fbpx
  • සිංහල
    • සිංහල
    • English
සඳුදා, ජනවාරි 25, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    මුහුදේ දිය නෑමට ගිය තරුණ හිමි නම දියේ ගිලී මරුට…

    අපි හිටියේ අධිතක්සේරුවක…. ඒ ගැන  කතා දෙකක් නෑ… මේ එහි ප්‍රතිඵල….

    රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයන් නිවෙස්වල තියන්න…

    IDH හිටපු ශානි කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරේ

    ශානි අබේසේකර රෝහලේ සිට පාස්කු කොමිසමට සාක්ෂි දෙන්න සූදානම්

    එංගලන්ත කණ්ඩායම නැවතී සිටින සුපිරි හෝටලයේ තවත් සූපවේදියෙකුට කොවිඩ්….

    Mawei-Senadhiraja

    පුරාවිද්‍යා දෙපර්තමේන්තුව ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවකට උතුරේ ඉඩම් කොල්ල කනවා…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    රට ගොඩනගන නායකයෙක් සමග මිස බයිලා කාරයෙක් එක්ක එකතු වෙන්නේ නෑ…

    පවිත්‍රා සහ සැමියා සමඟ හිඳ ගත්  බැසිල් ස්වයං නිරෝධායනයට

    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    සෞභාග්‍යයේ දැක්ම කුජීත කර සිංහරාජයේ අලිමංකඩ මත හෝටල් හදන මුදලාලිලා

    කන්තලේ සීනි ගිවිසුම හොරෙන් වෙනස්කර ජාතියටම වින කළ නිලධාරී කාලකණ්ණි 

    දෙමළ ජාතිවාදයෙන් යටපත් කරන්නට හදන කුරුන්දමලෙයි පුදබිම්  ඉතිහාසයේ සැබෑ කතාව

    වේගයෙන් බස් දුවන ඩී.එස් බස් සමාගමේ කෝටි 315 සිගරට් ණය 

    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය  පාස් වෙන්න භෞත චිකිත්සක සමග වංගු ගැසූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා හෙළි වේ…

    පළමු ටෙස්ට් තරගය අතර තුර  ක්‍රීඩා ගාරයේ වූ බව කියන රති කෙළිය මජර මඩක් ද?

    රටේ ක්‍රිකට් මල ගෙදර හැදූ බෝන් අගෙන් ක්‍රිකට් කෙළිය…

    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home සමාජ පරිසරය

දුකින් මුදවන්න සානුකම්පික මරණයට පත් කළ ලෝ ප්‍රකට ලංකාවේ ඇතින්න

ලෝ සතුන්ගේ ශාන්තියට වැඩිම විද්‍යාත්මක පරීක්ෂණයන්ට ලක්වුණු ස්මිත්සොනියන් හී ශාන්ති ගේ කතාව

editor by editor
ජූනි 29, 2020
in පරිසරය, පුවත්
431 5
smithsonian-zoo-shanti-elephant

සානුකම්පික මරණයට පත් කළ ශාන්ති ඇතින්න

Share on FacebookShare on Twitter

කෘත්‍රිම සිංචනය මඟින් පැටවුන් ඉපදවීමට ලොව දායක වූ පළමු ඇතින්න මෙන්ම විද්‍යාත්මක පර්යේෂණවලට වැඩියෙන්ම දායක වූ ලෝකයේ  එකම ඇතින්න ලෙස සැලකෙන ඇමෙරිකාවේ ස්මිත්සෝනියන් සත්තවෝද්‍යානයේ සිටි ශාන්ති නම් ශ්‍රී ලාංකික ඇතින්න අවසන් කාලයේ ගෙවූ පීඩාකාරී ජීවිතයට සමු දෙන්නට පසුගියද 27 වැනිදා සත්තවෝද්‍යාන බලධාරීහු තීරණය කළහ.

ලෝකයේ ප්‍රමුඛතම සත්ත්වෝද්‍යානයක් සහ සත්ත්ව පර්යේෂණාගාරයක් වන ස්මිත්සෝනියන් හි අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර  තිබුණේ ඇය දිගු කලක් තිස්සේ වේදනාවට ලක් කළ ඔස්ටියෝ ආතරයිටිස් රෝගයෙන් මිදවීම සඳහා ඇයෙට මෙසේ මරණය උරුම කරදීමට බලධාරීන් තීරණය කළ බවය.

RelatedPosts

මුහුදේ දිය නෑමට ගිය තරුණ හිමි නම දියේ ගිලී මරුට…

රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයන් නිවෙස්වල තියන්න…

ශානි අබේසේකර රෝහලේ සිට පාස්කු කොමිසමට සාක්ෂි දෙන්න සූදානම්

smithsonian-zoo-shanti-elephant
ශාන්ති ඇතින්න සිය අබාධයට පැළඳ වූ විශේෂ සපත්තුව පෙන්වමින්

ශාන්ති ඇමරිකා ගිය හැටි

මෙම ඇතින්න 1978 වසරේදී ශ්‍රි ලංකාවේ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ සිට ශ්‍රි ලංකාවේ දරුවන් වෙතින් ලද සංකේතාත්මක ත්‍යාගයක් ලෙස  ඇමෙරිකානු රජයට භාර දී ඇති අතර ඒ වනවිට වසරකට පමණ වයසක පසුවූ පැටියකු වූවාය.

 ශාන්ති ස්මිත්සොනියන් සත්ත්වෝද්‍යානයේ කාගේත් සිත් දිනා ගැනීමට සහ ආදරය ලබා ගැනීමට සුදුසුකම් ලබනින්නියක් වූයේ ඇය වෙනත් සතුන්ට වඩා ඉක්මනින් හීලෑ වීමත් ඔවුන්ගේ පර්යේෂණාත්මක මෙන්ම විනේදාස්වාද කටයුත සඳහා ඉක්මනින් පුහුණු කළ හැකි එරට පරිසරයට නිසි ලෙස ඔරොත්තු දෙන ඇතින්නක ලෙසත් හැදී වැඩුණු නිසාය.

රෝග තත්වය

රෝගී ඇතින්න පෙලූ ඔස්ටියෝ ආතරයිටිස් රෝගයට ප්‍රතිකර කරමින්

කාගේත් ආදරය මැද වැඩුණු ශාන්තිට බොහෝ හීලෑ අලි ඇතුන්ට වැලඳෙන ඔස්ටියේ ආතරයිටිස් රෝග තත්ත්වයට ගොදුරු වන්නට පටන් ගත්තේ වයස අවුරුදු 44 දීය. ස්මිත්සෝනියන් ජාතික සත්ත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ස්ටීවන් මොන්ෆෝර්ට් පවසන්නේ අවුරුදු 40කට අධික කාලයක් තිස්සේ සත්ත්වොද්‍යන කාර්ය මණ්ඩලයේ පරම්පරා කිහිපයකම   සෙනෙහස දිනා ගන්නට ඇය වාසනාවන්ත වූ බවය.  එමෙන්ම මෙම ලොව සුපතල සතත්වෝද්‍යානයට පැමිණි ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ආදරය ලැබීමට ඇය වාසනාවන්ත වූ බවය. ශාන්ති සුවපත් කිරීමට සත්ත්වෝද්‍යාන වෛද්‍ය කණ්ඩායම් විවිධ නව්‍ය ආකාරයේ ප්‍රතිකාර ක්‍රමවේද   භාවිත කළ අයුරු ඔහු කීවේය. එසේ වුවද ඇයගේ තතත්වය එන්න එන්නම ඉතාම වේදනාත්මක වූ බැවින් ඇයට වේදනාවෙන් තොර මරණයක් හිමි කර දීමට බලධාරීන් තීරණය කර තිබිණි.

“ශාන්ති ඇතින්න සත්ත්ව ලොක්යේ නවතම පර්යේෂෂණ ගණනාවකට නිහඬවම දායකත්වය දුන් ඇතින්නක්. 1996 දී ඇය කෘත්‍රිම සිංචනය හරහා ගැබ් ගැනීමට ලක් කළ අතර ඇතින්නක සම්බන්ධයෙන් ලෝකයේ සිදුකෙරුණු පළමු අත්හදා බැලම එයයි..“ ස්මිත්සොනියන් සත්ත්වෝද්‍යානය සඳහන් කරයි. ලොක්යේ සත්ත්වයින් සම්බන්ධ පරීක්ෂණ රැසක් සිදු කරන මෙම සත්ත්ව පර්යේෂණ ආයතනය ඇතින්න කෘත්‍රිම සිංචනයට ලක් කිරීම සඳහා අලුතින්ම විශේෂිත උපකරණ නිර්මාණය කළ බවද මෙම ක්‍රමය හරහා ඇයට 2000 වසරේ දී පැටවකු දායාද කිරීමට හැකි වූ බවද සත්ත්වෝද්‍යාන අධ්‍යක්ෂවරයා පවසයි. කණ්ඩුල නම් මෙම අලියා මේ වනවිට ඇමෙරිකාවේ ඔක්ලහෝමා හී සත්ත්වෝද්‍යානයක වාසය කරයි.

ඔස්ටියෝ ආතරයිටිස් රෝගය නිසා ඇයට පළඳවා තිබූ විශේෂ සපත්තුව

වේදනාවෙන් තොර මරණය

“ශාන්ති ඇතින්නට තිබුණු ආදරය නිසාම ඇයට ඔස්ටියෝ ආතරයිටිස් මඟින් ඇති වූ අධික වේදනාව සම්බන්ධයෙන් කාර්ය මණ්ඩලය විශාල වශයෙන් උනන්දු වුණා. එවැනි රෝගයකකදී සුවය ලැබීමට ලබා දිය යුතු නවතම ඖෂධ සහ ප්‍රතිකාර ලබන්නට ඇයට හැකි වුණා. ඇතැම් පර්යේෂකයන් ඇය වෙනුවෙන් වෙනමම ඖෂධ පවා නිපදවූවා. ශාන්ති තමයි ඔස්ටියෝ ආතරයිටිස් රෝග තත්ත්වයෙන් පෙළෙන සතුන් වෙනුවෙන් ලබා දුන් ප්‍රෝටීන සීරම ප්‍රතිකාර ලැබූ ලෝකයේ පළමු ආසියානු අලියා. එසේ වුවත් ඇයට මේ රෝගයෙන් ගැලවෙන්නට ලැබුණේ නැහැ.“

ස්මිත්සෝනියන් හි ජ්‍යෙෂ්ඨ සත්ත්ව පාලකයකු මෙන්ම ශාන්ති සමඟ දශක තුනකට එහා කාලයක් ඇසුරු කළ බ්‍රයන් අමරාල් පවසන්නේ මෙවැනි කතාවකි.

“සාමාන්‍යෙයන් මිනිසුන් භාරයේ සිටින ආසියානු අලින්ගේ ජීව කාලය වයස අවුරුදු 46ක් පමණ වෙනවා . මේ නිසයි ඇයගේ වේදනාවෙන් මිදීමට ඇයට මේ දිවියට සමු දෙන්නට අවශ්‍ය කටයුතු සූදානම් කළේ. කොහොම වුණත් අප විශ්වාස කරන්නේ වන අලියකු තබා හීලෑ අලියකු වුවද නොලබන තරමේ සුවිශේෂී ප්‍රතිකාර හා සත්කාර ඇය ලැබූ බවයි.

ස්මිත්සෝනියන් කෞතුකාගාරයේ ශ්‍රි ලංකාවෙන් ඊට පසු කාලීනව ලබා දුන් තවත් අලින් දෙදෙනකු සිටින බව ස්මිත්සෝනියන් සත්වොද්‍යානය සඳහන් කරයි. බොසී සහ ස්වර්ණා ලෙසින් හැඳින්වෙන මෙම අලින් සමඟ ඇය පසුගිය කාලයේ එකටම   හැදී වැඩී ඇත. මෙයින් බොසී ශාන්ති සමඟ විශේෂ ඇලුම්කමක් සහිතව ජීවත් වූ බව වාර්තා වෙයි.

“ඇයගේ අවසන් මොහොතේ දී ඇය දැක ගැනීමට මෙම අලින් දෙදෙනාටද ඉඩ ලබා දුන්නා…   එහිදී ඔවුන් මිය ගිය තම සොයුරිය සිප වැළඳ ගනිමින් වැලපුණ ආකාරයට අප දුටුවා. ඒ  සංවේදී අවස්ථාව අත් විඳින්නට අපට පුලුවන් කමක් තිබුණෙ නෑ…“  ව සත්ත්ව පාලකයෝ ප්‍රකාශ කර තිබුණහ.

smithsonian-zoo
ස්මිත්සෝනියන් සත්ව උද්‍යානය
Tags: නවතමවිශේෂ
Previous Post

“මෛත්‍රී ඩොලර් මිලියන 5ට කළ දේ ගැන රජයෙන් පරීක්ෂණයක් ඕනෑ”

Next Post

පාකිස්තානයේ කරච්චි කොටස් වෙළඳපොළට බෝම්බ ප්‍රහාරයක්

Related Posts

මුහුදේ දිය නෑමට ගිය තරුණ හිමි නම දියේ ගිලී මරුට…
පුවත්

ජනවාරි 25, 2021
අපි හිටියේ අධිතක්සේරුවක…. ඒ ගැන  කතා දෙකක් නෑ… මේ එහි ප්‍රතිඵල….
පුවත්

රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයන් නිවෙස්වල තියන්න…

ජනවාරි 25, 2021
IDH හිටපු ශානි කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරේ
පුවත්

ශානි අබේසේකර රෝහලේ සිට පාස්කු කොමිසමට සාක්ෂි දෙන්න සූදානම්

ජනවාරි 25, 2021
එංගලන්ත කණ්ඩායම නැවතී සිටින සුපිරි හෝටලයේ තවත් සූපවේදියෙකුට කොවිඩ්….
පුවත්

එංගලන්ත කණ්ඩායම නැවතී සිටින සුපිරි හෝටලයේ තවත් සූපවේදියෙකුට කොවිඩ්….

ජනවාරි 25, 2021
Next Post
පාකිස්තානයේ කරච්චි කොටස් වෙළඳපොළට බෝම්බ ප්‍රහාරයක්

පාකිස්තානයේ කරච්චි කොටස් වෙළඳපොළට බෝම්බ ප්‍රහාරයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • මුහුදේ දිය නෑමට ගිය තරුණ හිමි නම දියේ ගිලී මරුට…
  • රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයන් නිවෙස්වල තියන්න…
  • ශානි අබේසේකර රෝහලේ සිට පාස්කු කොමිසමට සාක්ෂි දෙන්න සූදානම්

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist