පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් හැඳුනුම්පත් තොරතුරු සහතික කිරීම සඳහා නව ක්රමවේදයක් හඳුන්වා දී ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වරයා නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කරයි.
අන්තර්ජාලය ඔස්සේ මාර්ගගත ක්රමයට (On Line) සිදුකරන මෙම නව ක්රියාවලිය සම්බන්ධව කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශනය මෙසේය.