fbpx
  • සිංහල
    • සිංහල
    • English
බ්‍රහස්පතින්දා, අප්‍රේල් 15, 2021
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    PHI

    වැඩ වර්ජනයකින් අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්න බස්නාහිර පී.එච්.අයි මහත්වරු සැරසෙති….

    අවුරුදු අනතුරු සියයට 48කින් වැඩි වෙලා…

    අවුරුදු අනතුරු සියයට 48කින් වැඩි වෙලා…

    පිලිප් කුමරුට හරිත අවමංගල්‍යයක්

    පිලිප් කුමරුට හරිත අවමංගල්‍යයක්

    ජනපති සම්පූර්ණයෙන් නැවැත්වූ ෆාම් ඔයිල් ආනයනයට අගමැතිගෙන් සංශෝධන

    ජනපති සම්පූර්ණයෙන් නැවැත්වූ ෆාම් ඔයිල් ආනයනයට අගමැතිගෙන් සංශෝධන

    ආපනශාලා හිමියන්ගේ සංගමයේ අසේල සම්පත් 19 තෙක් රිමාන්ඩ්…

    ආපනශාලා හිමියන්ගේ සංගමයේ අසේල සම්පත් 19 තෙක් රිමාන්ඩ්…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    විපක්ෂය හා ආණ්ඩුවේ පිරිසක් එක්ව නව දේශපාලන ගමනකට සැරසෙයි…

    විපක්ෂය හා ආණ්ඩුවේ පිරිසක් එක්ව නව දේශපාලන ගමනකට සැරසෙයි…

    පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු  හිටපු ආණ්ඩුවේ දෙන්නෙක් කොමිසම බේරලා

    පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු හිටපු ආණ්ඩුවේ දෙන්නෙක් කොමිසම බේරලා

    ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

    යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

    සුමන්තිරන්ගේ ආරක්ෂකයන් 16කට   මානව හිමිකම් කොමිසමේ  පැමිණිල්ලක්…

    භාරතීය ජනතා පක්ෂය පිහිටුවීමට කටයුතු කිරීම ටී.එන්.ඒ එකට ගැටලුවක් නොවෙයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    හින්දු අවුරුදු කෑම මේසයේ අපි නොදන්න රස මිහිර

    හින්දු අවුරුදු කෑම මේසයේ අපි නොදන්න රස මිහිර

    දළදා මාලිගාව ජනතාවට විවෘත කිරීම ලබන සඳුදාට කල් යයි!

     දළදා සිරිත හා බැඳුණු අලුත් අවුරුදු සිරිත් පිළිවෙත

    එඩින්බරෝ ආදිපාදවරයා ලංකාවේ දී පැළඳි ඇත් රුව සහිත කොලපාට ටයි පටිය…

    එඩින්බරෝ ආදිපාදවරයා ලංකාවේ දී පැළඳි ඇත් රුව සහිත කොලපාට ටයි පටිය…

    71 කැරැල්ලේ “මහා පාවාදෙන්නා“ ලංකාසරට කී කතාව

    71 කැරැල්ලේ “මහා පාවාදෙන්නා“ ලංකාසරට කී කතාව

    දරුවා දැනුම් ගබඩාවක් නොකර ඉගනුම් කෙතක් කරන්න

    දරුවා දැනුම් ගබඩාවක් නොකර ඉගනුම් කෙතක් කරන්න

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    යුරී ගාගාරින්ගේ අභ්‍යාවකාශ සැරියට දශක 6 පිරෙන දා අපට සිහිවෙන වීර මැගිලින්

    යුරී ගාගාරින්ගේ අභ්‍යාවකාශ සැරියට දශක 6 පිරෙන දා අපට සිහිවෙන වීර මැගිලින්

    උදයන්ති යුගදිවියට

    උදයන්ති යුගදිවියට

    කොවිඩ් මැද ලෝක සංගීත කර්මාන්තය  2002ට පසු වැඩිම අදායම් උපයයි

    කොවිඩ් මැද ලෝක සංගීත කර්මාන්තය 2002ට පසු වැඩිම අදායම් උපයයි

    ලෝ ප්‍රකට පිම්ම අත්හැර ජීවත් වෙන්න මූදු රස්සාවට යන ගාලු කොටුවේ පැනිලිකාරයෝ…

    ලෝ ප්‍රකට පිම්ම අත්හැර ජීවත් වෙන්න මූදු රස්සාවට යන ගාලු කොටුවේ පැනිලිකාරයෝ…

    උදේ කෝල් එකක් එනකොට මම හිතුවෙ මහත්තයා මාව ඇහැරවන්න කතා කරනවා කියලා..

    උදේ කෝල් එකක් එනකොට මම හිතුවෙ මහත්තයා මාව ඇහැරවන්න කතා කරනවා කියලා..

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ඉන්දියාවට පීනා ගොස් ආපසු ලංකාවට පීනූ ගුවන් සෙබලා ආසියා වාර්තාවක් තබයි…

    ඉන්දියාවට පීනා ගොස් ආපසු ලංකාවට පීනූ ගුවන් සෙබලා ආසියා වාර්තාවක් තබයි…

    නීතිපතිටත් වංගු දැමූ ක්‍රීඩා ඇමතිගේ ගැසට් නිවේදනය ෂම්මිව බේරයි….

    නීතිපතිටත් වංගු දැමූ ක්‍රීඩා ඇමතිගේ ගැසට් නිවේදනය ෂම්මිව බේරයි….

    අර්ජුනගෙ උපදෙස් නොසළකා ටොම් මූඩි ගත්තාට අරවින්දට චෝදනා !

    අර්ජුනගෙ උපදෙස් නොසළකා ටොම් මූඩි ගත්තාට අරවින්දට චෝදනා !

    ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමා කරගනී

    ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමා කරගනී

    ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ උඩපන්දු 03ක් අතහරිති…  නායක ක්‍රෙයිග් බ්‍රාත්වෙයිට්  ශතකය අභියස

    ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ උඩපන්දු 03ක් අතහරිති…  නායක ක්‍රෙයිග් බ්‍රාත්වෙයිට්  ශතකය අභියස

    ශම්මි විසිවෙයි… වත්මන් ක්‍රිකට් පරිපාලනය නීති විරෝධී බව නීතිපති දැනුම් දෙයි!

    ශම්මි විසිවෙයි… වත්මන් ක්‍රිකට් පරිපාලනය නීති විරෝධී බව නීතිපති දැනුම් දෙයි!

    ප්‍රාර්ථනාව පැතුම් ද?… පැතුම් නිස්සංක ශ්‍රී ලංකා වාර්තාවක් තබයි…

    ප්‍රාර්ථනාව පැතුම් ද?… පැතුම් නිස්සංක ශ්‍රී ලංකා වාර්තාවක් තබයි…

    ඔවුහු පරාජයත් වින්දනය කළ හැකි බව කියා දුන්හ.

    ඔවුහු පරාජයත් වින්දනය කළ හැකි බව කියා දුන්හ.

    පොක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනූ ඉන්දීය පිහිනුම් ශූරිය ලෝක වාර්තාවක් තබයි..

    පොක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනූ ඉන්දීය පිහිනුම් ශූරිය ලෝක වාර්තාවක් තබයි..

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

මානව හිමිකම් යෝජනාවලිය සම්මතයි… දැන් අපට මොකද වෙන්නේ….

 ශ්‍රි ලංකාව සම්බන්ධයෙන්  සිදුවන දේ මෙන්න...

editor by editor
මාර්තු 24, 2021
in පුවත්
509 5
මානව හිමිකම් යෝජනාවලිය සම්මතයි… දැන් අපට මොකද වෙන්නේ….
Share on FacebookShare on Twitter

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට බ්‍රිතාන්‍යය ප්‍රමුඛ රටවල් විසින් ඉදිරිපත් කරන ලද මානව හිමිකම් යෝජනාවලිය සම්මත වීමත් සමඟ ශ්‍රි ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව විමසා බැලීම සඳහා ජිනීවා නුවර මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රි ලංකාව සම්බන්ධ කටයුතු  සඳහා වෙනම විශේෂ ඒකකයක්  තාවකාලිකව ස්ථාපනය වනු ඇත. මෙම කාර්යාලට අනුබද්ධව ශ්‍රි ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වීම් මානව හිමිකම් ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම සහ ඊට අදාළව කටයුතු කිරීමට ජාත්‍යන්තර නීති විශේෂඥයන් කිහිප දෙනකු ඇතුළු කාර්ය මණ්ඩලයක් ස්ථාපනය වනු ඇති අතර ඊට අදාළ යාන්ත්‍රණයක්  යෝජනාවලිය තුළ යොජනා වී තිබේ.

