සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් ආසාදිත රෝගීන්ගේ මරණ දෙකක් වාර්තා කළේය. එක් අයෙක් අවුරුදු 73ක් වයසැති බණ්ඩාරගම ප්‍රදේශයේ කාන්තාවකි. අනෙක් තැනැත්තා කොළඹ 14 පදිංචි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. මේ වනවිට රට තුළ කොවිඩ් ආසාදනය නිසා මිය ගිය සංඛ්‍යාව 154කි.
මේ පිළිබද රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.