fbpx
  • සිංහල
    • සිංහල
    • English
ඉරිදා, ජනවාරි 17, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාවෙන්ම නෝර්වේ වැඩිහිටියන් 23ක් මරුට

    පොලිස් නිලධාරීන් අඩකට කොවිඩ්… රද්දොළුව පොලිසිය වසා දැමේ….

    සහසක් නිමැවුම් 2020 රන් පදක්කම පරමාණුක බලශක්ති අධිකාරියට…

    අද දිනට මරණ 1යි… ආසාදිතයන් 715යි…

    අද දිනට මරණ 1යි… ආසාදිතයන් 715යි…

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

    කවුරු වල් භූත කතා කීවත් පොහොට්ටු සන්ධානයේ සභාපති මම… මෛත්‍රී කියයි…

    හිටපු ජනපති මෛත්‍රී පොහොට්ටුවට අනතුරු අඟවයි

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව

    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

    බුදුගල පාෂාණ සීරුම් සිතුවම්  කතරගම දෙවියන් සහ වල්ලි අම්මා ගේ ද?

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

     මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

    ක්‍රික්ඉන්ෆෝ නම් කළ හොඳම ටෙස්ට් සංචිතයෙන් විරාට් කෝලි ඉවතට

    ලොව වැඩිම වමත් පිතිකරුවන් දවා ගත්  මුලිගේ වාර්තාව අශ්වින් බිඳ දමයි…

    දෙවැනි ටෙස්ට් තරගයට පෙර අපේ ගැටලු විසඳා ගත යුතුයි… දිමුත් කියයි

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

“මහජන උපයෝගීතා කොමිසම අහෝසි කළ විදිය නීතිවිරෝධියි”

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය කියයි

Lanka Sara Editor by Lanka Sara Editor
දෙසැම්බර් 11, 2020
in පුවත්
432 4
Karu Jayasuriya
Share on FacebookShare on Twitter

ජනාධිපති ලේකම්වරයාගේ නියෝගයකින් මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීම නීතිවිරෝධි මෙන්ම සාදාචාර විරෝධී බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පවසයි.

එහි සභාපති කරූ ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඇතැම් ආයතන සඳහා පුද්ගලයන් පත්කිරීමේදී ද පාර්ලිමේන්තු සභාව පත්කළ සමහර නම් සලකා බැලිමේදී උදේ, දවල්, රාත්‍රියේ දේශපාලනයේ යෙදුන හා යෙදෙන පුද්ගලයන් ගණනාවක් ඒ අතරවීම ගැන සංවේගයක් මෙන්ම ඊට විරෝධයත් ප්‍රකාශ කරන බවයි.

RelatedPosts

ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාවෙන්ම නෝර්වේ වැඩිහිටියන් 23ක් මරුට

පොලිස් නිලධාරීන් අඩකට කොවිඩ්… රද්දොළුව පොලිසිය වසා දැමේ….

සහසක් නිමැවුම් 2020 රන් පදක්කම පරමාණුක බලශක්ති අධිකාරියට…

මහජන උපයෝගීතා කොමිසම බිහිකර ඇත්තේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරගන්නා ලද පනතක් මගින් බැවින් එවැනි පනතක් අහෝසි කිරිමට නම් පලමුවෙන්ම ඒ සඳහා වන යෝජනාවකට කැබිනට් අනුමැතිය ගත යුතු බව ඔහු කියාසිටී.

ඉන් අනතුරුව එය පාර්ලිමේන්තුව මඟින් එය සම්මත කරගත යුතු බවත් ජනාධිපති ලේකම්ට මෙවැනි වැදගත් පනතක් අහෝසි කළ හැකිනම් පාර්ලිමේන්තු පවත්වන්නේ ඇයිද? යන්න සාධාරණ සමාජයක් උදෙසා ව්‍යාපාරය ප්‍රශ්න කරයි.

මෙය පාර්ලිමේන්තුවට කල අපහාසයක් හා අවමානයක් වශයෙන් තම ව්‍යාපාරය සළකන බව එම නිවේදනයේ දැක්වෙයි.

2002 වසරේදී මහජන උපයෝගීතා කොමිසම නිර්මාණය කිරීමට පාදක වු පනත පාර්ලිමේන්තුවට ගෙනආ මොහොතේ විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස ඒ වෙනුවෙන් තම පූර්ණ සහයෝගය ලබා දුන් බව සභාපතිවරයා පවසයි.

