fbpx
  • සිංහල
    • සිංහල
    • English
බදාදා, අප්‍රේල් 14, 2021
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    පසුගිය දින කීපය තුළ වස ආහාර මෙට්‍රික් ටොන් 5කට අධිකව  සොයාගෙන…

    අලුත් අවුරුද්දේ හොර මත්පැන් ජාවාරමුන් සොයන මෙහෙයුම් අරඹයි…

    අධිවේගයේ මාරක ගමන ගිය ඉතිරි හතර දෙනාත් රිමාන්ඩ්…

    තරුණ පරපුර කොවිඩ් ගැන හිතන විදිහ වැරදියි

    රටේ පැතිරෙන විකෘති කොවිඩ් ප්‍රභේදය පිළිබඳ පර්යේෂණ අවුරුද්දට නැවතිලා ..

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    විපක්ෂය හා ආණ්ඩුවේ පිරිසක් එක්ව නව දේශපාලන ගමනකට සැරසෙයි…

    පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු  හිටපු ආණ්ඩුවේ දෙන්නෙක් කොමිසම බේරලා

    ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

    යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

    සුමන්තිරන්ගේ ආරක්ෂකයන් 16කට   මානව හිමිකම් කොමිසමේ  පැමිණිල්ලක්…

    භාරතීය ජනතා පක්ෂය පිහිටුවීමට කටයුතු කිරීම ටී.එන්.ඒ එකට ගැටලුවක් නොවෙයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    එඩින්බරෝ ආදිපාදවරයා ලංකාවේ දී පැළඳි ඇත් රුව සහිත කොලපාට ටයි පටිය…

    71 කැරැල්ලේ “මහා පාවාදෙන්නා“ ලංකාසරට කී කතාව

    දරුවා දැනුම් ගබඩාවක් නොකර ඉගනුම් කෙතක් කරන්න

    සිංහලේ රස ලෝකයට බෙදූ කැවිලි පුරාණය

    සිංහලේ රස ලෝකයට බෙදූ කැවිලි පුරාණය

    සිගරට්ටුවටත් නැව් ගමන් “ අල කරන“   සූවස් ඇලේ කප්පිත්තෝ

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    යුරී ගාගාරින්ගේ අභ්‍යාවකාශ සැරියට දශක 6 පිරෙන දා අපට සිහිවෙන වීර මැගිලින්

    උදයන්ති යුගදිවියට

    උදයන්ති යුගදිවියට

    කොවිඩ් මැද ලෝක සංගීත කර්මාන්තය  2002ට පසු වැඩිම අදායම් උපයයි

    ලෝ ප්‍රකට පිම්ම අත්හැර ජීවත් වෙන්න මූදු රස්සාවට යන ගාලු කොටුවේ පැනිලිකාරයෝ…

    උදේ කෝල් එකක් එනකොට මම හිතුවෙ මහත්තයා මාව ඇහැරවන්න කතා කරනවා කියලා..

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ඉන්දියාවට පීනා ගොස් ආපසු ලංකාවට පීනූ ගුවන් සෙබලා ආසියා වාර්තාවක් තබයි…

    නීතිපතිටත් වංගු දැමූ ක්‍රීඩා ඇමතිගේ ගැසට් නිවේදනය ෂම්මිව බේරයි….

    අර්ජුනගෙ උපදෙස් නොසළකා ටොම් මූඩි ගත්තාට අරවින්දට චෝදනා !

    ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමා කරගනී

    ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ උඩපන්දු 03ක් අතහරිති…  නායක ක්‍රෙයිග් බ්‍රාත්වෙයිට්  ශතකය අභියස

    ශම්මි විසිවෙයි… වත්මන් ක්‍රිකට් පරිපාලනය නීති විරෝධී බව නීතිපති දැනුම් දෙයි!

    ප්‍රාර්ථනාව පැතුම් ද?… පැතුම් නිස්සංක ශ්‍රී ලංකා වාර්තාවක් තබයි…

    ඔවුහු පරාජයත් වින්දනය කළ හැකි බව කියා දුන්හ.

    පොක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනූ ඉන්දීය පිහිනුම් ශූරිය ලෝක වාර්තාවක් තබයි..

