බෝගම්බර බන්ධනාගාර රැඳවුම් කඳවුරෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 24ක් වාර්තා වී තිබේ.
ඒ අනුව මේ වනවිට කොවිඩ් ආසාදිතයන් 125ක් රැඳවුම් කඳවුරෙන් වාර්තා වී ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
ආසාදිත වූවන් ආරක්ෂා සහතිව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කරමින් තිබේ.