ලෝකයේ දියුණු රටවල පවතින යහපත් ආදර්ශයන්ද සැලකිල්ලට ගෙන මෙම ආයතනය බිහිකිරීම සඳහා  ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ප්‍රබල ආයතන ගණනාවක් එහිදී රජයට සහය වූ බවද හෙතෙම කියාසිටී.

අන්තර්ජාතිකව සැලකීමේදී ඉතාමත්ම ආදර්ශමත් පනතක් ලෙස එම පනතට විශාල පිළිගැනිමක් ලැබුණු බවත් මේ කොමිසම පාරිභෝගිකයා දැඩිලෙස ආරක්ෂා කරන බවත් කරූ ජයසූරිය මහතා පෙන්වා දෙයි.

විදුලිය මිලදී ගැනීම්, විදුලි ගාස්තු අයකිරීමේදීත් මෙම ආයතනය ජනතාව වෙනුවෙන් පෙනී සිටින නමුත් ජනාධිපති ලේකම්වරයාගේ අනීතික නියෝගය ක්‍රියාත්මක වුවහොත් ඇතිවිය හැකි තත්වය ඉතාමත්ම ශෝචනීය විය හැකි බව සභාපතිවරයා අවධාරණය කර සිටී.

ප්‍රසම්පාදන කොමිසම අහෝසිකර බිලියන ගණන් මහජන මුදල් අවභාවිතා කිරීමට අවස්ථාව ලබාදුන් ආකාරයටම මහජන උපයෝගීතා කොමිසම අහෝසි කිරීමට ගන්නා උත්සහයේදී ඔවුන් තුළ ඇති චේතනාව සැක සහිත බව එම නිවේදනයේ දැක්වේ.

මහජන උපයෝගීතා කොමිසමේ සියළුම සාමාජිකයින් ඔවුන් වෙත ලැබුණ ඉල්ලීමකට අනුව සිය කැමැත්තෙන් ඉල්ලා අස් වූ බවට වාර්තා වු බවත් එවැනි ඉල්ලීම් කිරීම නොමනා වැඩක් මෙන්ම මීට ඉහත එක් අවස්ථාවක මෙවැනි සිදුවීමක් වු බව සභාපතිවරයා සිහිපත් කරයි.

ඒ අවස්ථාවේ දීත් එවකට පැවති ව්‍යවස්ථාදායක සභාව මේ ගැන අගමැතිවරයා දැණුවත් කරන ලද අතර ඔහු සිය මතය සමඟ එකඟ වු බවත්
මෙවැනි සිද්ධීන් නිසා මුළු පාර්ලිමේන්තුවම හෑල්ලුවට ලක් වන අතර පක්ෂ බේදයෙන් තොරව සියළුම, මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ගෞරවය රැකදීමට ඉදිරිපත් වන ලෙස ඉල්ලා සිටින බවත් කරූ ජයසූරිය මහතා පවසයි. මෙවැනි සිදුවීම් පාර්ලිමේන්තු ඉතිහාසයේ කවදාවත් වාර්තා වී නැති බව ඔහු පෙන්වා දී තිබේ.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වෙයි.
“ස්වාධීන අපක්‍ෂපාත මැතිවරණයක් නොපැවැත්වුවහොත්, පොලිස් සේවය, රාජ්‍ය සේවය දේශපාලනීයකරණය වුවහොත් එවිට ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් වශයෙන් හඳුන්වන්න බැහැ. ජනතාව එවැනි තත්වයක් කිසිවිටක අනුමත කරන්නේ නැහැ.

මෙම පසුබිම තුළ අන්තර් ජාතික වශයෙන් රටක් ලෙස අප උපයාගෙන තිබූ ගරුත්වයට බරපතල හානි සිදුවේවි. අපේ රටේ ආර්ථිකයටද එමඟින් බරපතල අහිතකර තත්වයක් නිර්මාණය කරාවි. එසේ හෙයින් අපි රජයට ඉතාමත්ම සත්භාවයෙන් කියන්නේ යෝජිත සමහර නම් සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙසයි. එසේ නොවුණහොත් දැඩි සමාජ විරෝධයක් ඇතිවිය හැකියි. එසේ වුවහොත් පුදුම වෙන්න එපා.
මේ ආකාරයට රජය තවත් හිතුවක්කාර ක්‍රියාවක් කර තිබෙනවා.