මාස 22ක  කාලයක් සඳහා මෙම තාවකාලික කාර්යාලය ක්‍රියාත්මක කිරීමට අදාල අයවැයක්ද යෝජනාවලියත් සමඟ අනුමතවන අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 2.8කට ආසන්න මුදලක් ඒ සඳහා වෙන්වී ඇත. මෙම මුදල වෙන්ව ඇත්තේ බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් හත මඟින් ශ්‍රි ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවලිය මඟින් දක්වා තිබෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳව සොයා බැලීමට අදාල කටයුතු සඳහාය.

RelatedPosts

වැඩ වර්ජනයකින් අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්න බස්නාහිර පී.එච්.අයි මහත්වරු සැරසෙති….

අවුරුදු අනතුරු සියයට 48කින් වැඩි වෙලා…

පිලිප් කුමරුට හරිත අවමංගල්‍යයක්

මෙම යෝජනාවලිය සම්මත වීමෙන් පසුව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන   කීවේ රටවල් 22ක් අපට එරෙහි වෙද්දී අපට සහය දුන් රටවල් 11 සහ නිහඬව සිටි රටවල් 14 සමඟ රටවල් 25ක් අපට සහය දුන්  බවය. එහෙත් එය සත්‍යය යටපත් කරන ප්‍රකාශයකි. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට වැඩි ඡන්දයක් අවශ්‍ය වන අතර නිහඬව සිටි ඉන්දියාව, නේපාලය ඇතුළු රටවල් අපට සහය ලබා දුන්නා නම් අඩුම ගණනේ එම රටවල් 14 අතරින් 13ක් අපට පක්ෂව ඡන්දය ලබා දිය යුතුව තිබුණි. එහෙත් එය එසේ වූයේ නැත. ඒ අනුව සිදුව ඇත්තේ මෙම යෝජනාවලිය සම්මත වීමය.

මෙය සම්මත වූ පමණනි  රටට අහිතකර ආර්ථික සම්බාධක ආදිය පැමිණෙන බවට මතයක් තිබුණද එසේ වන්නේ නැත. දැනට ක්‍රියාත්මකවන සම්මුති එකඟතා අනුව එම කටයුතුවලට කෙටි කාලීන බලපෑමක් ඇති නොවේ. කෙසේ වුවද මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාත්මක කරන ආකාරය අනුව ඉදිරියේදී එක් එක් රටවල් ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් තීරණ ගනු ඇත.

ඉදිරිපත් වූ නිර්දේශ

මෙම  යෝජනාවලියෙන් ශ්‍රි ලංකාවේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් සිදුවන දේවල් මෙන්ම රටේ ව්‍යවස්ථාමය ක්‍රියාවලිය තුළ ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක්ව ඇති ආකරය සම්බන්ධයෙන් දිර්ඝ නිවේදනයක් සමඟ නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබුණි. අප මුලින්ම මෙම නිර්දේශ කවර්ද යන්න පිළිබඳ වැටහීමක් ලබා ගැනීම වැදගත්ය.

  • ශ්‍රි ලංකාව එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධනය පිළිබඳ න්‍යාය පත්‍රයට අනුකූලව මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් බහුවාදී ප්‍රවේශයකින් කටයුතු කළ යුතුය.
  • මානව හිමිකම් සම්බන්ධ යෝජනාවලියෙන් මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණය තුළ පවතින කරුණු සාක්ෂාත් කර ගැනීමට අදාළ ප්‍රතිපත්තිමය සහ ව්‍යවස්ථාමය රාමුවක් ශ්‍රි ලංකා රජයට රට තුළ සකස් කළ යුතුවේ.
  • ශ්‍රි ලංකා රජය එරට සියලුම ආරක්ෂක අංශ සහ බුද්ධි අංශවලට සහ පොලිසියට කිසිදු ආකාරයේ හිංසනයක්, ලිංගික අතවරයක් හෝ මානව හිමිකමක් සිදු නොවන ආකාරයෙන් ක්‍රියා කළ යුතු බව නිසැකවම ප්‍රකාශ කළ යුතු වන අතර එවැනි මානව හිමිකම් කඩකිරීමක් සිදුවුවහොත් එවැනි පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුය.
  • මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් හෝ සමාජ ක්‍රියාකාරීන් සහ මානව හිමිකම් කඩවීමේ වින්දිතයන්ට  කරන හිරිහැර, බාධා කිරීම් හෝ අනවශ්‍ය සොයා බැලීම් නවත්වන ලෙස සියලුම ආරක්ෂක අංශවලට උපදෙස් දිය යුතුය.
  • මානව හිමිකම් සම්බන්ධයෙන් නිසි ලෙස ක්‍රියා නොකරන වැරදි කළ බවට සාක්ෂි සාධක සහිතව ඔප්පු කළ ආරක්ෂක අංශ සහ රජයේ නිලධාරීන් සේවයෙන් පහ කළ යුතුය.
  • ශ්‍රි ලංකාවේ මානව හිමිකම් කොමිෂන් කාර්යාලය නිසි ලෙස ක්‍රියාත්මකවීමට අවශ්‍ය පහසුකම් රජය විසින් සම්පාදනය කළ යුතුයි.
  • පසුගිය මානව හිමිකම් යෝජනාවලිය සමඟ එකඟ වීමෙන් පිහිටවූ අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය සහ වින්දිතයන් පිළිබඳ කාර්යාලයට පූර්ණ ස්වාධීනත්වයකින් යුතුව ක්‍රියාත්මක වීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කළ යුතුය
  • ජාත්‍යන්තර සම්මතයන් සහ ප්‍රමිතීන්ට අනුව නව නීතියක් ගෙනෙන තුරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම් සඳහා සහන කාල සීමාවක් ක්‍රියාත්මක කළ යුතුය.
  • සිරගතව සිටින පුද්ගලයන්ට සහ චෝදනාවලට ලක් වූවන්ට ජනාධිපති සමාව සමාව ලබා දීමේදී ජාත්‍යන්තරව පිළිගත් සම්මුතීන්වලට අනුකූලව සිදු කිරීම සහ ඔවුන් රටේ නෛතික ක්‍රියාවලිය තුළ ඊට අදාලව කටයුතු කිරීම.
  • මානව හිමිකම් යාන්ත්‍රණය සම්බන්ධ කටයුතුවලට ශ්‍රී ලංකාවට ආරාධනා මත පැමිණෙන විදේශික නියොජිතයන්ට ගෞරවාන්විතව සැලකීම සහ මානව හිමිකම් සම්බන්ද තත්වය ප්‍රවර්ධනයේදී  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයෙන් ආදළ තාක්ෂණික සහය ලබා ගැනීම

යන මෙම ක්‍රියාකාරකම් එම මානව හිමිකම් යෝජනාවලියේ නිර්දේශ ලෙස ඉදිරිපත්ව ඇත. මේ කටයුතු සම්බන්ධයෙන් ඇගයීමේ වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 48 වැනි සැසිවාරයේදී  මානව හිමිකම් මහකොමසාරිස් විසින්  අදාල යෝජනාවලිය මත ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ඇතිව තිබෙන වර්ධනය තත්ත්ව පිළිබඳ වාචික වාර්තාවක් ඉදිරිපත් කළ යුතු වෙයි.

ක්‍රියා පිළිවෙත්

ඊට අදාළව පහත ක්‍රියා පිළිවෙත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරනු ඇත.

  • ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ඒ ආශ්‍රිත අපරාධ සම්බන්ධ සාක්ෂි වගවීම ඉදිරියට ගෙන යෑමේ සඳහා ඒවා සංරක්ෂණය හා විශ්ලේෂණය කිරීමේ වැදගත්කම හඳුනාගත යුතු අතර, මහ කොමසාරිස් කාර්යාලයේ තොරතුරු එකතු කිරීමේ හැකියාව, තොරතුරු සහ සාක්ෂි ඒකාබද්ධ කිරීම, විශ්ලේෂණය කිරීම සහ ආරක්ෂා කිරීම ශක්තිමක් කිරීම .
  • ශ්‍රී ලංකාවේ දළ වශයෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෝ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම, වින්දිතයන් සහ දිවි ගලවා ගත් අය වෙනුවෙන් පෙනී සිටීම, නිසි අධිකරණ බලය සහිත සාමාජික රටවල් ඇතුළුව අදාළ අධිකරණ හා වෙනත් කටයුතුවලට සහාය වීම සඳහා අනාගත වගවීමේ ක්‍රියාවලීන් සඳහා හැකි උපාය මාර්ග සංවර්ධනය කිරීම.
  • “සංහිඳියාව හා වගවීමේ ප්‍රගතිය ඇතුළුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ එහි අධීක්ෂණය සහ වාර්තාකරණය වැඩි දියුණු කරන ලෙසත්, මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසියේදී වාචික යාවත්කාලීන කිරීමක් ඉදිරිපත් කරන ලෙසත් මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලා සිටී. එහි 49 වැනි සැසියේදී ලිඛිත යාවත්කාලීන කිරීමක් සහ එහි 51 වැනි සැසියේදී වගවීම ඉදිරියට ගෙනයෑම සඳහා තවත් විකල්ප ඇතුළත් පුළුල් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් ඉල්ලා සිටින අතර, එම වාර්තා දෙකම සංවාදයක් තුළ සාකච්ඡා කළ යුතුය.’

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයේ ශ්‍රි ලංකාවේ කටයුතු සම්බන්ධයෙන් පිහිටුවෙන තාවකාලික කාර්යාලයට සම්බන්ද සේවා කටයුතු සඳහා ජාතක්‍යන්තර අපරාධ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීම සහ විමර්ශනය සම්බන්ධ අත්දැකීම් ඇති නීති උපදේශකයන් දෙදෙනකු,  විශ්ලේෂකයන් දෙදෙනෙකු ජාත්‍යන්තර අපරාධ නීතිය පිළිබඳ ගවේෂකයන් හෝ මානව හිමිකම් නිලධාරීන්දෙදෙනකු ඇතුළු කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීම පිළිබඳවද මානව හිමිකම් යෝජනාවලිය සම්බන්ධයෙන් මේ වනවිට තීරණය වී ඇත.

මෙම කාර්යාලයේ ඉදිරි කටයුතු සඳහා  ඉදිරි මාස 22 සඳහා ඩොලර් මිලියන 2.8ක වැය ශිර්ෂයක් වෙන් කෙරෙනු ඇති අතර කවර රටකදී හෝ ශ්‍රී ලංකාවේ යුද අපරාධ හෝ බරපතල මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් කවරකුට හෝ නඩු පැවරීමට අවශ්‍ය තොරතුරු මෙම ඒකකය මගින් ලබා දෙනවා ඇත.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ නිත්‍ය විමර්ශනයක් පවත්වාගෙන යනු වස් එළැඹෙන මාස 22 ක තුළ වාර්තා 3 ක් ඉදිරිපත් කරන ලෙස මානව හිමිකම් කොමසාරිස්වරියට නිර්දේශ කරයි.

Tags: නවතමවිශේෂ
Previous Post

ටයිල් ආනයන තහනම නිසා ලක්ෂයකට අධික පිරිසකට රැකියා අවදානමක්

Next Post

ගුරු – විදුහල්පතිවරු හෙට උද්ඝෝෂණයේ…

Related Posts

PHI
පුවත්

වැඩ වර්ජනයකින් අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්න බස්නාහිර පී.එච්.අයි මහත්වරු සැරසෙති….

අප්‍රේල් 14, 2021
අවුරුදු අනතුරු සියයට 48කින් වැඩි වෙලා…
පුවත්

අවුරුදු අනතුරු සියයට 48කින් වැඩි වෙලා…

අප්‍රේල් 14, 2021
පිලිප් කුමරුට හරිත අවමංගල්‍යයක්
පුවත්

පිලිප් කුමරුට හරිත අවමංගල්‍යයක්

අප්‍රේල් 14, 2021
ජනපති සම්පූර්ණයෙන් නැවැත්වූ ෆාම් ඔයිල් ආනයනයට අගමැතිගෙන් සංශෝධන
පුවත්

ජනපති සම්පූර්ණයෙන් නැවැත්වූ ෆාම් ඔයිල් ආනයනයට අගමැතිගෙන් සංශෝධන

අප්‍රේල් 14, 2021
Next Post
ගුරු – විදුහල්පතිවරු හෙට උද්ඝෝෂණයේ…

ගුරු - විදුහල්පතිවරු හෙට උද්ඝෝෂණයේ...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • වැඩ වර්ජනයකින් අලුත් අවුරුද්දේ වැඩ අල්ලන්න බස්නාහිර පී.එච්.අයි මහත්වරු සැරසෙති….
  • අවුරුදු අනතුරු සියයට 48කින් වැඩි වෙලා…
  • පිලිප් කුමරුට හරිත අවමංගල්‍යයක්

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist