පානදුර ප්රදේශයේ දී ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන මියගිය පුද්ගලයෙකුට පශ්චාත් මරණ පරීක්ෂණයේදී covid-19 වෛරසය ද ආසාදිත වී ඇතැයි තහවුරු වී තිබේ.
මෙම මරණය මෙරට 22 කොවිඩ් මරණය ලෙස රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
මෙලෙස සිය දිවි නසාගෙන ඇත්තේ විසිහත් හැවිරිදි අයෙකි.