ප්‍රථම වතාවට සවස 6.35ට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන මුල් කාර්තුවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දහස ඉක්මවා ඇත. අද දින මේ දක්වා දිවුලපිටිය, පෑලියගොඩ, බන්ධනගාර, හා අලුත් අවුරුදු කොවිඩ් පොකුරුවලින් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 1304ක් බව රජයේ ප්රවෘත්ති දොපර්තමේන්තුව නිවේදනය කළේය.
ඒ අනුව කොවිඩ් දෙවන රැල්ලෙන් පසු වර්තාවන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 103674කි.