දෙවන කොවිඩ් රැල්ලෙන් වාර්තා වුණු ආසාදිතයන් දස දහස ඉක්මවා ගියේය. ඒ අද දිනයේ මුල් කාර්තුවේදී වාර්තා වු කොවිඩ් ආසාදිතයන් 283ක් සමගිනි.
මෙම 283 දෙනාම වාර්තා වන්නේ පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමාජගත ආශ්රිතයන්ගෙන් බව එම නිවේදනයේ දැක්වේ.
මේ වනවිට වාර්තා වූ මුලු ආසාදිතයන් ගණන 10220කි.