මහනුවර මහ රෝහල් කාර්‍ය මණ්ඩලයේ 17 දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
ඒ ඊයේ සිදුකළ PCR පරීක්ෂණ 57 කිනි.
මේ තත්ත්වය හේතුවෙන් එහි කාර්‍ය මණ්ඩලයේ PCR පරීක්ෂණ වැඩි කිරීමට පියවර ගෙන ඇත.