අද සවස 07 වනවිට තවත් කොවිඩ් ආසාදිතයන් 211 දෙනෙක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය.
ඒ නිරෝධායන කඳවුරුවලින් 09 ක් හා සමාජයෙන් 202ක් වශයෙනි. දැනට වාර්තාවන සමස්ථ ආසාදිතයන් ගණන 5607ක් බව රජය පවසන්නේය.

Get real time update about this post categories directly on your device, subscribe now.
© 2020 - 2024 Lankasara.com