fbpx
  • සිංහල
    • සිංහල
    • English
බ්‍රහස්පතින්දා, ජනවාරි 21, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    ශානි අබේසේකර අත්අඩංගුවට පත් වූයේ ඇයි?

    ශානි අබේසේකර ඇතුළු සැක කරුවන් තිදෙනා පෙරවාරි 03 දක්වා රිමාන්ඩ්….

    ගම්පහ මාකෙවිට නිවසක් තුළ අද ද්විත්ව මිනී මැරුමක්….

    කොළඹ සරසවියේ ශත සංවත්සරයට  පෙළ ගැසුණු සිසුන් අට දෙනකුට කොවිඩ්

    ප්‍රතිකාර මධ්‍යස්ථාන පිරිලා… සීදුව කොවිඩ් රෝගීන් 40ක් ගෙවල්වල

    චීන රජය විවේචන කළ පසු ලෝ ප්‍රකට බිලියනපති ජැක් මා අතුරුදන්

    අතුරුදන් ජැක් මා යළි ඇවිත්

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    දෙමළ ජාතිවාදයෙන් යටපත් කරන්නට හදන කුරුන්දමලෙයි පුදබිම්  ඉතිහාසයේ සැබෑ කතාව

    වේගයෙන් බස් දුවන ඩී.එස් බස් සමාගමේ කෝටි 315 සිගරට් ණය 

    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    පළමු ටෙස්ට් තරගය අතර තුර  ක්‍රීඩා ගාරයේ වූ බව කියන රති කෙළිය මජර මඩක් ද?

    රටේ ක්‍රිකට් මල ගෙදර හැදූ බෝන් අගෙන් ක්‍රිකට් කෙළිය…

    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

ද ෆිනෑන්ස් ඈවරයි… තැන්පතුකරුවන් 145000කට මුදල් ලැබෙන හැටි මෙන්න 

editor by editor
මැයි 24, 2020
in පුවත්
431 5
ද ෆිනෑන්ස් ඈවරයි… තැන්පතුකරුවන් 145000කට මුදල් ලැබෙන හැටි මෙන්න 
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ පැරණිතම මූල්‍ය සමාගමක් වන ද ෆිනෑන්ස් සමාගමේ මූල්‍ය බලපත්‍රය අවලංගු කොට ව්‍යාපාර කටයුතු නවතා සමාගම ඈවර කිරීමට ශ්‍රි ලංකා මහබැංකුව ඊයේ (22) පියවර ගත්තේය. . මේ අනුව ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයට 2020 මැයි 22 දින සිට මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යෑමට මුදල් ව්‍යාපාර පනතේ විධිවිධාන අනුව අවසර නොමැති බව ශ්‍රි ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

1940 දී ශ්‍රී ලංකාවේ සමාගම් රෙජිට්‍රාර් කාර්යාලයේ මෙම සමාගම පොදු සමාගමක් ලෙස ලියාපදිංචි වන්නේ විශේෂයෙන්ම වාහන අලෙවි මූල්‍ය පහසුකම් සපයන සමාගමක් ලෙසය. එයින් පසුුව එය ශ්‍රි ලංකා මහ බැංකුවේ අවසර පත් මූල්‍ය ආයතනයක් බවට පත් වූ අතර ආයතනය 2008 වර්ෂයේ දී අර්බුදයට ලක් වන්නේ ඒ වනවිට ලලිත් කොතලාවලගේ නායකත්වයෙන්  ක්‍රියාත්මක වූ සෙලින්කෝ සමූහයට අයත් සමාගම් කඩා වැටීමත් සමඟය. එම ආයතනය අයත් ව තිබූ සෙලින්කෝ සමාගම් සමුහයේ   මූල්‍ය අර්බුදයේ   පටන් ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයේ මූල්‍ය තත්ත්වය ක්‍රමයෙන් පසුබෑමට ලක් වූ අතර එය උග්‍ර ද්‍රවශීලතා අර්බුදයක් දක්වා දුරදිග ගියේය.

RelatedPosts

ශානි අබේසේකර ඇතුළු සැක කරුවන් තිදෙනා පෙරවාරි 03 දක්වා රිමාන්ඩ්….

ගම්පහ මාකෙවිට නිවසක් තුළ අද ද්විත්ව මිනී මැරුමක්….

කොළඹ සරසවියේ ශත සංවත්සරයට පෙළ ගැසුණු සිසුන් අට දෙනකුට කොවිඩ්

විවිධ උපායමාර්ග ඔස්සේ ආයතනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දැරූ සියලු ප්‍රයත්නයන් අසමත් වී ඇති අතර පසුගිය මාස 15ක කාලය තුළ දී තම තැන්පතු මුදල් නැවත ලබා ගැනීමට තැන්පතුකරුවන් හට නො හැකි වී ඇත.

කෙසේ වුව ද ද ෆිනෑන්ස් ආයතනයේ ඉල්ලීමට අනුව ආයතනයේ ව්‍යාපාර කටයුතු යථා තත්ත්වයට පත් කළ හැකි ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත සැලැස්මක් සහ වලංගු ශේෂ තහවුරුවක් සමඟ විශ්වසනීය ආයෝජකයෙකු හඳුනා ගැනීමට කැමැත්ත පළ කිරීමේ ලියවිලි කැඳවීමට නැවත වරක් මුදල් මණ්ඩලය විසින් අවසර ලබා දුන්න ද එවැනි ආයෝජකයෙකු හඳුනා ගැනීමට ආයතනය අසමත් වූ බවද මහ බැංකුව පවසයි.

ඒ අනුව 2020 මැයි 22 දින සිට බලපැවැත්වෙන පරිදි ‘ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී’ ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යාම සඳහා නිකුත් කර තිබූ බලපත්‍රය අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇත.  

තැන්පතුකරුවන් සඳහා, පවතින නීති හා විධිවිධාන යට‍තේ තැන්පතු සඳහා වන්දි මුදල් ගෙවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබනු ඇති අතර එමගින් ආයතනයේ සමස්ත තැන්පතුකරුවන්ගෙන් 93%කට එනම් තැන්පතුකරුවන් 145,172ක් අතරින් 135, 100කට) තම මුළු තැන්පතු මුදලම ලැබෙනු ඇති අතර ඉතිරි තැන්පතුකරුවන් ට     (10,072කට)  තමන්ගේ තැන්පතු මුදලින් කොටසක් වශයෙන් රු. 600,000ක මුදලක් ලැබෙන අතර ඉතිරි මුදල ආයතනය ඈවර කරන අවස්ථාවේ දී හිමිකම් පෑමේ ප්‍රමුඛතාවන්ට යටත් ව ආවරණය කර ගැනීමේ හැකියාවක් පවතී. වන්දි මුදල් ගෙවීම සම්බන්ධව වැඩිදුර තොරතුරු ඉදිරියේ දී සන්නිවේදනය කරනු ඇති බව මහ බැංකුව පවසයි. 

තවදුරටත් පැහැදිලි කර ගැනීම් අවශ්‍ය නම් පහත දක්වා ඇති ක්‍රම ඔස්සේ විමසීම් සිදු කළ හැක.

ආයතනය අවශ්‍යතාව දුරකථන අංක විද්‍යුත් ලිපිනය
බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව බලපත්‍රය අවලංගු කිරීම සම්බන්ධ විමසීම් සඳහා 011 2477573
011 2477229
011 2477504
[email protected]
නිරාකරණය හා බලගැන්වීමේ දෙපාර්තමේන්තුව තැන්පතු රක්ෂණ ක්‍රමය යටතේ මුදල් ගෙවීම සම්බන්ධ විමසීම් සඳහා 011 2398788  [email protected]
ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය තැන්පතු සම්බන්ධ විමසීම් සඳහා 011 2557888
011 2580210
 [email protected]
  ආයතනයෙන් ලබාගත් උකස් ණය සම්බන්ධ විමසීම් සඳහා 071 1359248  
  ආයතනයෙන් ලබාගත් අනෙකුත් ණය මුදල් සම්බන්ධ විමසීම් සඳහා

Previous Post

ඇඳිරි නීතිය නිම වූ වහාම සමගි ජන බලවේගයෙන් උද්ඝෝෂණ මාලාවක්

Next Post

යාපනයේ හමුදා භට පිරිසකට උරුම්පායි හිදී ප්‍රහාරයක්

Related Posts

ශානි අබේසේකර අත්අඩංගුවට පත් වූයේ ඇයි?
පුවත්

ශානි අබේසේකර ඇතුළු සැක කරුවන් තිදෙනා පෙරවාරි 03 දක්වා රිමාන්ඩ්….

ජනවාරි 21, 2021
ගම්පහ මාකෙවිට නිවසක් තුළ අද ද්විත්ව මිනී මැරුමක්….
පුවත්

ගම්පහ මාකෙවිට නිවසක් තුළ අද ද්විත්ව මිනී මැරුමක්….

ජනවාරි 21, 2021
කොළඹ සරසවියේ ශත සංවත්සරයට  පෙළ ගැසුණු සිසුන් අට දෙනකුට කොවිඩ්
පුවත්

කොළඹ සරසවියේ ශත සංවත්සරයට පෙළ ගැසුණු සිසුන් අට දෙනකුට කොවිඩ්

ජනවාරි 21, 2021
ප්‍රතිකාර මධ්‍යස්ථාන පිරිලා… සීදුව කොවිඩ් රෝගීන් 40ක් ගෙවල්වල
පුවත්

ප්‍රතිකාර මධ්‍යස්ථාන පිරිලා… සීදුව කොවිඩ් රෝගීන් 40ක් ගෙවල්වල

ජනවාරි 21, 2021
Next Post
යාපනයේ හමුදා භට පිරිසකට උරුම්පායි හිදී   ප්‍රහාරයක්

යාපනයේ හමුදා භට පිරිසකට උරුම්පායි හිදී ප්‍රහාරයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • ශානි අබේසේකර ඇතුළු සැක කරුවන් තිදෙනා පෙරවාරි 03 දක්වා රිමාන්ඩ්….
  • ගම්පහ මාකෙවිට නිවසක් තුළ අද ද්විත්ව මිනී මැරුමක්….
  • කොළඹ සරසවියේ ශත සංවත්සරයට පෙළ ගැසුණු සිසුන් අට දෙනකුට කොවිඩ්

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist