තවත් කොවිඩ් මරණ 02ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය. ඒ අනුව මේ වනවිට ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 142ක් බව රජය නිවේදනය කළේය.
නිශ්චිත පදිංචියක් තහවුරු කළ නොහැකි 62 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කොවිඩ් නිව්මෝනියාවෙන් හෝමාගම මූලික රෝහලේ දී මියගොස් තිබිණි. කොළඹ 13 ජම්පටා වීදියේ පදිංචිව සිටිත 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් හෝමාගම මූලික රෝහලේ දී මිය ගොස් තිබිණි.
රජය මේ සම්තබන්ධව නිකුත් කළ නිවේදනය මෙසේය.