පාර්ලිමේන්තුවට තේරි පත් වී සිටින ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ඊලඟ පාර්ලිමේන්තු වාරය ආරම්භ වන ලබන 08 දා වහාම පාර්ලිමේන්තුවට කැඳවාගෙන එන ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයාට තමා උපදසේ ලබා දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධණ ඊයේ (29) යළිත් පැවසීය.
ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට පැමණීම නැවැත් වීමට කිසිවෙකුටත් හැකියාවක් නැතැයි හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.