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්ට මිනිමැරුම් චෝදනා එල්ල කළ යුතුයි!

මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ යළි හඬ අවදි කරයි

Lanka Sara Editor by Lanka Sara Editor
අප්‍රේල් 4, 2021 - Updated On අප්‍රේල් 5, 2021
in පුවත්
449 4
පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්ට මිනිමැරුම් චෝදනා එල්ල කළ යුතුයි!
Share on FacebookShare on Twitter

මෙරට වෙළෙඳසැල්වළින් ලබා ගත් පොල්තෙල් සාම්පල පරීක්ෂාවෙන් පසු ඒවායේ පිළිකාකාරක ඇෆ්ලටොක්සීන් අන්තර්ගත නොවූ බවට බොරු කී පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් නිරෝෂණ මහතා මිනිමැරුම් චෝදනාවට ලක් කළ යුතු නිලධාරියෙක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසයි.

එමෙන්ම සත්‍ය ජනතාවට වසන් කළ ප්‍රමිති ආයතන නිලධාරීන්ටද එම චෝදනාවම එල්ලකොට නීතිමය පියවර ගත යුතු බව විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රගේම ‘ටෘත් විත් චමුදිත’ යූ ටියුබ් නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි.

RelatedPosts

පසුගිය දින කීපය තුළ වස ආහාර මෙට්‍රික් ටොන් 5කට අධිකව සොයාගෙන…

අලුත් අවුරුද්දේ හොර මත්පැන් ජාවාරමුන් සොයන මෙහෙයුම් අරඹයි…

අධිවේගයේ මාරක ගමන ගිය ඉතිරි හතර දෙනාත් රිමාන්ඩ්…

පොල් සංවර්ධන අධිකාරිය කියන විදිහට වෙළෙඳපොලේ තියෙන පොල් තෙල්වලින් සියයට 84කට වඩා ඇෆ්ලටොක්සින් අඩංගුයි. මොකද ඔවුන් ලබා ගත් සාම්පල 55න් 8ක විතරයි නැත්තේ. ඉතිරි 47 ම එක් එක් මට්ටමින් ඇෆ්ලටොක්සීන් අඩංගු බවට සොයා ගෙන තිබෙන බව ඔහු සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රිවරයා පවසන්නේ
මෙම පොල්තෙල් සාම්පල 47 විවිධ මට්ටම්වලින් ඇෆ්ලටොක්සීන් අන්තර්ගත වුණා. මෙම සාම්පල 6ක අගය කොටස් මිලියනයකට කොටස් 10ට වැඩියි. එනම් නිර්දේශීත මට්ටම්වලට වඩා වැඩියි. 5 සිට 10 දක්වා පවතින සාම්පල 14ක් තිබුණා. ඉතිරි පොල්තෙල් සාම්පලවල ඇෆ්ලටොක්සීන් 0.1 සි 4.9 දක්වා ප්‍රමාණයක් අන්තර්ගත වුණා. අද ඇමතිවරුන් විජේදාස කියන්නේ බොරු කියනවා. මම කියනවා මම කියන්නේ බොරුවක් බව ඔප්පු කරල පෙන්වන්න කියල. මම සියල්ල කරුණු දැනගෙන වාර්තා කරන්නේ. ඒ තොරතුරු සියල්ල මා ළඟ තිබෙනවා ඒව ගත්තේ කොහොමද කියල අහන්න එපා.

මේ ජාවාරම් කරන්නේ ම්ලේච්ඡ මිනීමරු කුහක ව්‍යාපාරිකයයෝ. ඔවුන් ආරක්ෂා කිරීමට දේශපාලකයන් නිලධාරීන් ක්‍රියා කරනවා. ඔවුන් එකට එකතුවෙලා තමයි වැඩ කරන්නේ. 2014 වර්ෂයේ මෙලමයින් අඩංගු කිරිපිටි එක් සමාගමක් ගෙනාවා. චීනයට යවල ප්‍රතික්ෂේප කළ ඒවා. මෙලමයින් නෑ කියල සහතිකයක් දීල වෙළෙඳපොලට නිකුත් කළා.ඊට මුල්වුණේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙක්. ටික කාලකට පස්සේ මේ නිලධාරියා කිරිපිටි සමාගමේ උපදේශකයා වෙලා එනවා. මේක මෙවැනි සිදුවීමක් වුණු මේ රටේ එකම පලමුවැනි අවස්ථාවද? බාල තෙල් ගෙනල්ල වාහන කැඩුණා. සැමන් ටින් එකක පණුවෝ දෙනන්කුට වැඩි වුනොත් විතරයි නුසුදුයි කියන්නේ. එදා සෞඛ්‍ය ඇමතිවරයා හැටියට රාජිත සේනාරත්නට විතරයි කොන්දක් තිබුණේ එක පණුවෙක්වත් ඉන්න සැමන් ටින් එකක් අපේ රටේ මිනිස්සුන්ට දිය යුතු නෑ කියල කියන්න.
මේ පොල්තෙල් ප්‍රශ්නයේදී මූලික වශයෙන් වගකියන්න ඕන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්. ප්‍රමිති ආයතනය, පාරිභෝගික අධිකාරිය, පොල් සංවර්ධන අධිකාරිය පොල් සංවර්ධන අධිකාරිය නිසි පරිදි වාර්තාව අනුව සාම්පල 55ක ඇෆ්ලටොක්සීන් 48ක තිබෙනවා කියල කීවනම් ඉවරයි. ඇයි මෙහෙම හංගන්නේ.? යයිද සඳහන් කළේය.

ඔහු පවසන්නේ මෙම නිලධාරීන් ජාවාරම්කාර ව්‍යාපාරිකයන්ට එරෙහිව තදින් නිතිය ක්‍රියාත්මක කළ යුතු බවය. කුඩු විකුණන ජාවාරම්කාරයන් එල්ලීමට කලින් මේ රටේ ජනතාවට වස කවන මුදලාලා නිලධාරීන් සහ දේශපාලනකයන් එල්ලා මරා දැමිය යුතු බව ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය.

Tags: නවතම
Previous Post

රාජ්‍ය තාන්ත්‍රික බලපෑම් නිසා සිල්ලරට වැටුණු ලංකාවේ මිනිස් ජීවිත  

Next Post

නීතිපතිටත් වංගු දැමූ ක්‍රීඩා ඇමතිගේ ගැසට් නිවේදනය ෂම්මිව බේරයි….

Related Posts

පසුගිය දින කීපය තුළ වස ආහාර මෙට්‍රික් ටොන් 5කට අධිකව  සොයාගෙන…
පුවත්

අප්‍රේල් 13, 2021
අලුත් අවුරුද්දේ හොර මත්පැන් ජාවාරමුන් සොයන මෙහෙයුම් අරඹයි…
පුවත්

අලුත් අවුරුද්දේ හොර මත්පැන් ජාවාරමුන් සොයන මෙහෙයුම් අරඹයි…

අප්‍රේල් 13, 2021
අධිවේගයේ මාරක ගමන ගිය ඉතිරි හතර දෙනාත් රිමාන්ඩ්…
පුවත්

අධිවේගයේ මාරක ගමන ගිය ඉතිරි හතර දෙනාත් රිමාන්ඩ්…

අප්‍රේල් 13, 2021
තරුණ පරපුර කොවිඩ් ගැන හිතන විදිහ වැරදියි
පුවත්

තරුණ පරපුර කොවිඩ් ගැන හිතන විදිහ වැරදියි

අප්‍රේල් 13, 2021
Next Post
නීතිපතිටත් වංගු දැමූ ක්‍රීඩා ඇමතිගේ ගැසට් නිවේදනය ෂම්මිව බේරයි….

නීතිපතිටත් වංගු දැමූ ක්‍රීඩා ඇමතිගේ ගැසට් නිවේදනය ෂම්මිව බේරයි....

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • පසුගිය දින කීපය තුළ වස ආහාර මෙට්‍රික් ටොන් 5කට අධිකව සොයාගෙන…
  • අලුත් අවුරුද්දේ හොර මත්පැන් ජාවාරමුන් සොයන මෙහෙයුම් අරඹයි…
  • අධිවේගයේ මාරක ගමන ගිය ඉතිරි හතර දෙනාත් රිමාන්ඩ්…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist