fbpx
  • සිංහල
    • සිංහල
    • English
සිකුරාදා, ජනවාරි 22, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    යුක්‍රේන සංචාරකයන් පුරාවිද්‍යා නීති කැඩීම ගැන සමගි තරුණ බලවේගයෙන් පැමිණිල්ලක්

    පැණිය එක්ස්ෆයර්ඩ්… එන්නත ගැන අහන්න… රාජ්‍ය ඇමතිනිය කියයි…

    තෙවසරකට පසු සිදුවූ බෑග්ඩෑඩ් ප්‍රහාරයේ වගකීම අයිඑස් බාරගනී

    විල්පත්තුවේ කැපූ ගස් වෙනුවට යළි වවන්න බදූර්දීන්ගෙන් කෝටි 107ක් ඉල්ලයි

    වෙන්නප්පුව විවිධ සේවා සමූපාකාර සමිති ප්‍රධාන කාර්යාලයේ 78න් 44කට කොවිඩ්

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    කන්තලේ සීනි ගිවිසුම හොරෙන් වෙනස්කර ජාතියටම වින කළ නිලධාරී කාලකණ්ණි 

    දෙමළ ජාතිවාදයෙන් යටපත් කරන්නට හදන කුරුන්දමලෙයි පුදබිම්  ඉතිහාසයේ සැබෑ කතාව

    වේගයෙන් බස් දුවන ඩී.එස් බස් සමාගමේ කෝටි 315 සිගරට් ණය 

    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    පළමු ටෙස්ට් තරගය අතර තුර  ක්‍රීඩා ගාරයේ වූ බව කියන රති කෙළිය මජර මඩක් ද?

    රටේ ක්‍රිකට් මල ගෙදර හැදූ බෝන් අගෙන් ක්‍රිකට් කෙළිය…

    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

දෙසතියකට නුදුරින් පැමිණිමට නියමිත මරණයට රට සූදානම් ද?

editor by editor
දෙසැම්බර් 26, 2020
in පුවත්
951 10
දෙසතියකට නුදුරින් පැමිණිමට නියමිත මරණයට රට සූදානම් ද?
Share on FacebookShare on Twitter
  • මුලු වසංගතයටම මුහුණ දෙන්න ඇත්තේ රෝහල් ඇඳන් 600යි. දැඩි සත්කරා ඒකක ඇඳන් 22යි
  • නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ඇඳන් 1005ක් දැඩි සත්කාර ඒකක 02ක් තිබුණත් කොවිඩ් රෝහලක් කරන්න  ඉඩ දෙන්නෙ නෑ..
  • කොළඹ නගරය තුළ පමණක් ක්ෂයරෝගීන් 2000ක්… මේ 2000ම කොවිඩ් නිසා මාරක අනතුරක…

( විෂය පිළිබඳ ප්‍රාමාණික විශේෂඥ වෛද්‍යවරයෙක් ලංකාසරට කළ හෙළිදරව්වක් ඇසුරිනි )

නත්තල හමාරය. මේ වසංගත උවදුර විඳිමින් උත්සවය සමරන ලද ආකාරයේ ප්‍රතිඵල තව දින 14කින් නිකුත් වීමට නියමිය. වෛරස් සාන්ද්‍රණය අධික කොළඹ, කටුනායක, මීගමුව ප්‍රදේශ ආශ්‍රිතව තාවකාලිවක රැඳෙමින් රැකියා කළ දහස් ගණන් මිනිසුන් අලුත් අවුරුද්දටවත් ගෙවල්වලට යා යුතුය. රට පුරා එකවරම වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම මෙවැනි වටපිටාවක් තුළ වළක්වා ගන්නට හැකි වන්නේ නැත.

RelatedPosts

යුක්‍රේන සංචාරකයන් පුරාවිද්‍යා නීති කැඩීම ගැන සමගි තරුණ බලවේගයෙන් පැමිණිල්ලක්

පැණිය එක්ස්ෆයර්ඩ්… එන්නත ගැන අහන්න… රාජ්‍ය ඇමතිනිය කියයි…

කන්තලේ සීනි ගිවිසුම හොරෙන් වෙනස්කර ජාතියටම වින කළ නිලධාරී කාලකණ්ණි 

දැන් අප හමුවේ ප්‍රායෝගික ගැටලුවක් තිබේ. ලබන අවුරුද්ද ආරම්භ වීමේ වැඩි ඉඩකඩක් ඇත්තේ වර්ධනය වූ වසංගත රෝග තත්වයක් සමගය. ඒ උවදුරට මුහුණ දීමට රටක් ලෙස අප සූදානම් ද?. යුද්ධයක් කරන්නාක් සේ හමුදාව ප්‍රමුඛ  කරගෙන කළ මේ සැලසුම් රහිත ජරමරය අප පෙළමින් සිටි වසංගත තත්වය පිළිබඳ නිශ්චිත ඇගයීමක්වත් අප තුළ ඇති කර තිබුනේ නැත.

  • කොළඹ පැවති තත්වය

කොළඹ ජනගහණය ලක්ෂ හයකට අධිකය. වැඩි ජනගහණයක් අඩු ආදායම් ලාභීන්ය. වතු ආශ්‍රිතව ජීවත් වන්නන්ය. කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණිගේ තක්සේරුව මේ ජනගහණය අතුරින් අඩුම තරමින් තිස් දහසකටවත් කොවිඩ් ආසාදනය වී තිබෙන්නට හැකි බවය. කොළඹ මහ නගර සභාවේ හිටපු ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා වෛද්‍ය ප්‍රදීප් කාරියවසම්ය. ඔහුගේ තක්සේරුව අනුව අඩුම තරමින් කොළඹ ජනගහණයෙන් අඩක් කොවිඩ් ආසාදිතයන්ය. ඔහුට අනුව නිවැරදි පර්යේෂණයක් කළහොත් කොළඹ පමණක් ලක්ෂ 03ක කොවිඩ් ආසාදිත පිරිසක් වාර්තා වනු ඇත.

පිටකොටුව හරස් වීදියක්…

ඒ සංඛ්‍යා ලේඛණ කෙසේ වෙතත් අප මේ මොහොත වනවිට ප්‍රායෝගිකව අත්දකින ඇත්තක් තිබේ. කොළඹ කොවිඩ් කේන්ද්‍රය මැද කොළඹ හා උතුරු කොළඹය. දැනට වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් 36000න් වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන්නේනේ කොළඹය. කොවිඩ් මරණවලින් වැඩිම ප්‍රමාණයක් වාර්තා වූයේ කොළඹ නගර සීමාව තුළය. දිනපතා නිවෙස්වල මිය යන පුද්ගලයන්ගේ පී.සී.ආර් පරීක්ෂණ කළ විට බොහෝ දෙනෙකුගෙන් වාර්තා වන්නේ වෛරසයට එරෙහිව උපන් ප්‍රතිදේහ ය. ඉන් තහවුරු වූයේ මේ මිනිස්සුනට වෛරසය ආසාදනය වී තිබුණු බවය.

මේ ඇත්ත දැනගෙන ඒ වෙනුවෙන් අප කටයුතු කළේ නැත. රජය සෞඛ්‍ය අංශ නිර්දේශ කළ සංචරණ සීමා ගැන නොතකා හැරියේය. උත්සව සමය තුළ සමාජය කළමනාකරණය කළ යුතු ආකාරය පිළිබඳ කළ යෝජනා මායිම් කළේ නැත. රට සංචාරක කර්මාන්තයට, විනෝදාස්වාද අවකාශන්ට, සාමාන්‍ය ජන ජීවිත රටාවට විවෘත කිරීමේ තීන්දුන්වට රජය ගමන් කරමින් සිටියේ මේ සැබෑ උවදුර තක්සේරු කරන සෞඛය ක්ෂේත්‍රයේ විශේෂඥයන් අඩුම තරමින් රට සති තුනක හුදකලා කිරීමක් ඉල්ලා සිටින විටය. ඒ සියල්ල දැන් සිදු වී හමාරය.

  • අවදානමට සූදානම් ද?

දැන් රට ඉදිරියේ ඇත්තේ එළඹෙන්නට නියමිත අවදානම සෞඛ්‍ය ක්ෂේත්‍රය දරාගන්නේ කෙසේද යන්න පිළිබඳ වූ අභියෝගය ය. මේ වනවිටත් රටේ සෞඛ්‍ය පද්ධතියේ රිද්මය බිඳ වැටී අවසන්ය. කොන්දේ අමාරුවකට රෝහල්ගතවන පුද්ගලයෙක් රෝහලෙන් පිටවන්නේ කොවිඩ් ආසාදිතයෙකු ලෙස නම් කොවිඩ් සම්බන්ධව ඇති කර ඇති මේ සමාජ භීතිය තුළ මිනිස්සු ගෙදර මිය යෑම තෝරා ගනිති. මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ඇඳන් ධාරිතාවයෙන් අඩක් හිස්ය. මිනිස්සු මිය යන්නට ඔන්න මෙන්න වනතුරු රෝහලට නොපැමිනෙති. මේ වනවිට අප අත්විඳින නොපෙනන ප්‍රතිඵලය රටේ බෝ නොවන රෝග වැඩි වීමය. ඉන් සිදුවන මරණ ගණන වැඩි වීමය. පවතින වසංගත තත්වය මාරක භීතියක් කර සමාජයට මුදා හැරියා මිස ඒ සඳහා ප්‍රායෝගිකව රටේ රෝහල් පද්ධතිය සැලසුම් කිරීමට අප අසමත් විය.

ඉදිරි මාසය තුළ වර්ධනය වී පැමිණිය හැකි යැයි උපකල්පනය කරන කොවිඩ් වසංගතයට මුහුණ දීමට අප සතු ඇත්තම ධාරිතාව කුමක් ද?. ඒ කතාව හෙළිවන විට නිවාඩු දමා ගෙදරට වී බිය වනවා හැර  කරන්නට දෙයක් නැත.
වසංගතයට මුහුණ දීමට අප නිර්මාණය කළ රෝහල් පද්ධතිය කේන්ද්‍රගත වන්නේ අයි.ඩී.එච් රෝහල වටාය. අනතුරුව එය මුල්ලේරියාව රෝහල, හෝමාගම රෝහල තෙක් ව්‍යාප්ත වුනේය. අයි.ඩී.එච් රෝහලේ ඇත්තේ අඳන් 200ට අඩු ප්‍රමාණයකි. දැඩි සත්කාර ඒකකයේ ඇඳන් 08කි. මුල්ලේරියාව රෝහලේ ඇඳන් 200ට අඩු ප්‍රමාණයකි. දැඩි සත්කාර ඒකකයේ ඇඳන් 04කි. විශේෂ ප්‍රතිකාර ඒකකයේ ඇඳන් 4කි. රෝගීන 200ක ධාරිතාවයකට ඉඩ ඇති හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇඳන් 8න් ප්‍රතිකාර සාධනය කරන්නේ ඇඳන් 05කි. ඇත්ත නම් සමස්ථ උවදුරේ තීරණාත්මක අවස්ථාව කළමනාකරණය සඳහා ප්‍රධාන කොවිඩ් රෝහල් තුනේ ඇත්තේ ඇඳන් 600කට අඩු ප්‍රමාණයකි. දැඩි සත්කාර ඒකක ඇඳන් 17කි. විශේෂ ප්‍රතිකාර ඒකක ඇඳන් 05කි. මාධ්‍ය ඉදිරියට එන කොවිඩ් ලොක්කන් පුරාජේරුව තොරොම්බල් කරන්නේ මේ යථාර්ථය කාපට් එක යටට දමමිනි.

අයි.ඩී.එච්. රෝහල
  •  මග හැරිය තැන්

කොළඹ නගර සීමාව තුළ පමණක් ක්ෂයරෝගයෙන් පීඩා විඳින ආසාදිතයෝ 2000ක් වෙති. මේ මිනිසුන් ජීවත් වන්නේ කොළඹ අධි ජන සාන්ද්‍රණයක් සහිත වතු ආශ්‍රිතවය. මාලිගාවත්ත, මරදාන, පංචිකාවත්ත, කෙත්තාරාම, කොළඹ උතුර යන කොළඹ නගර සීමාට අමතරව වැල්ලම්පිටිය හා කොලොන්නාව අශ්‍රිතව මේ රෝගීහු වාර්තා වෙති. අද වැඩිපුරම කොවිඩ් වෛරසය ව්‍යාප්ත වී ඇත්තේ මේ ප්‍රදේශ තුළය. මෙම රෝගීන් දෙදහසම මේ වනවිට සිටින්නේ බිහිසුණු අනතුරකය. ඒ අවදානම සඳහා වැලිසර රොහල සූදානම් කිරීම ප්‍රායෝගිකව කළ යුත්තකි. එහෙත් සැලැස්මක් නැත. මේ ලියන මොහොත වනවිටත් කොළඹ ජාතික රෝහලේ කොවිඩ් ආසාදිත ක්ෂයරෝගීන් ස්ථානගත කිරීමට තැනක් නැතිව පසුවෙති. මේ අසරණ රෝගී පුද්ගලයන් ඇස් පනාපිට මිය යමින් සිටින්නේ සෞඛ්‍ය පද්ධතියම අනතුරකට ලක් කරමිනි.
රටේ සැලකිය යුතු පිරිසක් වකුගඩු රෝගීන්ය. කොවිඩ් ආසාදිත වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දු පෙරණ පහසුකම දැනට ඇත්තේ හෝමාගම රෝහලේ පමණි. යාපනයේ රෝගියෙක් වාර්තා වුවත් රැගෙන එන්නේ හෝමාගමටය. මේ වනවිටත් හෝමාගම රෝහලට ඒ ධාරිතාව දරාගත නොහැකි වී තිබේ. රුධිර කාන්දු පෙරණයන් සඳහා අවස්ථාවක් ලබා ගත නොහැකිව මරණය දකිමින් සිටින කොවිඩ් ආසාදිතයන් හෝමාගම අවකාශයක් ලැබෙන තුරු කොළඹ ජාතික රෝහලෙත් වෙති.
හෘද රෝගී කොවිඩ් ආසාදිතයන්, අස්ථි සම්බන්ධ ගැටලු සහිත ආසාදිතයන් යොමු කරන මුල්ලේරියාව රෝහල අවශ්‍ය ප්‍රමාණයට විශේෂඥ වෛද්‍යවරුන් සහිතව ඒ සඳහා ස්ථාවර කර නැත.

  • නෙවිල් ප්‍රනාන්දු රෝහල 

නෙවිල් ප්‍රනාන්දු රෝහල

හැමදාම මග හරින ප්‍රශ්නය මෙයය. රටේ මිනිස්සුන්ගේ ජීවිත වලට වඩා මේ රෝහලට මේ ආණ්ඩුවේ සීතා අරඹෙපොල ලා ලබා දෙන තක්සේරුව කුමක් දැයි අපට වැටහෙන්නේ නැත. පැමිණෙන වසංගතය යථාර්තයකි. ඒ උවදුර හමුවේ සිය ගණනක් ඇස් ඉදිරිපිට මිය යෑමට නියමිතය. රටේ ප්‍රධාන කොව්ඩ් රෝහල් තුනටම වඩා වැඩි ඇඳන් ප්‍රමාණයක් හා දැඩි සත්කාර ඒකක ඇඳන් ප්‍රමාණයක් මේ රෝහල සතුය. රෝහල රජයට භාර දුන් බව නෙවිල් ප්‍රනාන්දුත් කීවේය.
එහෙත් කොළඹින් එපිට ආරක්ෂිත පරිසරයක ස්ථාන ගත වී ඇති, ඇඳන් 1005ක් හා දැඩි සත්කාර ඒකක 2ක් සහිතව නිශ්ප්‍රයොජනව පවතින මේ රෝහල කොවිඩ් ප්‍රතිකාර රෝහලක් බවට පත් වන්නේ නැත. කොවිඩ් මරණය හමුවේ එන අතිශයම ප්‍රායෝගික යෝජනාව ක්‍රියාත්මක වන්නේ නැත. රටට ආදරය කරන දේශපාලනයක් නම් මේ තරම් මුග්ධ ලෙස සමාජයක මරණය අතපල්ලෙන් වැටෙන්නට හරින්නේ නැත.
එහෙත් අපට නියම වී ඇත්තේ උන් ගේ අසංවේදී දෑස් ඉදිරිපිට මිය යන්නටය. ශ්වසන රෝගී කොවිඩ් ආසාදිතයන් සඳහා වැලිසර විශේෂ ඒකකයක් සූදානම් කිරීම, සෑම පළාතකමට හඳුනාගත් එක් ප්‍රධාන රෝහලක් කොවිඩ් ප්‍රතිකාර රෝහලක් ලෙස වර්ධනය කර ජාතික රෝහල් පද්ධතිය කොවිඩ් ආසාදිතයන්ගෙන් හැකි තාක් ඈත් කර රෝහල් සම්බන්ධ ජනතාවගේ විශ්වාසය තහවුරු කිරීම, නෙවිල් ප්‍රනාන්දු රෝහල මේ ප්‍රතිකාර පද්ධතිය තුළට ඇතුළත් කර ගැනීම, විශේෂඥවරුන් සහිත කාර්ය මණ්ඩලයක් බලගන්වා පවතින අභියෝගය ඔවුන්ට භාර දී හමුදාවේ මහත්වරු මේ නොදන්න විශේෂඥ ගොං කම් නොකර උවදුර වෙනුවෙන් තමන්ට කළ හැකි ප්‍රායෝගික කොටස කිරීම මේ මොහොතේ සිදුවිය යුතු බව පෙනේ.
කටේ නරිවාදම් රෙදි පල්ලෙන් බේරෙන්නට නොදී රට වෙනුවෙන් ඇත්තටම කළ යුතු දේ කිරීමේ අවකාශය තවමත් මේ ආණ්ඩුවෙන් ගිලිහී නැත. එය කළමනාකරණය කිරීමේ ප්‍රමාණය මත   ආණ්ඩුවේ අනාගතය තීන්දු වනු ඇත.

Tags: නවතමවිශේෂ
Previous Post

ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් 28 දා සිට වර්ජනයේ…

Next Post

බ්‍රිතාන්‍යයේ අලුත් කොරෝනා ප්‍රභේදය දැන් රටවල් පහක

Related Posts

යුක්‍රේන සංචාරකයන් පුරාවිද්‍යා නීති කැඩීම ගැන සමගි තරුණ බලවේගයෙන් පැමිණිල්ලක්
පුවත්

ජනවාරි 22, 2021
පැණිය එක්ස්ෆයර්ඩ්… එන්නත ගැන අහන්න… රාජ්‍ය ඇමතිනිය කියයි…
පුවත්

පැණිය එක්ස්ෆයර්ඩ්… එන්නත ගැන අහන්න… රාජ්‍ය ඇමතිනිය කියයි…

ජනවාරි 22, 2021
තෙවසරකට පසු සිදුවූ බෑග්ඩෑඩ් ප්‍රහාරයේ වගකීම අයිඑස් බාරගනී
පුවත්

තෙවසරකට පසු සිදුවූ බෑග්ඩෑඩ් ප්‍රහාරයේ වගකීම අයිඑස් බාරගනී

ජනවාරි 22, 2021
විල්පත්තුවේ කැපූ ගස් වෙනුවට යළි වවන්න බදූර්දීන්ගෙන් කෝටි 107ක් ඉල්ලයි
පුවත්

විල්පත්තුවේ කැපූ ගස් වෙනුවට යළි වවන්න බදූර්දීන්ගෙන් කෝටි 107ක් ඉල්ලයි

ජනවාරි 22, 2021
Next Post
ඉඳුරුවේ මංගල්‍යයකට ගිය 10කට කොවිඩ්

බ්‍රිතාන්‍යයේ අලුත් කොරෝනා ප්‍රභේදය දැන් රටවල් පහක

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • යුක්‍රේන සංචාරකයන් පුරාවිද්‍යා නීති කැඩීම ගැන සමගි තරුණ බලවේගයෙන් පැමිණිල්ලක්
  • පැණිය එක්ස්ෆයර්ඩ්… එන්නත ගැන අහන්න… රාජ්‍ය ඇමතිනිය කියයි…
  • කන්තලේ සීනි ගිවිසුම හොරෙන් වෙනස්කර ජාතියටම වින කළ නිලධාරී කාලකණ්ණි 

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist