අද සවස වනවිට තවත් කොවිඩ් ආසාදිතයන් 274ක් වාර්තා වූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. ඒ නිරෝධායන මධ්‍යස්ථානවලින් 07ක් හා සමාජගත ආශ්‍රිතයන්ගෙන් 267ක් වශයෙනි.
කොවිඩ් දෙවන රැල්ලෙන් වාර්තා වූ සමස්ථ ආසාදිතයන් ගණන 8500 ඉක්මවීය. සමස්ථ ආසාදිතයන් ගණන 8540කි.