ඒ නිසා මේ පිළිබදව වන රජයේ ස්ථාවරය පැහැදිලි කිරීම ජාතික යුතුකමක් වෙනවා. එමෙන්ම අද අප මතුකළ අනෙකුත් කරුණු ගැනද රජය තම ස්ථාවරය පැහැදිලි කරනු ඇතැයි අප විශ්වාස කරනවා. මේ රටේ ජනතාව එවැන්නක් බලාපොරොත්තු වෙනවා.

මෙම සාකච්චාවේදී සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ඉහත කී කරුණු ඉදිරිපත් කලේ ජනතාව වෙනුවෙන්ය. ස්වාධීන ආයතනයක් වශයෙන් අපි රජයට දෝෂාරෝපණය කිරීමට හෝ රජය අපහසුතාවයට පත්කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ. නමුත් අප ඉදිරිපත් කල කරුණු කෙරෙහි ජනාධිපතිතුමා ඇතුළු රජයේ අවධානය යොමුකිරීම ඔවුන්ගේ ගෞරවය රැකගැනීමට අවස්ථාවක් ලෙස අපි දකිනවා.

ලංකා පුරවැසියන් බුද්ධිමත්, ඔවුන් සිටින්නේ අවදියෙනි, අතිතයේදි මේ රටේ පැවැති බොහෝ ආණ්ඩු පාලකයන් සිතා සිටියේද තමන් කරන කියන ඕනෑම දෙයකට ජනතාව නිහඩව බලාසිටින බවයි. නමුත් ජනතාව නිවැරදි පණිවිඩය අවශ්‍යම මොහොතේ ලබාදෙන්නේ ඒ කිසිවෙක් නොසිතන ආකාරයටය. වර්තමාන රජයද ඒ බව තේරුම් ගන්නේ නම් එය ඉතාමත්ම යහපත්ය”

Tags: නවතම
Previous Post

බැසිල් අද තීරණාත්මක සාකච්ඡාවකට වාඩි වෙයි

Next Post

ඉන්දීය මහකොමසාරිස් ගේ පොරොන්දුව ගිලෙයි… ඉන්දීය ධීවරයෝ යළිත් මුලතිව් මුහුද ආක්‍රමණය කරති…

Related Posts

ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාවෙන්ම නෝර්වේ වැඩිහිටියන් 23ක් මරුට
පුවත්

ජනවාරි 16, 2021 - Updated On ජනවාරි 17, 2021
පොලිස් නිලධාරීන් අඩකට කොවිඩ්… රද්දොළුව පොලිසිය වසා දැමේ….
පුවත්

පොලිස් නිලධාරීන් අඩකට කොවිඩ්… රද්දොළුව පොලිසිය වසා දැමේ….

ජනවාරි 16, 2021
සහසක් නිමැවුම් 2020 රන් පදක්කම පරමාණුක බලශක්ති අධිකාරියට…
පුවත්

සහසක් නිමැවුම් 2020 රන් පදක්කම පරමාණුක බලශක්ති අධිකාරියට…

ජනවාරි 16, 2021
අද දිනට මරණ 1යි… ආසාදිතයන් 715යි…
පුවත්

අද දිනට මරණ 1යි… ආසාදිතයන් 715යි…

ජනවාරි 16, 2021
Next Post
ඉන්දීය මහකොමසාරිස් ගේ පොරොන්දුව ගිලෙයි… ඉන්දීය ධීවරයෝ යළිත් මුලතිව් මුහුද ආක්‍රමණය කරති…

ඉන්දීය මහකොමසාරිස් ගේ පොරොන්දුව ගිලෙයි... ඉන්දීය ධීවරයෝ යළිත් මුලතිව් මුහුද ආක්‍රමණය කරති...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාවෙන්ම නෝර්වේ වැඩිහිටියන් 23ක් මරුට
  • පොලිස් නිලධාරීන් අඩකට කොවිඩ්… රද්දොළුව පොලිසිය වසා දැමේ….
  • සහසක් නිමැවුම් 2020 රන් පදක්කම පරමාණුක බලශක්ති අධිකාරියට…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist