අද තවත් කොවිඩ් ආසාදිතයන් 551 වාර්තා වීමත් සමග කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 36000 ඉක්මවා ගියේය. අද වනවිට සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 36099ක් බව රජය වාර්තා කළේය.
අද කාර්තු දෙකේ දී වාර්තා වූ සමස්ථ ආසාදිතයන් 551න් 10 දෙනෙක් බන්ධනාගාර රැඳවියන්ය. ඉතිරි ආසාදිතයන් 441 දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන්ය.
මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදන දෙක පහත දැක්වේ.