අද හවස 7්.40 පමණ වනවිට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව තවත් 113කින් ඉහල ගියේය.
ඒ නිරෝධායන කඳවරුවලින් 05ක් සහ සමාජයේ හැසිරුණු ආශ්‍රිතයන්ගෙන් 108ක් ලෙසිනි.
අද දිනය තුළ මෙතක් වාර්තාව වුණු ආසාදිතයන් සංඛ්‍යාව 130කි.
සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 1721 බව රජය නිවේදනය කළේය.