා දැමේ….
  • සහසක් නිමැවුම් 2020 රන් පදක්කම පරමාණුක බලශක්ති අධිකාරියට…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist