fbpx
  • සිංහල
    • සිංහල
    • English
සිකුරාදා, ජනවාරි 22, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    අද දින කොවිඩ් ආසාදිත පුද්ගල මරණ දෙකයි… ආසාදිතයන් 873යි..

    සෞඛ්‍ය බලධාරීන්ට කෙළ ගැසූ අටලුගම පුදගලයාට සය වසරක සිර දඬුවමක්

    බස්නාහිර හුදකලා කර රටටම සංචරණ සීමා දාන්න… පී.එච්.අයි.ලා යළිත් ඉල්ලති.

    අද සවස 6 සිට හුදකලා කළ හා හුදකලා බවින් නිදහස් කළ ප්‍රදේශ…

    ශ්‍රීපාදය වඳින්න ගිය ගාල්ල ඇලෝසියස් රගර් කණ්ඩායමේ ක්‍රීඩකයන් 04කට කොවිඩ්

    පොලීසියේ ප්‍රභූ ආරක්ෂකයන්ට ප්‍රභූ  නිවෙස්වල ගෘහ සේවය බැහැ…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    දෙමළ ජාතිවාදයෙන් යටපත් කරන්නට හදන කුරුන්දමලෙයි පුදබිම්  ඉතිහාසයේ සැබෑ කතාව

    වේගයෙන් බස් දුවන ඩී.එස් බස් සමාගමේ කෝටි 315 සිගරට් ණය 

    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    පළමු ටෙස්ට් තරගය අතර තුර  ක්‍රීඩා ගාරයේ වූ බව කියන රති කෙළිය මජර මඩක් ද?

    රටේ ක්‍රිකට් මල ගෙදර හැදූ බෝන් අගෙන් ක්‍රිකට් කෙළිය…

    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත් පාස්කු කොමිසම

සහරාන් ගැන ලිපි ගොනු 14 නඩත්තු කළා… වාර්තා 87ක් දුන්නා

හිටපු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාර  නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා පාස්කු කොමිසමේ කියයි...   

editor by editor
ජූලි 10, 2020
in පාස්කු කොමිසම
431 5
සහරාන් ගැන ලිපි ගොනු 14 නඩත්තු කළා… වාර්තා 87ක් දුන්නා
Share on FacebookShare on Twitter
  • මුලින්ම තොරතුරු ලැබුනෙ අබ්දුල් රාසික් ගැන
  • සහරාන් අබ්දුල් රාසික්ගෙ තව්හිද් ජමාද් සංවිධානයේ කාත්තන්කුඩි නියෝජනය
  • සහාරාන් අත්අඩංගුවට ගන්න විවෘත වරෙන්තුවක් ගත්තත් අල්ලන්න බැරි උනා…

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව කටයුතු කළ වැඩතහනමකට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා   සාක්ෂි විමසීම සඳහා බදාදා  (8) පස්වරුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබිණි.

එහිදි ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු සඳහන් කළේ 2006 වසරේදි රාජ්‍ය බුද්ධි සේවයට සම්බන්ධ වු තමන් එවකට යුධ හමුදාපති සරත් ෆොන්සේකා   ඉලක්ක කර ප්‍රහාරයල් එල්ල වීමෙන් පසු කොළඹ ආරක්ෂාව භාරව කටයුතු කළ බවය.

RelatedPosts

අද දින කොවිඩ් ආසාදිත පුද්ගල මරණ දෙකයි… ආසාදිතයන් 873යි..

සෞඛ්‍ය බලධාරීන්ට කෙළ ගැසූ අටලුගම පුදගලයාට සය වසරක සිර දඬුවමක්

අද සවස 6 සිට හුදකලා කළ හා හුදකලා බවින් නිදහස් කළ ප්‍රදේශ…

ඉන් අනතුරුව 2014 වසරේදි පමණ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රතිත්‍රස්ත ඒකකය තමන්ට භාර දීමෙන් පසු මුල්වරට ඉස්ලාම් අන්තවාදය පිළිබඳ තොරතුරු දැනගත් බවත්, එහිදි තොරතුරු ලැබුනේ මාළිගාවත්ත ප්‍රදේශයේ වැසෙන සාම්ප්‍රදායික මුස්ලීම්වරුන්ට එරෙහිව වෙනස් මගක ගමන් කළ අබ්දුල් රාසික් නැමැත්තෙකු සම්බන්ධයෙන් බවත් සාක්ෂිකරු කියා සිටියේය.

කෙසේ වෙතත් අබ්දුල් රාසික් නැමැත්තා විසින් ආරම්භ කළ ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ වී සිටි, කාත්තන්කුඩි ප්‍රදේශයේ ස්ථානගතවී සිටි අයෙකු ලෙස රාජ්‍ය බුද්ධි සේවය 2014 වසරේදි සහරාන් හෂීම් හඳුනාගත් බවද නාලක ද සිල්වා   පැහැදිලි කළේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජාතික තවුහිද් ජමාත් සංවිධානය පිළිබඳ මුල්වරට තමන්ගේ අවධානය යොමු වුයේ 2015 වසරේ පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය රාජකාරි ඇරඹිමෙන් පසුව බවයි.

2017 වසරේදී කාත්තන්කුඩි ප්‍රදේශයේ සිට පැමිණි වලිඋල්ලා නමැති සංවිධානයක් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ප්‍රචණ්ඩ හැසිරීම පිළිබඳ එවකට සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර දැනුවත් කර තිබු අතර හිටපු පොලිස්පතිවරයා අදාළ කණ්ඩායම තමන් වෙත යොමු කිරීමෙන් පසු ඒ පිළිබද විමර්ශනයක් ආරම්භ කළ බව නාලක ද සිල්වා  ජනාධිපති කොමිසම හමුවේ සදහන් කළේය.

අදාළ විමර්ශනය අවසානයේ තමන් පොලිස්පතිවරයාට වාර්තාවක් ලබාදුන් අතර එහිදි පොලිස්පතිවරයා විසින් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ වෙබ් අඩවිය සහ එහි මාධ්‍ය ක්‍රියාකාරිත්වය පිළිබඳ වාර්තාවක් කැඳවූ බව ඔහු කීවේය.

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ වෙබ් අඩවිය ඒ වන විට අක්‍රීයව තිබු බවත්, මුහුණු පොත්ද යාවත්කාලින වී නොතිබු බවට තමන් පොලිස්පතිවරයාට වාර්තාවක් ලබාදුන් බව නාලක ද සිල්වා කීවේය.

සහරාන් හෂීම් සම්බන්ධයෙන් තමන් ගොනු 14ක් පවත්වාගෙන ගිය බවත් 2017 වසරේ මාර්තු මස සහරාන් හෂිම් කාන්තන්කුඩි ප්‍රදේශයේ තවත් සංවිධානයක් සමග ගැටීමක් ඇතිකර ගැනීමෙන් පසු ඔහු අතුරුදහන් වී සිටි බැවින් ඔහුව සෙවීමට කල්මුණේ එකකයේ සිටි මුස්ලීම් නිලධාරියෙකු පත්කළ බවද සාක්ෂිකරු කොමිසම හමුවේ කිවේය.

කාත්තන්කුඩි අල්ලියාර් මංසන්ධියේ ඇතිවු අදාළ ගැටුමෙන් පසු සහරාන් හෂිම් ප්‍රචණ්ඩ අන්තවාදය දක්වා පැමිණ ඇති බව තමන් නිරීක්ෂණය කළ අතර ඔහු ජාතික ආරක්ෂාවට පැහැදිලි තර්ජනයක් වන බව තේරුම්ගත් බවද නාලක ද සිල්වා කීවේය.

ඒ අනුව 2018 ජුලි මස 09 දින අධිකරණයට කරුණු වාර්තාකර සහරාන් හෂිම් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරේන්තුවක් ලබාගැනීමට තමන් කටයුතු කළ බවද සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ අවධාරණය කළේය.

කෙසේ වෙතත් එතැන් පටන් තමන්ව අනිවාර්යය නිවාඩු යැවු සැප්තැම්බර් 20 වැනි දින දක්වා වු මාස 03කට ආසන්න කාලය තුළ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බුද්ධි අංශ යොදවා සහරාන් හෂිම්ගේ බිරිඳගේ නිවස, කුරුණෑගල, කාත්තන්කුඩිය ආදි ප්‍රදේශ වල ආවේශන රාජකාරි සිදුකළද සහරාන් හෂිම් අත්අඩංගුවට ගැනීමට තමන්ට නොහැකි වු බව නාලක ද සිල්වා  සාක්ෂි ලබාදෙමින් කියා සිටියේය.

විවෘත වරෙන්තුව ලබාගත් පසු සතිපතා කරුණු වාර්තා කිරීමට තමන් එවකට පොලිස්පතිවරයාව සිටි පූජිත් ජයසුන්දර හමුවු අවස්ථාවේදි  ඇයි අත්අඩංගුවට ගන්නේ නැත්තේ යනුවෙන් සහරාන් පිළිබද විමසු බවත්, සොයාගන්නට නැහැ යනුවෙන් තමන් පිළිතුරු දුන් බවත් නාලක ද සිල්වා කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් සදහන් කළේ තමන් පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භරාව රාජකාරි ආරම්භ කිරීමෙන් පසු සතිපතා සදුදා දින පොලිස්පතිවරයාට වාර්තාවක් සැපයු අතර රාජකාරි භාරගත් දින සිට අනිවාර්යය නිවාඩු යැවු දිනය දක්වා සහරාන් හෂිම් සහ වෙනත් මුස්ලීම් අන්තවාදි ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වාර්තා 87 කින් පොලිස්පතිවරයා දැනුවත් කර තිබු බවයි.

කෙසේ වෙතත් ඊයේ දින ජනාධිපති කොමිසම හමුවේ සිදුකළ මෙම සාක්ෂි ලබාදීමෙදී වැඩතහනමකට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා කියා සිටියේ තමන් පොලිස් සේවයෙන් වසරකට ආසන්න කාලයක් ඉවත්ව සිටීම හා රක්ෂිත බන්ධනාගාර ගතව සිටීම හේතුවෙන් තමන්ට සාක්ෂිලබා දීමට අදාළ ඇතැම් කරුණු අමතක වී ඇති බවයි.

මෙහිදි සාක්ෂිකරු විසින් සිය සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සිදුකළ පැහැදිලි කිරීමක්ද කරුණු කොටගෙන ජනාධිපති කොමිසම විසින් නැවත වෙනත් දිනයක නාලක ද සිල්වා  සාක්ෂි විමසීම සදහා කැඳවීමට තීරණය කළේය.

Tags: නවතම
Previous Post

යාපනයේ පරිසර නිලධාරියා කපා කොටා දැමූ මැරයෝ කොටු වෙති

Next Post

මහජන බැංකුව – කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව ව්‍යවසාය 5,000ක් සවිබල ගන්වයි

Related Posts

එල්.ටී.ටී.ඊය පිට දාලා මැලේසියා යැව්වෙ නැතිනම් සුරේෂ් ෂලේටත් ඉන්න වෙන්නෙ හිරේ…
පාස්කු කොමිසම

ඔක්තෝබර් 13, 2020
Namal-Kumara
පාස්කු කොමිසම

නාමල් කුමාරට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පඩි ගෙවලා…

ඔක්තෝබර් 10, 2020
මුස්ලිම් දේශපාලකයන් තරහ වෙන නිසා ජනපති මෛත්‍රී පස්සේ බලමු කීවා.
පාස්කු කොමිසම

මුස්ලිම් දේශපාලකයන් තරහ වෙන නිසා ජනපති මෛත්‍රී පස්සේ බලමු කීවා.

සැප්තැම්බර් 20, 2020
“සහරාන්ගේ වැඩ ගැන මට මුලින්ම දැනුම් දුන්නෙත් අගමැති බිරිඳ මෛත්‍රී”
පාස්කු කොමිසම

“සහරාන්ගේ වැඩ ගැන මට මුලින්ම දැනුම් දුන්නෙත් අගමැති බිරිඳ මෛත්‍රී”

සැප්තැම්බර් 9, 2020
Next Post
මහජන බැංකුව – කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව ව්‍යවසාය 5,000ක් සවිබල ගන්වයි

මහජන බැංකුව - කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව ව්‍යවසාය 5,000ක් සවිබල ගන්වයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • අද දින කොවිඩ් ආසාදිත පුද්ගල මරණ දෙකයි… ආසාදිතයන් 873යි..
  • සෞඛ්‍ය බලධාරීන්ට කෙළ ගැසූ අටලුගම පුදගලයාට සය වසරක සිර දඬුවමක්
  • අද සවස 6 සිට හුදකලා කළ හා හුදකලා බවින් නිදහස් කළ ප්‍රදේශ…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist