fbpx
  • සිංහල
    • සිංහල
    • English
බදාදා, ජනවාරි 20, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    පොල් ගෙඩියක් සොරකම් කළ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇප නියම වේ…

    වසර 15ක් ඇසූ නඩුවකින් පසු  ස්ත්‍රී දූෂණ  වරදකරුවෙකුට 20 වසරක සිර දඬුවමක්…

    රසායන ද්‍රව්‍ය නැතිව නැඟෙනහිර කොළඹ දෛනික පීසීආර් 700කින් අඩුවෙයි

    පී.සී.ආර්. වැඩිකිරීම වෙනුවට ඉදිරියේදි කෙරෙන ප්‍රමාණයත් අඩුවෙන හැඩ

    CEYLON TEA ලේබලයෙන්   මැදපෙරදිගට යවන්න සැකසූ කසල තේ තොගයක් අත්අඩංගුවට

    පොලිස් ලොක්කෙකුගේ අණින් ගම්පහ පන්සල් බණ මඩුවක මාරක නිරෝධායන කඳවුරක්…

    ආණ්ඩුවටට ගැති නිලධාරීන්ට උසස් වීම් නිර්දේශ නිසා පොලිසිය කැලඹෙයි…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව

    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

     මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

මල්වතු අස්ගිරි හිමිවරුන්ගේ ඇස් වසා යුක්රේන් සංචාරකයන් මාළිගාවට ගෙනත්…..

ලේ වැල්ලේ ධම්මාලංකාර හිමියෝ සංඝයා වහන්සේටත් බොරු කිරීම ගැන ප්‍රශ්න කරති

editor by editor
ජනවාරි 11, 2021
in පුවත්
604 7
මල්වතු අස්ගිරි හිමිවරුන්ගේ ඇස් වසා යුක්රේන් සංචාරකයන් මාළිගාවට ගෙනත්…..
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගතය පැතිරීම නිසා සංචරණ සීමා පනවා ඇති කිසිම ප්‍රදේශයකින් දේශීය බැතිමතෙකුටවත් දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා නොදෙන වටපිටාවක කොවිඩ් නිසා වසා දැමූ යුක්රේනයේ සංචාරකයන් 195 දෙනෙක් බස්රථ හතරකින් ගෙන්වා දළදා මාළිගාව වෙත රැගෙන යෑම පිළිබඳව අද මහනුවර දළදා මාළිගා පරිශ්‍රයේ දී බරපතල විරෝධතාවයක් මතු විය.

මෙම සංචාරකයන් දළදා මාළිගාව වන්දනා කරවීම සඳහා රැගෙන නොයන බවට මුලින්ම දන්වා තිබිය දී ඔවුන් බස් රථ හතරකින් ගෙන්වා ප්‍රධාන වාහල්කඩින් ඇතුළු නොකර වෑකන්ද දිගේ කැඳවාගෙන ගොස් පසෙකින් ඇති අනෙක් දොරටුවෙන් මාළිගාවට ඇතුළු කර තිබිණි.

RelatedPosts

පොල් ගෙඩියක් සොරකම් කළ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇප නියම වේ…

වසර 15ක් ඇසූ නඩුවකින් පසු  ස්ත්‍රී දූෂණ වරදකරුවෙකුට 20 වසරක සිර දඬුවමක්…

පී.සී.ආර්. වැඩිකිරීම වෙනුවට ඉදිරියේදි කෙරෙන ප්‍රමාණයත් අඩුවෙන හැඩ

සංචාරක පිරිස රැගෙන යන අයුරු

අනතුරුව සාමාන්‍ය බැතිමතුන් වන්දනා කරද්දී ඔවුන් අතරට රැගෙන ගොස් මේ සංචාරකයන්ට දළදා මැදුර ප්‍රදර්ශනය කර ඇතැයි චෝදනා එල්ල විය.

මෙම සංචාරකයන් දළදා මාළිගාවෙන්   පිටකරද්දී එතැනට  ලේවැල්ලේ ධම්මාලංකාර හිමියෝ වැඩම කළහ.

එම අවස්ථාවේ සංචාරකයන් ඉදිරිපිටම   එතැන මග පෙන්වීම් කළ පිරිස ඇමතූ උන්වහන්සේ මෙසේ විමසූහ.

ලේවැල්ලේ ධම්මාලංකාර හිමි

“ මල්වතු අස්ගිරි මහා නායක හිමිවරු ඇතුළු මහා සංඝයාවහන්සේ මුලා කරමින්   දළදා මාළිගාව වන්දනා කරවන්න මේ යුක්රේන් ජාතික සංචාරකයයන් ගෙනාවෙ කවුද?… යුක්රේනය කොවිඩ් වසංගතය පාලනය කරගන්න බැරිව වසා දමලා… එහෙම තියෙද්දි මේ අයව ගෙන්වලා රට වටේ ඇවිද්දවමින් රෝගය ව්‍යාප්ත කරවන්න කටයුතු කරන්නෙ කාගෙ අවශ්‍යතාවයකට ද?

“මේ සංචාරකයන් මාලිගාව වන්දනා කරනකොට සාමාන්‍ය මිනිස්සුත් ගිහින් දළදා වඳිනවා… මේ අසරණ මිනිස්සුන්ගේ සෞඛ්‍යයට දැන් තර්ජනයක්. කාගෙද මේ මිනිස්සු ගැන වගකීම…“

ධම්මාලංකාර හිමියෝ දැඩිව විමසා සිටියහ.

සංචාරකයන් වැව රවුමේ …

යුකේර්න් ජාතික සංචාරකයන් දැඩි නිරෝධායන ප්‍රතිපත්ති යටතේ සංචරණය කරවීමට සැලසුම් කර තිබිණි. මේ කණ්ඩායම සීගිරිය හා පොලොන්නරුවේ සංචාරය කරන අවස්ථාවල ඒ සංචාරක ස්ථාන දේශීය සංචාරකයන්ට වසා දැමීමට සැලසුම් කර තිබිණි.

සාමාන්‍ය මිනිසුන් දළදා මැදුරේ වන්දානාවේ යෙදී සිටිය දී යුක්රේන් ජාතික සංචාරකයන් එහි රැගෙන ගොස් තිබුණේ රට සැලසුම් කළ සියලුම සෞඛ්‍ය නිරෝධායන පිළිවෙත් බිඳ දමිමින් බව මහා සංඝයා වහන්සේ දන්වා සිටිති.

Tags: නවතම
Previous Post

වට්ස්ඇප් අලුත් රහස්‍යතා ප්‍රතිපත්තියට වයිබර් විරෝධය පළ කරයි

Next Post

“ශ්‍රිලනිපය කනත්තට ගෙන ගියේ ඔබයි” – චන්ද්‍රිකාගෙන් මෛත්‍රීට සැර ලියුමක්

Related Posts

පොල් ගෙඩියක් සොරකම් කළ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇප නියම වේ…
පුවත්

ජනවාරි 19, 2021
වසර 15ක් ඇසූ නඩුවකින් පසු  ස්ත්‍රී දූෂණ  වරදකරුවෙකුට 20 වසරක සිර දඬුවමක්…
පුවත්

වසර 15ක් ඇසූ නඩුවකින් පසු  ස්ත්‍රී දූෂණ වරදකරුවෙකුට 20 වසරක සිර දඬුවමක්…

ජනවාරි 19, 2021
රසායන ද්‍රව්‍ය නැතිව නැඟෙනහිර කොළඹ දෛනික පීසීආර් 700කින් අඩුවෙයි
පුවත්

පී.සී.ආර්. වැඩිකිරීම වෙනුවට ඉදිරියේදි කෙරෙන ප්‍රමාණයත් අඩුවෙන හැඩ

ජනවාරි 19, 2021
CEYLON TEA ලේබලයෙන්   මැදපෙරදිගට යවන්න සැකසූ කසල තේ තොගයක් අත්අඩංගුවට
පුවත්

CEYLON TEA ලේබලයෙන්   මැදපෙරදිගට යවන්න සැකසූ කසල තේ තොගයක් අත්අඩංගුවට

ජනවාරි 19, 2021
Next Post
“ශ්‍රිලනිපය කනත්තට ගෙන ගියේ ඔබයි” – චන්ද්‍රිකාගෙන් මෛත්‍රීට සැර ලියුමක්

"ශ්‍රිලනිපය කනත්තට ගෙන ගියේ ඔබයි" - චන්ද්‍රිකාගෙන් මෛත්‍රීට සැර ලියුමක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • පොල් ගෙඩියක් සොරකම් කළ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇප නියම වේ…
  • වසර 15ක් ඇසූ නඩුවකින් පසු  ස්ත්‍රී දූෂණ වරදකරුවෙකුට 20 වසරක සිර දඬුවමක්…
  • පී.සී.ආර්. වැඩිකිරීම වෙනුවට ඉදිරියේදි කෙරෙන ප්‍රමාණයත් අඩුවෙන හැඩ

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist