fbpx
  • සිංහල
    • සිංහල
    • English
සඳුදා, ජනවාරි 25, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    IDH හිටපු ශානි කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරේ

    ශානි අබේසේකර රෝහලේ සිට පාස්කු කොමිසමට සාක්ෂි දෙන්න සූදානම්

    එංගලන්ත කණ්ඩායම නැවතී සිටින සුපිරි හෝටලයේ තවත් සූපවේදියෙකුට කොවිඩ්….

    Mawei-Senadhiraja

    පුරාවිද්‍යා දෙපර්තමේන්තුව ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවකට උතුරේ ඉඩම් කොල්ල කනවා…

    කොවිඩ් අස්සේ  සෞඛ්‍ය නීති කඩමින් දිවා රාත්‍රී පුරා පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක්  වටලයි…

    මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරට කොවිඩ්….

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    රට ගොඩනගන නායකයෙක් සමග මිස බයිලා කාරයෙක් එක්ක එකතු වෙන්නේ නෑ…

    පවිත්‍රා සහ සැමියා සමඟ හිඳ ගත්  බැසිල් ස්වයං නිරෝධායනයට

    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    සෞභාග්‍යයේ දැක්ම කුජීත කර සිංහරාජයේ අලිමංකඩ මත හෝටල් හදන මුදලාලිලා

    කන්තලේ සීනි ගිවිසුම හොරෙන් වෙනස්කර ජාතියටම වින කළ නිලධාරී කාලකණ්ණි 

    දෙමළ ජාතිවාදයෙන් යටපත් කරන්නට හදන කුරුන්දමලෙයි පුදබිම්  ඉතිහාසයේ සැබෑ කතාව

    වේගයෙන් බස් දුවන ඩී.එස් බස් සමාගමේ කෝටි 315 සිගරට් ණය 

    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය  පාස් වෙන්න භෞත චිකිත්සක සමග වංගු ගැසූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා හෙළි වේ…

    පළමු ටෙස්ට් තරගය අතර තුර  ක්‍රීඩා ගාරයේ වූ බව කියන රති කෙළිය මජර මඩක් ද?

    රටේ ක්‍රිකට් මල ගෙදර හැදූ බෝන් අගෙන් ක්‍රිකට් කෙළිය…

    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

නිලධාරීන්ගේ අවුලෙන් රට පැටලවූ නාවික හමුදාවේ කොවිඩ් කෙළිය

ජනාධිපතිවරයා ඉදිරියේ ඇත්ත හෙළි වනතුරු නාවිකයෝත් බලා හිඳිති.

editor by editor
ජූනි 15, 2020
in පුවත්
431 5
නිලධාරීන්ගේ අවුලෙන් රට පැටලවූ  නාවික හමුදාවේ කොවිඩ් කෙළිය
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ හමුවූ කොවිඩ් 19 වයිරස ආසාදිතයන්ගෙන් සියයට 46ක් එනම් අඩකට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදා සාමාජිකයන් වීම පිළිබඳව මේ වනවිට රටේ ඉහළ අංශවල අවධානය යොමු ව ඇති අතර මේ සම්බන්ධයෙන්  ජනාධිපතිවරයා වෙත වාර්තාවක් ලබා දීමට කටයුතු කර ඇතැයි  නාවික හමුදා ආරංචි මාර්ග පවසයි. වැලිසර හමුදා කඳවුරේ නාවිකයන්ට කොරෝනා ආසාදනය වීම හුදෙක් සුදුවැල්ලේ මත් ලෝලීන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම මත පමණක් පැවරීමට නාවික හමුදාවේ ඇතැම් නිලධාරීන් උත්සාහ කළ ද අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ සහ අධ්‍යක්ෂ ධුර දරන ඉහළ  නාවික නිලධාරීන් කිහිප දෙනකු ගේ අවිධිමත් ක්‍රියාපටිපාටිය නිසා මෙම තත්ත්වය නිර්මාණය වූ බව මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

මුලින්ම වැලිසර නාවික හමුදා කඳවුරේ භටයන් කිහිප දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව හඳුනා ගැනුණු අප්‍රියෙල්  මස 22 වැනිදා සිට මේ දක්වා එම ඉහළ නිලධාරීන් කොවිඩ් 19 වැළැක්වීම සම්බන්ධයෙන් ලබා දුන් මූලික සෞඛ්‍යය මඟ පෙන්වීම් නොසලකමින් තමන් ගේ ලකුණු දමා ගැනීමේ මෙහෙයුම් දියත් කිරීම නාවිකයන් 880කට පමණ  කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම කෙරෙහි බල පෑ බව මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

RelatedPosts

ශානි අබේසේකර රෝහලේ සිට පාස්කු කොමිසමට සාක්ෂි දෙන්න සූදානම්

එංගලන්ත කණ්ඩායම නැවතී සිටින සුපිරි හෝටලයේ තවත් සූපවේදියෙකුට කොවිඩ්….

සෞභාග්‍යයේ දැක්ම කුජීත කර සිංහරාජයේ අලිමංකඩ මත හෝටල් හදන මුදලාලිලා

අත්තනෝමතික පිළිවෙත.

විශේෂයෙන් නාවික හමුදාවේ මෙහෙයුම් භාර අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ සම්බන්ධයෙන් ගන්නා ලද අත්තනෝමතික පියවර මේ තත්ත්වයට හේතු වී ඇති බව නාවික හමුදාවේ ඉහළ නිලධාරීන්ගේ පවා අදහස වී තිබේ. සෞඛ්‍ය සේවා පිළිබඳව නාවික හමුදා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙන්ම  ඊට පහළ නිලවල සාමාජිකයන් මෙම ඉහළ නාවික නිලධාරියාට මෙහිදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සහ රෝගය වැළැක්වීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කළ ද මේ යෝජනා බැහැරලමින් ක්‍රියාත්මක වී ඇති බව මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

පළමු වරට නාවික හමුදා සාමාජිකයන් අතරින් ආසාදිතයන් දෙදෙනකු හමුවීමත් සමඟ ඒ වනවිට වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා සිටි නාවික සෙබළුන් සහ නිලධාරීන් ගණනාවක් ආපසු ගෙන්වීමට කටයුතු කිරීමේ දී කිසිදු ආරක්ෂිත පියවරකින් තොරව කොළඹට ප්‍රවාහනය කොට කොළඹ පාසල් කිහිපයක පිහිටුවා තිබූ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කිරීමට පියවර ගත් අතර එහි දී  එකවර විශාල පිරිසකට රෝගය ආසාදනය වූයේ ඒ වනවිටත් රෝග ලක්ෂණ නොපෙන්වා කොවිඩ් 19 වයිරස ආසාදනය වී සිටි සෙබළුන්ගෙනි. මෙසේ නාවික හමුදා සෙබළුන් කොළඹට ප්‍රවාහනය කිරීමට නාවික හමුදාවේ බස් රථ යොදා ගැනුණු අතර එම බස් රථ කිහිපයකම රියදුරන් සහ සහයකයන්ද ඒ වන විටත් රෝගයට ගොදුරු වී සිටියවුන් බව පසුව සිදු කරන ලද විමසීම්වලදී අනාවරණය වී තිබේ. එසේම රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා නිර්දේශ කෙරුණු දේශීය ආයුර්වේද චිකිත්සාවක් වන දුම් මුට්ටි ආශ්වාස කිරීමට ඉඩ සැලැස්වීමේදී එය විධිමත් අයුරින් සිදු නොකිරීමද මෙසේ රෝගය නාවික හමුදා සාමාජිකයන් බොහොමයක් අතර ව්‍යාප්ත වීම කෙරෙහි බලපා ඇත.

නොසැලකිල්ල

නාවික හමුදාව යනු මුහුදේ හමුදා මෙහෙයුම් සිදුකරන ප්‍රධානතම ආරක්ෂක ඇණියයි. ඒ අනුව රට ආරක්ෂා කර ගැනීම සඳහා තම නාවික හමුදාව සතු නෞකා සහ එහි සේවය කරන නාවිකයන් ආරක්ෂා කිරීම නාවික හමුදාවේ පළමු රාජකාරියකි. ඉතා දක්ෂ ලෙස ත්‍රස්තවාදීන් සමඟ සටන් කොට නිරන්තර රට රැක ගැනී‍මේ කැපවීමකින් සිටින නාවික සෙබළුන් ඇහැට නොපෙනෙන වෛරසයක් වෙත බිලි දෙන්නට කටයුතු යෙදුණේ ද නොසැලකිලිමත් ව නිසා ය යන්න පිළිගැනෙන කරුණයි.

සිදුකළ යුතුව තිබුණේ වෛරසය පැතිර යන මූලික අවස්ථාවේම තම නෞකා කොළඹ වරායෙන් පිටත් කර වෙනත් ආරක්ෂිත ස්ථානයකට යැවීමය. එහෙත් නෞකා සහ ඩෝරා යාත්‍රා බොහෝමයක් කොළඹ වරායේ නැංගුරම් ලා තිබූ අතර ඒවා වෙනත් ස්ථානවලට මාරු කරන්නට පටන් ගත්තේ තත්ත්වය බොහෝ දුර දිග ගිය පසුවය.  නෞකා සහ ඩෝරා යාත්‍රා වෙන් ස්ථානවලට යොමු කරද්දීවත් අවම ළුශයෙන් දුරදිග බලා ක්‍රියා කොට නැති බව පැවසේ. එම නැව්  යැවීමට පෙර PCR පරීක්ෂණය සිදුකර නෞකා තුළ වෛරසය පැතිරී ඇති දැයි සොයාබැලිය හැකි වුවද  එය එසේ සිදු නොකර   මෙම නෞකා නොපෙනෙන වෛරසයට   බිලිවීමට ඉඩ හැරිණි.

මේ පිළිබඳව තවදුරටත් ලංකාසර වෙත අදහස් දක්වන ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරියකු පැවසූයේ ඔහු  දන්නා පරිදි නාවික හමුදාවට කොරෝනා වෛරසය පැමිණීමට පෙර පවා  වැරදි පාරේ ගිය බවය. බොහෝ විට නාවික හමුදාව තිබූ රාජකාරියට බැහැරව යමින් ඉහළ නිලධාරීන්ගේ පෞද්ගලික අවශ්‍යතා සහ ඉහළ නිලධාරීන් ගේ පැවැත්මට අවශ්‍ය ලකුණු රැස් කිරීම සිදු වූ අතර කිසිම විටෙක තම කණිෂ්ඨ නිළධාරින්ගේ සහ නාවිකයන්ගේ අවශ්‍යතා ඉඳුම් හිටුම් පිළිබඳ සොයා බැලීමට කටයුතු නොකළ බව එම ආරංචි මාර්ග තහවුරු කර තිබුණේය.

සෑම නාවික හමුදා කඳවුරකම සාද පවත්වමින්  ඉහළ නිලධාරීන් සිදු කළේ ජනතාවගේ මුදල් විනාශ කරමින් තම පටු අරමුණු ඉෂ්ට කර ගැනීමය. ඉහළ නිලධාරීන් නාවික හමුදාපතිවරයාගේද ඇස් වසමින් මෙම කටයුතු සිදු කර ඇති අතර මේ සියලු අකටයුතු ඉදිරියේ දී ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා හමුවේ දිග හැරෙනු ඇති බව පීඩිත නාවිකයෝ විශ්වාස කරති.

Tags: නවතම
Previous Post

මේ මහනුවර ජාතික රෝහලයි…

Next Post

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා පුජනී ලියනගේ රිය අනතුරකින් මිය යයි…

Related Posts

IDH හිටපු ශානි කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරේ
පුවත්

ශානි අබේසේකර රෝහලේ සිට පාස්කු කොමිසමට සාක්ෂි දෙන්න සූදානම්

ජනවාරි 25, 2021
එංගලන්ත කණ්ඩායම නැවතී සිටින සුපිරි හෝටලයේ තවත් සූපවේදියෙකුට කොවිඩ්….
පුවත්

එංගලන්ත කණ්ඩායම නැවතී සිටින සුපිරි හෝටලයේ තවත් සූපවේදියෙකුට කොවිඩ්….

ජනවාරි 25, 2021
Mawei-Senadhiraja
පුවත්

පුරාවිද්‍යා දෙපර්තමේන්තුව ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවකට උතුරේ ඉඩම් කොල්ල කනවා…

ජනවාරි 25, 2021
කොවිඩ් අස්සේ  සෞඛ්‍ය නීති කඩමින් දිවා රාත්‍රී පුරා පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක්  වටලයි…
පුවත්

කොවිඩ් අස්සේ සෞඛ්‍ය නීති කඩමින් දිවා රාත්‍රී පුරා පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක් වටලයි…

ජනවාරි 25, 2021
Next Post
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා පුජනී ලියනගේ රිය අනතුරකින් මිය යයි…

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා පුජනී ලියනගේ රිය අනතුරකින් මිය යයි...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • ශානි අබේසේකර රෝහලේ සිට පාස්කු කොමිසමට සාක්ෂි දෙන්න සූදානම්
  • එංගලන්ත කණ්ඩායම නැවතී සිටින සුපිරි හෝටලයේ තවත් සූපවේදියෙකුට කොවිඩ්….
  • සෞභාග්‍යයේ දැක්ම කුජීත කර සිංහරාජයේ අලිමංකඩ මත හෝටල් හදන මුදලාලිලා

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist